@ashinsa.07: මන් තරම් ඔයාට ආදරේ කරපු කෙනෙක් නැ...❤️🩹මුළු හදවතින්ම, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මං ඔයාට ආදරේ කරේ මගේ රත්තරන්..❤️🩹 මගේ හීන, මගේ කාලය, මගේ මුළු ලෝකයම, ඔයා වෙනුවෙන් කැප කරද්දී.. මං හීනෙකින්වත් හිතුවේ නැහැ දවසක මට මේ වගේ තනිකමක් විතරක් ඉතුරු වෙයි කියලා.! 🤍 ඔයා මාව දාලා යන්න හේතු හදද්දී, මං හැම තිස්සෙම හැදුවේ.. ඔයාව මගේ ළඟ තියාගන්න විදියක්... 🫶 හැබැයි අද මට තේරෙනවා, බලෙන් ළඟ තියාගන්න හදන කිසිම දෙයක් කවදාවත් අපේ වෙන්නේ නැහැ කියලා.🤍🥀 මට ඔයා එක්ක කිසිම තරහක්වත්, වෛරයක්වත් නැහැ. මොකද මං ඔයාට දීපු ආදරේ ඒ හැම පටු හැඟීමකටම වඩා ගොඩක් පිරිසිදුයි. ❤️🩹 ඔයා මාව අතහැරලා ගිය එකෙන් මට මගේ ආදරේ අහිමි වුණේ නැහැ, 💔 ඔයාටයි ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටපු මාව අහිමි වුණේ..❤️🩹🥀 දවසක ඔයාට තේරෙයි, මුළු ලෝකෙම හෙව්වත් මං ඔයාට කරපු ඒ අවංක ආදරේ ආයෙමත් කිසිම කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ කියලා.🤍 එදාට ඔයාට මාව මතක් වෙයි. හැබැයි එදාට මං ගොඩක් ඈතට ගිහින් තියෙයි..!! 🤍#creatorsearchinsights #ncquotes #foryou #trending #fypシ゚viral
🧚〽️(𝓐𝓼𝓱𝓲𝓷𝓼𝓪) ✨
Region: LK
Tuesday 21 July 2026 07:15:32 GMT
Music
Download
Comments
To see more videos from user @ashinsa.07, please go to the Tikwm
homepage.