@dewsh_i: දන්නවද ඒ ලෙඩේ ගැන. හතුරෙකුටවත් හැදෙන්න හොද නැති ලෙඩක්. එකේ වේදනාව දන්නෙ විදවන කෙනෙක් විතරම විතරයි. ආසාවට කෑමක් කන්න බෑ, පැණිරස ජාතියක් කන්න බෑ, සද්දෙ තියන තැනකට යන්න බෑ, අව්ව වැටෙන තැනක ඉන්න බෑ, ලයිට් එළියක් ලග ඉන්න බෑ, ගෑනු ළමෙක් නම් ලස්සනට කොණ්ඩයක් බදින්න බෑ, සින්දුවක් අහන්න බෑ. සමහර අයනම් හිනාවෙනවා. ඒත් දන්නවද. ඒක මැරෙන්න තරම් වේදනාවක් තියන ලෙඩක් කියලා. බෙහෙත් වලින් හොද කරන්න බැරි. පාලනයකින් විතරක් හොද කරන්න පුළුවන් ලෙඩක් මේක. පැනඩෝල් පෙත්තකට හොද කරන්න බැරි දරාගන්න බැරි තරම් වේදනාවක් එකක්ම තමන්ට තමන්වත් එපා වෙලා. මැරෙන තැනට ඔලුව හැදෙන ලෙඩක් මේක. ඔයාගෙ ලගින් ඉන්න අයටත් මෙහෙම ලෙඩක් තියනවනම් මහා දේවල් ඕනි නෑ ඒ මනුස්සයට පොඩ්ඩක් ඇහුන්කම් දෙන්න. ඔලුව පොඩ්ඩක් හදන්න මොනා නැතත් මැරෙන තැනට ඔලුව හැදෙන එකවත් නතර වෙන්න. තව මනුස්සයෙක්ගේ ලෙඩක් තවත් මනුස්සයෙක්ට විහිළුවක් උනාට මතක තියාගන්න කව්රුත් හිතල විහින් ලෙඩ උනේ නෑ ඒත් හිතල හිතල අසනීප උණා මිසක....!!🥹❤️🩹#foryoupage #viralvideo #evodewshi #fyp #creatorsearchinsights @𝑬𝒗𝒐 𝑬𝒔𝒉𝒖 💋"
𝑬𝒗𝒐 𝑫𝒆𝒘𝒔𝒉𝒊 💋"
Region: OM
Tuesday 21 July 2026 05:27:42 GMT
Music
Download
Comments
JANuuu💗💐>> :
Hamotm therenne na e wednw 🥺❤️🩹
2026-08-04 09:22:33
1
꧁ঔৣ☬ නෝටී මදු 🌍☬━━╬ঔৣ꧂🇦🇪 :
මේ ඇත්ත 🥺🥺 මට නොවුනට මගේ පණ ඒ මම එයාව කොහොම හරි සතුටින් තියනවා 🥺❤️❤️❤️🌍💋🙏
2026-08-02 10:20:57
0
Kavee 🦋 ✨ :
ඒ වේදනාව දන්න තවත් කෙනෙක් ඉන්නවා 🥹💔
2026-09-01 11:40:31
0
lakiya_girl_xx :
Hmm🥺
2026-08-16 19:15:52
0
Waruni Madhubhashini :
hm
2026-08-04 02:05:01
0
නමී | 𝓝𝓪𝓶𝓲 | நாமி 🩸🪬 :
Get well soon 🥺❤️🩹
2026-07-21 11:46:25
0
♠️👑𝐌𝑟̡.🆂🄰🅲🄷🅸👑🤘 :
ඇත්තටම ඒ ප්‍රශ්නෙ නම් ජීවිතේට එන්න එපා කාටවත්... ජීවිතේම කනපිට ගහන කරුමයක්...🥺
2026-07-21 17:08:11
0
Ima 🐼•°•😫 :
ඒ වේදනාව දන්නෙ වේදනාව නිස මැරි මැරි ඉපදෙන කෙනා.🙂❤️🩹
2026-08-14 14:40:16
0
navee💫⚡ :
mata Meka hadunath nathath hetaveddiman marila inna oni
2026-08-10 15:52:56
0
𝐘𝐚_සී_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|™🪼🍂 :
❤️🥺
2026-07-21 05:49:49
1
deshani@❤️ :
🥺🥺🥺
2026-07-23 22:09:09
0
𝐏 𝐚 𝐬 𝐢 𝐢 _ 🤍🎐° :
🤍🤍
2026-07-21 14:01:21
0
🖤🧚dil bbh ♥️🥰 :
😔❤️🩹
2026-07-23 20:50:29
0
__𝓢𝓾𝔀𝓪𝓱𝓪𝓼__<3 🍂✨🌏 :
❤️❤️❤️
2026-07-26 07:26:30
0
× 𝐒 𝐇 𝐀 𝐆 𝐆 𝐘 ॐ :
🖤🖤🖤
2026-07-21 17:25:36
0
𝙺a𝚠𝚈𝚊 ☁️. :
🥺❤️🩹
2026-07-21 09:06:07
0
Saumya weerasekara 🇰🇷💸✈️ :
❤️🥺
2026-07-21 15:22:40
0
𝐑𝐞𝐞_සී_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|™🪼🍂 :
🥺
2026-07-22 02:48:34
0
𝐘 𝐀 𝐒 𝐈 𝐑 𝐔⚡!! :
🥺❤️
2026-07-21 10:54:55
0
Kalupahana tharindu🇰🇼 :
♥️♥️♥️♥️
2026-07-21 09:15:27
0
𝑺𝒉𝒂𝒏𝒛𝒛 🕊️” :
❤️❤️
2026-07-21 09:13:00
0
𝐊𝐚_වී_𝐐𝐮𝐨𝐭𝐞𝐬:|™🪼🍂 :
🥺
2026-07-30 14:04:00
0
𝑩 𝒂 𝑩 𝒖 𝑲 𝒖 Z ᴇ ᴇ D 🐽🌷 :
🥹
2026-07-21 05:33:41
0
| ශැගියා ᥫ᭡. :
😪💔
2026-07-21 05:33:00
0
•𝑷𝒆𝒕𝒊𝒚𝒂 🧸:💋 :
🥰🥰🥰
2026-07-21 16:29:08
0
To see more videos from user @dewsh_i, please go to the Tikwm
homepage.