Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@.bulat..2020: ඔන්න ඔකයි තත්වෙ
🗡️🎤 බුලට් 🎤🗡️
Open In TikTok:
Region: BH
Tuesday 21 July 2026 07:14:45 GMT
226668
6801
440
1509
Music
Download
No Watermark .mp4 (
0.8MB
)
No Watermark(HD) .mp4 (
0.62MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
අශෝකා :
සල්ලි හොයද්දි අපේ ජීවිතේ බැදීම් කොයි තරම් මග ඇරිලද
2026-07-23 12:58:26
2
Nimali :
බැලූ වාර ගාන මං දන්නෙත් නැ මොකක්දෝ ලොකු දෙයක් හදවතට දැනුන හැම දේම අනිත්‍යයි හදවතට දැනෙන මේ වගේ විඩියෝ ගොඩක් වටිනව මෙය සමාජ.ගත කල.ඔබට ස්තූතියි 🙏🙏🙏
2026-07-22 05:21:34
209
Disni :
ඒ අතින් මම හරිම වාසනාවන්තයි ❤️මගේ අම්මයි තාත්තා, මගේ ආච්චි අම්මා මගේ ළමයි දෙන්න මගේ මහත්තයා තවම එකට ඉන්නවා මගේ ළඟ❤️❤️
2026-07-22 08:11:11
97
NADEEKA DILANI GUNAWARDHANA ❤️ :
ඒක දරාගන්න බැරි දුකක් 🥺🥺🥺🥺
2026-07-23 06:24:54
1
Randula Perera :
මටත් තේරෙන් නෑ..ඒක බලද්දී හිතට මොකද්දෝ වෙනවා..
2026-07-23 03:18:59
1
Warsha Jayakodi :
ඒක බලනකොට මට මාර දුකක් ඇතිවුණා
2026-07-21 10:39:00
175
MaShI GiRl🫂💦🥺🐇🤍 :
අනේ හිතට දැනෙන දේ තේරෙන්නේ නෑ ඔයාට ගොඩක් ස්තූතියි 🥺🙏🤍
2026-07-23 07:49:03
1
SUMUDU79 :
මාගේ බුදුපියානන් වහන්සේ දේශනා කලපරිදි ජීව්තේ දුකක්ම ව්තරයි
2026-07-21 17:11:01
72
s-A-n-J-u 🇯🇵✨ :
2020 තැන නැවතිලා ඉන්නේ දැන්.....මට ඉන්නෙ එච්චරයි ........අම්මා....🥺
2026-07-23 05:55:03
6
🇱🇰 ༺ 𒆜ᴹᴬᴺᴵᴷ𒆜 ༻ 🇱🇰 :
ජිවිතේ ඇටි ... බලපු වාරගානට වැඩිය දැනෙන දුක් 😭😭😭😭😭
2026-07-23 04:46:49
2
seedevi motors :
ගොඩක් පාරක් බැලුවා පපුව පපුව පිච්චෙන්න ගත්තා මේ යථාර්ථයේ තවත් වින්දිතයෙක් වීමට මාද නියමිතයි වචනයෙන් ගලපගන්න බැරි වේදනාවක් සහ ඉච්චාභංගත්වයක් ...මොකක්දෝ කියාගන්න බැරි විලාපයක් දැනෙනවා😢
2026-07-22 16:33:27
19
piyu@2000❤️🥰 :
තිත්ත උනත් ඇත්ත මේකයි මේක දැනගෙන ජීවත් උනාම ලෙසියි.....🥺🙏
2026-07-21 15:11:43
43
Indoor Plant🌱 :
අපි හැමොගෙම ජිවිත වල පරම සත්‍ය
2026-07-21 14:03:53
35
Renu :
පපුව පිච්චිලා ගියා
2026-07-22 09:50:58
7
KTC :
දැන් ඔහොම තිබුණට හීන කොච්චර ඔය ගේ ඇතුලෙ තියෙන්න ඇතිද?😔
2026-07-21 16:08:35
11
Janaka SJ :
අනේ ගොඩක් දුක හිතුනා ඒකට 😳😳😳
2026-07-22 08:33:19
5
@user23439365278181 :
දරුවන් ට ඉගෙන ගන්න උනන්දු කලට සාරධර්ම උගන්වන එක අඩු උනා ම මෙහෙම වෙනවා දැන් ගොඩක් දෙමාපියන් ගෙ දරුවන් ගෙ හීනෙ ඉන්න රටේ නෙවෙයි වෙන රටක ජීවත් වෙන එක ඒවායේ ප්‍රතිඵල මේ
2026-07-22 06:20:05
15
meyali :
කියන්න හිතට වචන එන්නේ නැති තරම් හරිම සංවේදියි මේ මිනිස් ජීවිත ගැන.….🥰🥰🥰🥰
2026-07-21 14:36:31
15
Chathuranga Kottagoda :
ජීවිතයේ යතාර්තය තත්පර ගානකින් පෙන්වන මොහොතක්🥲🥲🥲🙏🙏🙏🙏
2026-07-21 18:41:07
13
Cham🌻🌻💐👑️💓 :
මාරම දුකක් ආවා
2026-07-21 15:41:56
8
lahiru chinthaka :
ජිවිතේ හරිම කෙටියි අද දවස සතුටින් ඉන්න එච්චරයි
2026-07-22 08:31:18
5
tena :
😭😭😭😭😭😭😭 ජිවිතය ඔහෙමතමයි
2026-07-21 12:30:20
7
Lovely Boy❤️ :
මේක AI
2026-07-22 18:00:56
1
KR Family ❤️❤️❤️ :
අපිටත් දවසක මෙහෙම තමා බලන් ඉන්න වෙන්නේ... දවසක තනියම යන්නම යාවි. 😭
2026-07-23 03:21:51
1
sudu :
හරිම සන්වේදී ...මගේ හදවතටම දැනුනා....
2026-07-21 16:32:52
0
To see more videos from user @.bulat..2020, please go to the Tikwm homepage.
Other Videos
العلاقات_الحب_كوميديا #العلاقات #الحب #كوميديا
Mật táo đỏ GỪNG mở dễ dàng hơn dành cho bạn nào chưa biết 😙 #mattaodogung #mattaodotaman #thuanchay #cuocduanhasangtao #chiendichnhasangtao
My wife says I have no right to discipline her son. Part1. #reddit #redditstories #redditreadings #reddit_tiktok #foryou
The Yonko #luffy #buggy #teach #blackbeard #shanks #yonko #onepiece
#خواطر_للعقول_الراقية #vikings #typ
構図が最高すぎた#文豪ストレイドッグス #文スト #文ストストブリ #bungoustraydogs #fyp
About
Robot
API
Legal
Privacy Policy