@sky_qoutes____: "දුව අහන්න...ඒ ළමයා දුවට ගැලපෙන්නෙ නෑ. ඒකයි තාත්තා ඔච්චර විරුද්ධ වෙන්නේ..." "ඒත් අම්මේ එයා මට ගොඩක් ආදරෙයි. මමත් එයාට ඒ තරමටම ආදරෙයි.. ඇයි ඔයාලට තේරුම් ගන්න බැරි.." "ඒත් දරුවෝ ඔයගෙයි එයාගෙයි තත්ත්වය බලන්න. ටික දවසකින් ඔයා උපාධිය ගන්නවා. ඊට පස්සේ ලොකූ කම්පැණි එකක වැඩට යනවා. එයා සාමන්‍ය ජොබ් එකක් කරන්නේ. දැන්ම ඕවා නැවතුනොත් තමයි ඔයාලා දෙන්නටම හොඳ..." "අම්මේ එයාගේ වත් මගේවත් ජොබ් එක නෙවෙයි වැදගත්. එයා මාව බලා ගන්න විදිහ. ඔයාලා නැතුව මම කොළඹ තනි උනාම ඔයාලා වගේම මාව බලා ගත්තේ එයා.. මට කරදරයක් තනිකමක් දැනෙන්න දුන්නේ නෑ එයා..." "ඒත් ළමයෝ අහන්නකෝ.. " "මට මුකුත් අහන්නඕනී නෑ අම්මේ...." "ඇයි ඔච්චර සද්දේ... අපෙන් කාලා බීලා අපිටම සද්දේ දානවද ? ඒකත් මේ කොහෙවත් ඉන්න කොල්ලෙක් නිසා." "නෑ අප්පච්චි ඒත් ඇයි ඔයාලා මට පොඩ්ඩක් ඇහුම් කන් දෙන්නේ නැත්තේ." "තමුන් තාම ඉන්නේ මගේ යටතේ. කර දඬු උස් මහත් උනාට තමුන් තාමත් මගේ ළමයා. ඒ නිසා මගේ වචන වලට පිටින් යන්න ලැස්ති වෙන්න එපා..." "එහෙම කරන්නෙපා අප්පච්චී මන් ගැන මගේ හැඟීම් ගැන පොඩ්ඩක් හිතන්න... " දුරකථනය නාද විය.... "හලෝ.... මොකක්...!!!!" ඇය අත තිබූ දුරකථනය බිමට වැටිය.... ඒ සමගම ඇය සිහසුන් විය.... "දුව නැගිටින්න.. ළමයෝ මොකද උනේ ඔයාට" මව ඇයව ඇහැරවන්න උත්සහා කලා ය... ඒ සමගම පියාගේ දුරකථන නාද විය.... "හලෝ අප්පච්චී.. " "ඔව් ලොකු පුතා ඉක්මන්ටම කියන්න. නංගිව එක සැරේම කලන්තේ දාලා වැටුනා...." "අප්පච්චී නංගි යාලු වෙලා හිටපු කොල්ලා දැන් ටිකකට කලින් කොච්චියට පැනලා මැරිලා.. " "මොකක්....!!! " රූපවාහිණියෙන්.... "අද උදෑසන 9:30 ට පමණ කැළණිය දුම්රිය ස්ථානයට ආසන්න ස්ථනයකදී තරුණයෙකු සියදිවි නසාගෙන තිබේ. එලෙස සිය දිවි නසාගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් වන කැළණිය ප්‍රදේශයේම පදිංචි ඉන්දීවර නම් තරුනයෙකී..." #creatorsearchinsights #75millionlikes #unfrezzmyaccount #moon #foryoupage bu
SkY Quotes
Region: LK
Tuesday 21 July 2026 00:56:51 GMT
Music
Download
Comments
𝔖𝔦𝔱𝔥𝔲 :
කිසිම ආදර කතාවකට දෙමව්පියො හරස් වෙන්න හොද නෑ 🙂 දෙමව්පියො නිසා එකතු වෙන්න බැරි ආදර කතා කොච්චර ඇතිද 💔
2026-07-21 13:38:07
318
kusal_prageeth 99 :
මේ කතාවක් උනත්, දරාගන්න බැරිම තැන් තවත් මනුස්සයෙක්ට තේරුම් කරන්න බැරි උනාම මිනිස්සුන්ව මිනිස්සුන්ට අහිමි කරවනවා 🤍
2026-07-21 04:53:55
103
𝐃𝐮𝐥𝐚𝐧𝐣𝐚𝐧𝐚🐊 :
ඒ අසරනකම මට දැන් දැනිලා තියෙන්නේ 🙂💔
2026-07-21 13:05:58
53
B 🐼🍃💗> :
අවුරුදු 6ක් වෙන්නත් ලගයි එදා ඉදන්ම තාමත් චුට්ටක්වත් අපේ පවුලෙ අය එයාට කැමති නෑ කැමති වෙන්නෙත් නෑලු 🥺😔😊
2026-07-21 19:16:16
30
Oshyy 🐼❤ :
kwdwth ahnn labenn hod nthi dewl 🥺
2026-07-21 04:20:32
33
Bunnygirl :
අනේ කවුරුත් මේ වගේ අසරණ වෙන්න හොද නෑ 😔මගේ කතාව නොවුනත් ඇස් දෙකට කදුලුත් පිරුනා.
