@chuchupage: ඒ කාලේ මතක් වෙනවද ? 🥹🫶 #childhood

Chu Chu 🇱🇰
Chu Chu 🇱🇰
Open In TikTok:
Region: LK
Tuesday 21 July 2026 06:51:35 GMT
123737
17582
643
708

Music

Download

Comments

noma_dissanayaka
N _ O_ M _A 🦢🤍 :
ඕකට නැටුවත් එක්ක මොන්ඩිසෝරියේ 🥺💗
2026-07-23 07:17:40
512
blacksoul7788
𝑩𝒍𝒂𝒄𝒌_𝑺𝒐𝒖𝒍🖤🌬 :
ඕකට පොඩි කාලේ නැටුවා නේද කියලා මතක් උනාම ❤️🥹
2026-07-24 06:18:09
92
disal11
disal11 :
"එන්න යන්න මල් නෙලන්න පුංචි යාලුවේ..." ඇගෙ හිරිගඩුත් පිපෙනව මේව ඇහෙද්දි 🥹❤️
2026-07-25 05:42:28
188
supuni963
💗චබී girl......😚 :
පෙරපාසල් කාලේ ඕකමයි අපිට ටීච නටන්න කියා දුන්නේ 🥰
2026-07-22 17:54:09
42
bhagya_02_18
Bhagya… :
මට තාම මතකයි මේක අපි මොන්ටිසෝරියෙදි නට නට කියනවා🥺❤‍🩹
2026-07-24 17:00:40
16
525niko
Nim :
ජිවිතේම එපා වෙලා ලොකු ප්‍රශ්නයක හිටියේ කල්පනා කර කර.අහම්බෙන් video එක හම්බුනේ එකම දිගට බලන් හිටියා දන්නෙම නැතුව කටේ හිනාවක් මැවිල ා .මගේ චුටි කාලේ හිතේ මැවිලා 🥰 Thanks
2026-08-11 01:11:29
5
tharu.sweeti
💕Tharu sweeti 🥰 :
අනේ මං මොන්ඩිසෝරියෙදි මලකටත් හිටියා .ඔය සිංදුවට🥰🥰🥰🥰
2026-07-23 08:40:27
24
kavee_sathsarani
kavee_sathsarani 🧿 :
මේ සින්දුවට මොන්ඩිසෝරියෙදි අත් දෙක අල්ලන් නටපු කොලා දැන් කොහෙද දන්නෙ නෑ 😓
2026-07-25 07:00:25
11
ishu26446
イメーシャ 🇯🇵🖤 :
අනේ මොන්ඩිසෝරියේ නැටුව කියල මතක් උනාම 🥺🤍
2026-07-25 02:45:56
10
chuchupage
Chu Chu 🇱🇰 :
මට පුලුවන් උනා කට්ටියව ලස්සනම ලස්සන ඈතකට අරන් යන්න 🥹🫶✨🤍
2026-07-25 08:26:43
96
dulminihansamali
dul🤍🌻_° :
එක වසරෙ ඉඳන් තුන වසරට යනකල් ඉස්කෝලේ ස්පෝට් මීට් එක පටන් ගද්දි ඔය සිංදුවට නටපු විදිය තාම මතකයි....!! 🥺ඒක ජාතික ගීය වගේ 🤭🤭
2026-07-25 08:54:27
8
saji58056
Saji :
මොංඩසෝරියේ නැටුවත් එක්ක 🥺♥️
2026-07-25 08:42:44
8
._787002
𝘬𝘦𝘷𝘪𝘯𝘥𝘶__𝘧𝘥𝘻 🪬 :
මොන්ඩිසොරි ගියපු කාලෙට ගියා ආපහු 😭🥺
2026-07-25 21:39:30
5
vishan.theekshana
Vishan Theekshana :
Ade mn kellek vidiyt adan natuwa okata 🥹😭😅.
2026-08-21 06:06:36
6
nipunisathsarani0717
Nipu_🦄🩷 :
ඔය සින්දුවට ණැටුවා අපිත් 😁
2026-07-24 05:13:05
7
ashee_365
🌀𝑨𝒔𝒉𝒆𝒆:🐿️🥑 :
අනේ ඒ කාලෙ 🥹❤️😫
2026-08-11 04:02:43
1
heshani_amarathunga
Heshiii💗 :
Anee🥹❤️
2026-07-30 06:15:34
1
madu2000074
Madhushani🕊️🇱🇰🇮🇹 :
එ කාලෙට යන්න පුලුවන්නම් මෙ සෙරම දමලා දාලා අනෙ මම යනවා එ ලස්සන කාලෙට🥹
2026-07-25 19:35:47
1
crazy..dasu12
Dasu :
🥺❤️
2026-08-04 15:49:35
1
akarshaz1
Akarshaz😭 :
Aneee🥺💗
2026-07-27 04:58:14
1
podiontop10
Ashann++ 🧃 :
2026-07-29 18:02:28
1
ra_veeena
RAVEENA 🦢 :
🥹❤️‍🩹
2026-07-25 10:05:05
1
To see more videos from user @chuchupage, please go to the Tikwm homepage.

Other Videos


About