Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@rashmika_e_warnakula: 🤍🦢| "එක්කෝ උබ මේක අහන්න එපා බන්. උබේ හිතට මේක දාරගන්න බැරි වේවි. Skip කරපන්..❤️🩹🥀" #rashmika_e_waranakula #sadlines #sinhalavoiceover #viral #writer_wre
🎙️| ʀᴀꜱʜᴍɪᴋᴀ_ᴇ_ᴡᴀʀɴᴀᴋᴜʟᴀ' 🐣
Open In TikTok:
Region: LK
Tuesday 21 July 2026 05:19:30 GMT
48435
6386
239
417
Music
Download
No Watermark .mp4 (
1.82MB
)
No Watermark(HD) .mp4 (
1.95MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
DEW 🌝❤️🩹🧿" :
එහෙම කොල්ලො නැ 🙂💔
2026-09-29 16:01:36
1
chuti❣️🐼💫 :
මෙහෙම කොල්ලෝ ඉන්නවද කියලා මට තවම සැකයි 🥺❤️🩹
2026-08-07 12:23:07
31
J A N U | ජානූ ❄️🇯🇵🍓 :
යන්න දීලා කෑ ගහලා ඇඩුවා..ඒත් එයාට ගන්නක්වත් නෑ..මම ඒ තරම් ආදරෙයි එයාට..එත් අද එයා සතුටින්..මම තාම එයාව හොයනවා..මට අයිති නැති වුනත්..🥹💔
2026-07-21 05:26:11
27
k'💋💗🎀 :
කියන්න පුලුවන් උපරිම විදිහට කිව්වා ඒත් මං අඩනවා කියලවත් හිතන්නැතුව එයා එයාගෙ තිරනේ ඒවිදිහටම ගත්තා🙂 අයිති නොවුනත් මොකද මං ආදරෙයිනේ❤️🩹
2026-07-26 03:12:22
8
CHEF DESHAN :
මුලු ලෝකෙටම ඇහෙන්න කෑගහලා අඩන්න තරම් මට හරි දුකයි...ඔයා ගාව වැද වැටිලා දනගහලා ඔයාව ඉල්ලන තරම් මං ඔයාට ලෝබයි...ඵ්ත් මොනා කරන්නද...ඔයාව මට අයිති වෙන්නේ ණෑනේ...
2026-09-01 03:47:00
2
🌸 ~ Niwa ~ 🌸 :
ඒත් මොනව කරන්නද ඔයාව අයිති වෙන් නෑනෙ........🥹❤️🩹
2026-08-03 15:40:48
2
Chutyyy 🧸✨💋 :
මං කොච්චර අඩ අඩ එයාව ඕනේ කිව්වත් එයා කිව්වෙම මාව එපා කියලා 💔
2026-07-26 13:57:49
5
👊🐚 𝓱ᗩⓢнค几 ♙💎 :
මගේ කතාව ඒමම කිවා අදට දවස් තුනයි 🥹😔😔😔
2026-09-04 03:35:25
0
🖤🍃_DINETH_🍃🖤 :
එයා ගිහිම් දැන් අවුරුද්දකටත් කිට්ටුයි බම් එයා අයේ එන එකක් නෑ 🥹💔
2026-08-13 09:15:19
1
11.21 🧸💘 :
හිතන විදියට කිසිම දෙයක් හොදින් වෙන්නෙ නැනේ🥺💔
2026-07-30 16:56:18
2
mn wage 🥺
2026-07-25 03:26:03
1
shanya.. :
ගොඩක් මිනිස්සු වෙනුවෙන් වැදවැටෙන්න නෙවෙයි අඩන්න තරන්වත් ඒ මිනිස්සු සුදුසු නෑ නුසුදුසු මිනිස්සු වෙනුවෙන් සුදුසු දේවල් අතෑරෙන්න දෙන්න එපා
2026-07-26 19:26:27
1
𝐿𝓊𝒻𝓎 🎀 :
Voice ❤️🩹🥺
2026-07-23 10:08:17
1
🇹🇩 S A D E V 🇰🇷 :
Mm eyage hemadekata huru una e hemadekata purudu una e hemadekatama abbei una 😔 mata e dewal nethi karagnn be🥺eyata lobai mm godak 🥹mm pissek 🙏💔
2026-07-26 23:35:35
1
Sandahiru Warshani 🧚♀️✨️ :
Ane mata katha karanna kauruthma nadda..mn sahenna manasikawa watila inne..mata udau karanna 😭😭😭🙏🙏
