@kelinkathava: ඇඬු කඳුලෙන් බෙදූ දන් පිඩු දකුණු ලක්වැසියන්ගේ ශ්‍රද්ධාව෴ සසරේ හෙලූ උණුසුම් දුක් කඳුළු මැදින් මතුවු භව ගිම් නවනාදකුණේ සිංහරාජ අඩවියේ පිටිගල ගම්වාසීන්ගේ සැදැහැ සිතින් මතුවූ සීතල කඳ්‍රලු ෴ අසරණ සරණ බහුජන හිත පිණ්ඩපාත චාරිකා෴ සාධු🌼෴ සාධු🌼🌼෴ සාධූ🌼🌼🌼෴ සීලයෙන්,සමාධියෙන් ප්‍රඥ්ඤාවෙන් වැඩේවා෴ උතුම් අවංක ජීවිතයක් උදෙසා සුව සහගත ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා෴ සමාධියෙන්෴ ප්‍රඥ්ඤාවෙන් වැඩේවා උතුම් ධර්මාවබෝධයම වේවා෴☸️🙏🌼😌🍃🧘🌿 උපුටා ගැනීම ආලෝකෝ උදපාදී ෆේස්බුක් පිටුවෙන්෴ #පිණ්ඩපාත_දානය #සහනයක් #පිං_ඇත්තෝ_දකිත්වා #creatorsearchinsights #buddhamonks
රැල්ලට යන්නැති මිනිසෙක්.
Region: LK
Tuesday 21 July 2026 05:09:27 GMT
Music
Download
Comments
AK. :
පින් කිරීම තරම් උතුම් පිනක් මානම් දැක නැත මේ පින් සැමටම හේතු වාසනාවේවා! නමෝ බුද්ධාය🙏
2026-08-29 14:41:06
2
Sachithmee Stamps :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුගුණ අනන්තයි
2026-08-30 18:10:04
0
තක්ෂණ සමරකෝන් :
🙏🙏🙏සාදු සාදූ සාදූ 🙏🙏🙏
2026-08-30 20:56:44
0
sampath suranga :
කොත්මලේ කාශ්‍යප වන සේනාසනයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. ජීවිිත කාලය පුරාවටම එක පාංශකූල චීවරයක්ම පමනක් දරන උන්වහන්සේගේ දහම් සාකජ්චාවක් සිරස පන්සිල් මලුව Youtube එකේ තියනව❤️🥰
2026-07-21 14:56:21
282
sewwa :
මේ සියලු පින් මම ද අනුමෝදන් වේවා
සියලු සතුන් හට මේ පින් අනුමෝදන් වේවා
2026-07-21 13:34:25
49
චන්දි 🌹♥️🌜 :
ඒ සියළුම කුසල් මා හටද අනුමෝදන් වේවා හිතට ලොකු සර්දවක් ඇති උනා
2026-07-21 09:17:25
84
Chandani :
ධර්මයට හිතේ තියන ඇල්ම වැඩි උනාම ඉබෙිටම ඇඩෙිනවා එක අනන්ත වාරයක් මටත් වෙිලා තියනවා සාදු සාදු සාදු 🙏🙏🙏
2026-07-23 02:22:25
55
jes 🌝💗$$$- :
දන්නේ නැති නිසා අහන්නේ මේ චිවරේ ඇයි පාට පට
2026-08-21 11:37:27
9
Tharux@96🇦🇪 :
වර්තමානයේ අහබුවක් උවත් අහම්බෙන් හෝ දැක වැද පුදා ගන්නා සියල්ලන් ගේ හදවත තුලින්ම නැගෙන සතුට 🙏🙏🙏
2026-07-21 17:18:40
114
Kazza :
පින්වත් රුවක් දකින්නත් ආසයි.වැන්දට පව් නැති හිමිවරු 🥰
2026-07-21 13:50:21
46
Ishan :
මගෙත් ලොකු ආසවක්🥰🥰 පින්ඩ පාතය වඩින හාමුදුරු නමකට දානය පිරි නමන්න🥰🥰🥰 කවද හරි ඒක ඉශ්ට වේව මා කල පිනක් වේනම්🥰🥰🙏🙏🙏🙏🙏
2026-08-10 19:57:05
7
Kalubowila :
අහිංසක මිනිස්සු, ධර්ම අවබෝධය ලැබේවා
2026-07-22 01:29:19
66
Hashan Samarakoon :
ඵ් පිං මමද අනුමෝදන් වෙත්වා සාදු 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-21 13:03:51
12
Dhana🇰🇷🇱🇰자야🤘 :
දකින්නත් පිං කරන්න ඕනි මේ වගේ බුද්ධ පුතුන්🙏🙏🙏🙏
2026-07-21 14:44:04
16
Prasantha Wijesuriya :
මෙිි විිඩියෝ එක දාපු කෙනාට පිං මාර සැහැල්ලුවක් දැනුනා 🙏🙏🙏🙏
2026-07-21 16:16:55
29
Anjana Charuka :
ඒ පිං මමද අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏
2026-07-21 11:56:37
11
lasanthavidhanage1 :
දුෂ්සීල හිමිවරු අතරින් මෙවන් සිල්වත් ගුණවත් හිමිවරු මඩෙන් ඉහලට පැමිනි නෙලුමක් මෙන් බොදු සුවද විහිදුවයි🙏🙏🙏
2026-07-21 15:49:46
19
W Ranaweera Waggama🧸 :
මටත් ලංකාවට පැමිණි දාට මෙවන් උතුම් ස්වාමින් වහන්සේ නමකට දන් හැන්දක් බෙදීමට මෙතෙක් මා කල පිං හේතු වාසනාම වේවා 🙏🙏🙏
2026-07-23 04:52:20
17
pehesara :
මේ පින්වත් භික්ෂූන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
2026-07-21 15:35:18
5
ARALIYA LANDSCAPING :
ඒ පිං මමද අනුමෝදන් වෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏
2026-07-25 09:01:33
7
Amila Priyadharshani :
සා දු සා දූ.....!🙏🙏🙏🙏
2026-08-05 21:01:16
1
🇱🇰🇷🇴💚 pradeep🇱🇰 🇷🇴💚 :
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏
2026-08-10 07:56:26
1
hettihad :
සාදු සාදු සාදු 🙏
2026-08-19 07:59:05
1
hashini :
anee saadu saadu saadu
2026-08-24 02:52:43
1
Menaka Jamila :
🙏
2026-08-03 20:10:31
1
To see more videos from user @kelinkathava, please go to the Tikwm
homepage.