2026-07-21 15:19:34
1
G A Y A N 🖇️ :
මේ කාතාව මටත් අයිති එකක් 🥲
2026-07-21 14:34:36
15
<33 𝙋𝙖𝙕𝙚𝙚_🐼❤️🩹✨ :
eth e ganu lamaya thmath e adare venuven innva. 🙂
2026-07-21 13:19:29
13
Adhi" :
මේ දවස් වල ජීවිතේ තියෙන ප්‍රශ්නෙ 🙂
2026-07-23 10:30:16
7
MaDu ❤ :
ගෙවල් වල මිනිස්සු සමහර තැන් වලදී හරි අසාධාරණයි
2026-08-08 05:55:43
1
Janitha_Rambukwella :
මිනිස්සු අසරණවෙන්න හොඳ නෑ මේ විදියට 💔
2026-07-22 01:48:46
9
vinu_girl🐼♥️ :
කොච්චර දරාගත්තත් එක තැනකදී දරාගැනීමේ ශක්තිය නැත්තටම නැති වෙනවා🥺💔 එතකොට මිනිස්සු කොයි විදියකින් හරි මිනිස්සු හොයන්නෙ සැනසීම💔 වැඩිහිටියන් උනත් ඕනවට වඩා ළමයින්ගේ ජීවිත වලට ඇගිලි ගහන්න හොද නෑ
2026-07-29 15:54:22
2
C_🎀💍 :
අනෙ ඇයි පවුලේ අයට බැරි තමන්ගෙ ළමයව තෙරුම් ගන්න 🙂❤️🩹
2026-07-22 03:50:45
4
abhi... :
නින්ද නේන හේතු 🥺❤️🩹
2026-07-23 11:54:27
1
𝑺𝒉𝒆𝒏𝒖𝒖🤍 :
ගෙදර අය හරස් උනේ නැත්තම් අදටත් සතුටිම් ඉන්නවා🙂💔
2026-07-24 11:53:02
1
HARVEY 🐦🔥 :
2026-07-25 02:05:36
1
Its_Gotzz📿 :
එයාලට ඕනෙම මට ඒ චූටි කෙල්ලව නැති කරන්න🥺❤️🩹
2026-07-21 16:02:39
7
MANDAKINI💋! :
meka athteda kathava 🥺
2026-07-29 16:41:47
1
*EX* .-. 𝐁𝐎𝐁𝐈.-. :
Dn e situation එකට. Face krn gmn inne mokk krnnd theren na eth .......🙂
2026-07-21 19:02:44
3
Chenul Dulneth :
Girl ge gedarin කැමැත්ත දෙන්නේම නැහැ කියලා, 😢
2026-07-22 07:19:42
4
Nirasha 💝💫 :
ඒ අසරණකම 🥺 අදත්...
2026-07-21 17:40:50
2
˓࿐⁺˖ṽ𝙞𝓷𝒖 ᥫ᭡˖ 🧸 :
අපෙත් ගෙවල් වලින් කැමති නෑ. ඒත් මට එයාව අතහරින්නත් බෑ. එයාට මාව අතහරින්නත් බෑ 🥺💔
2026-07-23 09:08:36
1
piu🧚💜️ :
අනේ දෙයියනේ 😖
2026-07-22 05:08:21
1
ShaLo_®ai :
මැරෙන එකක් නම් නෑ අතාරියි 🙂
2026-07-22 10:22:33
1
To see more videos from user @sky_qoutes____, please go to the Tikwm
homepage.