@madura243: හොයාගන්න පුලුවන් තැන දන්න මන්...😌💛 #viralvideo #funnyvideo #foryoupage #newtrend #fypシ゚viral

Madura Nimsara
Madura Nimsara
Open In TikTok:
Region: LK
Tuesday 21 July 2026 08:46:29 GMT
530361
33560
1644
4751

Music

Download

Comments

sanduni208
Tharu208🌹⃝✥⃟☺️᭄ꦿ :
අනෙ මටත් එහෙම කෙනෙක් හොයා ගන්න බැරි වෙයිද
2026-07-24 02:16:14
1
minogimhani
🦋 MINO 🦋 :
මේ වගේ කොම්ලෙක් හොයාගත්තොත් මං සතුටින් 🥹😁
2026-07-25 11:13:07
1
ayeshanethmini8
아이샤🫁🌎🤍𝘼𝙮𝙚🍒🫀🍄 :
😂😂😂දවසක මගේ boyfriend ට වෙන දේ😓😂💔
2026-07-25 08:52:39
1
hasli444
HASLI CO. :
අනේහ් cute
2026-07-24 03:16:50
1
ushii73
ushi🐣🧜‍♀️ :
Hoyn gdr ynw
2026-07-24 16:27:05
1
isaacelijah12345678
😎 Elijah ( EJ ) 😎 :
අඩෝ ආතල් එක..😂❤️🔥
2026-07-24 03:18:18
1
_yashu_girl
අපිව එහෙම හොයන්නෑ අන්බ්ලොක් කරලා අපිම කතා කරොත් තමා 😂😓
2026-07-21 17:49:56
827
luxira28
luxira🥂 :
මේ කොමෙන්ට් වල ඉන්නවා වගේ කොල්ලෙක් කීයක් වෙයිද 🙂🙂
2026-07-21 16:31:48
272
pahasaraniabeykoon0518
チャ ㋡ ❙ 𝙔𝙊𝙊𝙉 𝙂𝙄𝙍𝙇♡ ✽ :
මන් ඊමේල් යවනවා 😂
2026-07-21 10:13:16
399
sandaruwani.ekana0
#Tharushi_Sandaruwani💗 :
එහෙම කෙනෙක් නැති උන් කෝ බලන්ඩ 🙂🙂😂
2026-07-22 13:28:22
53
chuty0585
❤SEWW❤️✨️ :
එක පාරක් block කරලා අනුරාධපුර ඉදලා ගාල්ලට හොයන් ආවා.. දැන් block කරන්නේ නෑ. මොකද ලංකාවේ ඉදලා කුවේට් වලට හොයන් එන්න බැරි නිසා.. 😂😂
2026-07-22 07:19:56
92
prabhashi.nawodya
Prabhashi Nawodya :
Sorry හයියෙන් හිනා ගියා 😂
2026-07-21 16:28:10
47
madu.liyanage85
ushani 🪼❤️ :
එහෙම කොල්ලොත් ඉන්නවද අඩේ 😐
2026-07-21 16:53:51
23
mashi3424
Mᴀsʜɪ 🦢 :
Block කරාම හොයන්න උන් නැනෙ බං ආපහු අපිම Block එක ඇරල කතා කරොත් ඇරෙන්න 😂
2026-07-22 10:27:34
11
samindushaluka
ₙ2ₗ 尺卂几ᗪ丨 :
මන් නම් ගෙදර ලගට ගිහින් තාප්පෙට උඩින් යන්න රොකට් යවනවා😅 අම්ම දකි මීහරකෝ කියන්න එතකොට අන්බ්ලොක් කරනවා 😁😁
2026-07-21 18:28:08
10
ruchi2361
Ruchi💕 :
ඡන්දෙ ඉල්ලන්න ඉන්නවා වගේ පේන්නේ මට විතරද 😪
2026-07-22 01:05:28
11
salonunique_byrj
RJ❤️ :
මං හස්බන්ඩ්ව යාලු වෙලා ඉද්දි මං ඩයලොග් එකෙ වැඩ හස්බන්ඩ්ගේ කෝල් හිස්ට්‍රිවලින් හස්බන්ඩ්ගේ අම්මගේ නම්බර් හොයාගැන මං යාලුවෙක් එයාට කෝල් එකක් ගන්න කියල මගෙ නමත් කිව්ව ...අම්මට මාට්ටුවෙයි කියල බයට කෝල් කරා මට 🤭🤗දැනට අවුරුදු 10 අපි බැදල🥰
2026-07-24 02:51:29
5
nishara_008
nishuu♥️🧸🥹 :
මේ වගේ කොල්ලෙක් කීයක් වෙයිද 😑💔
2026-07-22 05:16:24
7
kavishkadeemantha
Kavishka Deemantha :
බැරිම තැන mail යැව්වා 😂😅 වැඩක් උනෙ නෑ 😂
2026-07-21 17:56:11
7
_senevi_
✨ :
mw block karama yaluwont kiyala unblock karonw habai e karala manm aye block karnw 😂😂💔
2026-07-22 00:01:12
5
user3723498775799
හෂි 😫💘 :
අඩෝ එ්ක😅😅😅
2026-07-21 15:14:50
13
kavi__pari__001
🇱🇰🦋፝֟፝֟𝐏𝐀𝐑𝐈 ᥫ᭡ :
අපිව එහෙම හොයන් එන්නෑ අපි බ්ලොක් කරලා පැයක් හිටියොත් ඊළඟට එයාව බ්ලොක් කරන්න තව කෙනෙක්ට චාන්ස් එකක් දීලත් ඉවරයි 😂
2026-07-22 10:51:37
6
lakshi..14
𝗟 :) 🕊️🤍" :
යාලුවෙලා අවුරුදු එකහමාරක් මන් තාම එකපාරක්වත් එයාව බ්ලොක් කරලා නැ එයා තමා මාව බ්ලොක් කරන්නෙ🥲❤️‍🩹 ඒක අයින් කරගන්නත් සෑහෙන කට්ටක් කන්න ඕන😪😂
2026-07-21 16:39:36
50
zara.ach
Zara :
අපිව එහෙම හොයන්නෑ 😂 තරහා උනොත් වෙන එකක් දාගන්නවා මිසක් එතකොට අපිම අන්බ්ලොක් කරලා ඒ ලව් එක ගැන හොයන්නත් වෙනෝ 😂
2026-07-22 03:09:45
14
j.o.p.p.a
ŮddhikÅ❤️😎 :
මගේ එකී නම් account එකට රුපියල් 100 ක් transfer කරලා remark එකේ අනේ unblock කරන්නකෝ කියලා දානවා 🥲❤️
2026-07-23 05:09:10
39
To see more videos from user @madura243, please go to the Tikwm homepage.

Other Videos


About