2026-08-11 01:35:05
1
Emmy 🪬 :
Ane 🙂❤️🩹
2026-07-22 07:41:30
1
Tutuuu 😪💕 :
Epa kiyaddith meka balapu mamada varadi 🙂🫀
2026-07-31 16:43:47
1
𝐑𝐢𝐨𝐨✨ :
🥺💔
2026-07-21 06:28:11
1
@ haavee :
අනේ ඔයාගේ වොයිස් එක මගේ bf වගේ.දැන් එයා මන් ලඟ නෑ🥺💔 ඒත් මට එයාව මතක් වෙනවා 😓
2026-07-21 06:02:26
3
0️⃣3️⃣: 9️⃣8️⃣ :
මුකුත් කියන්න බෑ 💔
2026-08-05 12:58:02
1
_𝙷𝙸𝙼𝙰 !" :
උබ දන්නවද, මං සෑහෙන්න විශ්වස කරපු,මේ ලොකෙ වැඩියෙන්ම ආදරෙ කරපු ඒ කෙනා මං ඉද්දිම තව එකෙක් එක්ක මාස 3 ක affair එකක් තිබිලා.මං එක්ක අවුරුද්දයි.පොඩි වැරැද්දක් වත් මං එයාට කරලා නෑ මොකද, මගෙ පුංචි කෙල්ලට දුක හිතෙයි කියලා..අන්තිමට එයා කිව්වෙ මාව අප්පිරියයි මං කියවනවා වැඩි එපා නිසානෙ අතෑරියෙ කියලා ඔහොම ගොඩක් දේවල්.. මාව බල්ලෙක් ගානට දාලා කතා කලෙ..මං මොනාද කලෙ ඇහුවා,මේකයි මනුස්සයෙක්ට ආදරෙ කරන කෙනා වෙනුවෙන් දෙන්න පුලුවන් ලොකුම දේ කාලය විතරක්ම උනොත්...🙂.දැං එයා නිසා මං සෑහෙන්න විදවනවා..එයා සතුටින් ඉන්න තැනක ඇති අයේ ජිවීතෙට එයාට වදයක් වෙන්නෙ නෑ. මට මොනදේ කලත් තාම ගොඩක් ආදරෙයි..එත් ආයෙ එපා ❤️🩹
2026-08-09 12:53:09
3
🦋🧸 𝓑𝓱𝓪𝓼𝓱𝓲 ♡🇦🇪 :
මාස පහක්ම එයාව ඕනෙ කියල ඇඩුවා.දන්නවද මං අඩද්දී එයා මගඇරියා.ඒත් අදටත් එයා වෙනුවෙන් අඩනව.ඒත් එයා දන්නේ නැතුව ඇති 🥺❤️🩹....වෙන කෙනෙක්ගෙ උනත් මංආදරෙයි හැමදාමත් ❤️🩹
2026-07-29 17:00:06
2
Warsha girl 🥺❤️ :
හැම තුවාලයකටම බෙහෙත් තියෙන ලෝකෙක, මතකය අමතක කරන්න විතරක් බෙහෙතක් නැත්තේ ඇයි සමහරවිට සොබාදහම පවා දන්නවා ඇති ආදරය කියන්නේ මකලා දාන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. මගේ අවසාන හුස්ම වැටෙන තත්පරය වෙනකම්ම මට ඔයාව මතක් වේවි. ඒ මතකය මාව රිදෙව්වත්, ඒ වේදනාව අස්සේ තියෙන්නෙත් ඔයාට මං දීපු අවංකම ආදරය විතරයි ❤️🥺😢
2026-08-11 02:49:24
2
12.05 🤍✨" :
ඔය වචන හිනාවෙලා කිව්වත් කෑ ගහලා අඬලා කිව්වත් තේරෙන්නැති මිනිස්සු ඕකටත් හා කියල විතරයි කියන්නේ🫶❤️🩹
2026-08-05 06:36:15
1
isharalakshan dissan :
Makubura 🥺❤️
2026-07-21 17:34:48
1
To see more videos from user @rashmika_e_warnakula, please go to the Tikwm homepage.
Other Videos
#viral_video
cho chut thoii…#xhuong #ilovetiktok #motcongmotlonhonhai
#fyp #viral #flowers #nature #morocco
#foryou #fyp #iran #tahran
#workoutroutine #jusagirlandherpersonalitys #fu
About
Robot
API
Legal
Privacy Policy