@.umm.awn: #سيد_فاقد_الموسوي #الشعب_الصيني_ماله_حل😂✌️

🔹ام ايليا 🔹
🔹ام ايليا 🔹
Open In TikTok:
Region: IQ
Monday 20 July 2026 23:49:45 GMT
412
116
10
51

Music

Download

Comments

noorali313i
أّلَمًهّـدٍوٌيِّهّ//𝑁𝑂𝑂𝑅 :
مبدعتي الاحبهاا💔
2026-07-20 23:56:31
1
zoza_313aa
بَطُهツ🤎 :
اووويلييي عليه يمه 😔😔💔
2026-07-25 23:18:14
0
noorali313i
أّلَمًهّـدٍوٌيِّهّ//𝑁𝑂𝑂𝑅 :
استمري💔
2026-07-20 23:56:24
1
noorali313i
أّلَمًهّـدٍوٌيِّهّ//𝑁𝑂𝑂𝑅 :
الله يوفقج يحيلي💔
2026-07-20 23:56:17
1
noorali313i
أّلَمًهّـدٍوٌيِّهّ//𝑁𝑂𝑂𝑅 :
الله يحفظج💔
2026-07-20 23:55:56
0
sl_0one
. :
💔👎🏿...
2026-07-23 01:19:51
0
To see more videos from user @.umm.awn, please go to the Tikwm homepage.

Other Videos

කාලයක් තිබුණා... ඔයාගේ එකම කෙනා වෙන්න මං හීන දැකපු... ඔයාගේ එකම පණිවිඩයක් වෙනුවෙන් පැය ගණන් මං බලන් හිටපු....ඔයාගේ සතුට වෙනුවෙන් මගේ දුක පවා හංගගෙන හිටපු... ​මං ඔයාට ආදරේ කළේ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි... මගේ මුළු හිතන්ම මං අවංකවමයි ආදරේ කරේ... ​ඒත් එදා ඔයා මාව අතහැරියා...ඔයාට වටිනම දේවල් තෝරගෙන නොවටිනා මාව පැත්තකට විසි කරා.....සමහර විට මගේ වටිනාකම තේරුම් ගන්න ඔයාට කාලය මදි වුණා වෙන්න ඇති. ​ඔයා ගිය දවසේ ඉඳන් මට ගොඩක් රිදුණා.... රෑ ගණන් නිදි නැතුව කල්පනා කර කර වරු ගණන් මං ගෙව්වා.... කඳුළු අතරින් මං මාවම ආයෙ හදාගත්තා.... මං හැමදේම තේරුම් ගන්න උත්සාහ කරා.... අවසානෙට වදයක් වේවි ඔයාගේ මත්තෙම වැටිලා හිටිය මං ඔයාගෙන් ඈත් වෙන්න තීරණය කරා.... ​අද අවුරුදු ගාණකට පස්සේ,
කාලයක් තිබුණා... ඔයාගේ එකම කෙනා වෙන්න මං හීන දැකපු... ඔයාගේ එකම පණිවිඩයක් වෙනුවෙන් පැය ගණන් මං බලන් හිටපු....ඔයාගේ සතුට වෙනුවෙන් මගේ දුක පවා හංගගෙන හිටපු... ​මං ඔයාට ආදරේ කළේ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි... මගේ මුළු හිතන්ම මං අවංකවමයි ආදරේ කරේ... ​ඒත් එදා ඔයා මාව අතහැරියා...ඔයාට වටිනම දේවල් තෝරගෙන නොවටිනා මාව පැත්තකට විසි කරා.....සමහර විට මගේ වටිනාකම තේරුම් ගන්න ඔයාට කාලය මදි වුණා වෙන්න ඇති. ​ඔයා ගිය දවසේ ඉඳන් මට ගොඩක් රිදුණා.... රෑ ගණන් නිදි නැතුව කල්පනා කර කර වරු ගණන් මං ගෙව්වා.... කඳුළු අතරින් මං මාවම ආයෙ හදාගත්තා.... මං හැමදේම තේරුම් ගන්න උත්සාහ කරා.... අවසානෙට වදයක් වේවි ඔයාගේ මත්තෙම වැටිලා හිටිය මං ඔයාගෙන් ඈත් වෙන්න තීරණය කරා.... ​අද අවුරුදු ගාණකට පස්සේ, "ඔයා ආයේ මගේ ඉස්සරහා...." ​ඒත් එක දැන් මට ජීවිතේ ලස්සනම විහිළුවක් විතරයි.... මං ඔයාව බලාපොරොත්තුවෙන් හිටපු වෙලාවේ ඔයා මාව දාල ගියා.... ඒත් අද ඔයා හැරිලා බලන වෙලාවේ මං ඉස්සරහට ගිහින් ඉවරයි.... ​"ඔයා කවදා හරි තනිවුනොත් මං ළඟට එන්න...❤️" ඔයා කිව්වේ එහෙම... ​ඒ වචනවල ආදරේ තිබුණා... පසුතැවීමත් තිබුණා... ඒත් දැන් ඔයා පරක්කු වැඩී....මොකද ආයේ කවදාවත් මං ඒ තැනට එන්නේ නැහැ...🙂 ​මොකද අද මගේ හීනේ ඉන්නේ වෙන කෙනෙක්...එයා එක්ක මං ජීවිතේ දැන් ගොඩක් දුර ගිහින්....ඔයා වගේ මාව රිද්දුවේ නැති,එයා තමයි දැන් මගේ ජීවිතේ එකම සැනසීම.....❤️ ආදරේ නිසා විඳවපු මාව,ආදරෙන්ම සුවපත් කරපු ලස්සන හදවතක් තියෙන ආදරණීය මනුස්සයෙක් එයා....🥺❤️ ​ඉතින් සමහර ආදර කතා අවසානයේ එකතු වෙන්නේ නෑ... ඒවා ලස්සන මතකයක් වෙලා හිතේ කොනක නිහඬව ජීවත් වෙනවා....ඔයත් ඒ වගේ මතකයක් විතරයි දැන් මට.... ​ඔව් අපි දෙන්නත් ඒ වගේ කතාවක්... හරිම අවංකව ආදරේ කරපු, ඒත් හරිම වැරදි වෙලාවක එකිනෙකාව තේරුම් ගත්ත කතාවක්... 🥀🤍 #sadvibes #whatsappstatus #foryoupageofficiall #tiktoksrilanka🇱🇰

About