@cloe__88: ආදරේ වෙනුවෙන් අවුරුදු ගනන් බලන් ඉන්න වගේ වචන ඕනෙ තරම් මන් අහලා දැකලා තියේ . හැබැයි වැරදි මනුසයෙක්ගෙ ආදරයක් වෙනුවෙන් බලන් ඉන්න තරම් වැරද්දක් නම් මන් කරන්නෙ නෑ. මට මන් ගැනත් මගෙ වචන ගැනත් වග කියන්නෙ පුලුවන් . මගේ ඇතුළේ ඉන්න මනුස්සයාට ආදරෙන් සැලකුවොත් මන් තමයි මේ ලෝකේ ඉන්න හොදන girlfriend . ඔව් මට අනුව එහෙමයි වැරද්දක් නොකර සීරුවෙන් ඉන්න තාක් මම හොදයි . පරණ හැමදෙයක්ම අයින් කරාට පස්සේ ජීවිතේට එන අලුත් මනුස්සයාටත් මුල ඉදන්ම අවංක වෙන එක මගේ ගතිය . ඒක ඔයාටත් එහෙමයි එයාටත් එහෙමයි ! ♥️ #status #itsme #vairal #Love #breckup
JA ! 🤍
Region: LK
Tuesday 21 July 2026 06:03:53 GMT
Music
Download
Comments
𝐍𝐞𝐇𝐚"🎀 :
Caption plz❤️🩹
2026-07-21 18:00:29
0
ISURU 🧸! :
🥰
2026-07-21 20:26:41
0
🧸🧿•DINU•🧿🧸 :
ccaptions plz
2026-07-21 14:13:41
0
🥰pramudhi🥰 :
ow🥰
2026-07-21 18:33:04
0
Achiiii🤍🧿 :
caption eka dennko ptiyo
2026-07-21 11:11:52
0
𝚁𝚄𝚅𝙸💋🤍 :
@sudda malli.. 💋🖤! adareee🥺❤️🩹
2026-07-21 16:10:54
1
Dul--Kavi..🇱🇰❤️🇯🇵 :
@ニプナ タールカ🇯🇵 🥰
2026-07-22 00:08:01
0
RASH♡ :
@Kavin frenando .. 🐼❤️🩹 Adreeee🥺❤️
2026-07-21 16:40:27
0
"𝐒 𝐡 𝐞 𝐲 𝐲 '🍒• :
@"𝐀 𝐬 𝐡 𝐳 𝐳' 🍒• 🥺🤍 Therum gnna
2026-07-21 15:38:16
1
⚡『𝑮𝒂𝒏𝒊𝒅𝒖』🥹❤️ :
@Dileesha sandeepani
adareeee🥹🌏🩷
2026-07-21 19:19:06
0
𝗧 " 💋 :
🥹
2026-07-21 17:08:31
0
P🦦🤎 :
🙂
2026-07-22 02:38:23
0
Shudu nonh... 😽👀💗 :
@DuM!¡🦜 oyt lbenneth e adree Sankutto... 🥺❤️🩹
2026-07-21 16:21:32
0
04-05 :
@🧚KAVEE🦋 last option 🥺🫀💗🌏
2026-07-21 16:54:36
0
@Sadu-✨🦋 :
😔😔😔
2026-07-22 01:46:30
0
🇱🇰𝐒 𝐚 𝐡 𝐚 𝐫 𝐚 🪼 🇦🇪 :
@_shanu_official_2_26 vishwasa karanna 🥹🤍🫀
2026-07-21 15:06:20
1
චුටා 🧃 :
@sanda🎀✨️
oyt vgeee 🥺❤️🩹
2026-07-22 03:02:20
0
To see more videos from user @cloe__88, please go to the Tikwm
homepage.