@nikesha200: අපි okkoma මිනිස්සු මචන් 🤍❕🥺#onemillionaudition #foryou

Nikesha  kasthuriarachchi
Nikesha kasthuriarachchi
Open In TikTok:
Region: LK
Tuesday 21 July 2026 10:05:39 GMT
544220
61776
892
554

Music

Download

Comments

k_a_v_e_e28
NeThU 💋💸 :
කාටත්ම කරදරයක් නැති මිනිස්සු කොටසක් ඒ ❤️🫶🏻🙂 මිනිස්සු විසින්ම තමා එයාලව සමාජේ කොන් කරන්නේ 🗣️අපි හැමෝම එකම මනුස්සයෝ 🥹
2026-07-26 11:08:21
1
s_a_h__a_n
S"🌀🌪️ :
කවදාවත් වචනයක් කියන්න හොඳ නැති හිත හොඳ රත්තරන් මිනිස්සු 🤌💗
2026-07-21 13:17:51
3403
reena_silva
Reena Silva :
බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම. ❤️මේ වගේ ආදරණීය වචන අපිට ලොකු ශක්තියක්. අපිත් මේ සමාජයේම මිනිස්සු. ගෞරවයෙන්, ආදරයෙන් ජීවත් වෙන්න ලැබෙන දවසක් වෙනුවෙන් අපි තවදුරටත් ඉදිරියට යනවා. ඔයාලා දෙන ආදරේට හදවතින්ම ස්තූතියි. 🤍🙏❤️❤️❤️
2026-07-24 04:03:30
507
umesh_k3
Kaviz🐼🖤🍂 :
Comments ❤️
2026-07-27 05:35:02
1
chamilka24
Rainbow🌈 :
හැගිම් වෙනස් වුණාට අපි ඔක්කොම මිනිස්සු මචන්🥺🫂❤️
2026-07-21 13:53:19
1669
geeth_999
𝗚𝗘𝗘𝗧𝗛 ⦁ :
𝗰𝗼𝗺𝗺𝗲𝗻𝘁𝘀 බලද්දි දැක්කෙ ලංකාවෙ ගොඩක් උන්ගෙ හිත් පට්ට ලස්සනයි.. ❤️
2026-07-21 16:52:11
1114
bhanuka.malith7
Bhanuka Malith :
හිතට එකගව කිව්වොත් මෙයාලට විහිලු කරා. හැබැයී ආයේ කවදාවත් විහිලු කරල එයාලව අපහසුතාවයට පත් කරන්නෙ නෑ.🥺 ආයේ කවදාවත්ම නෑ. ❤️🌹
2026-07-27 05:21:58
1
migara.dunuwara7
Migara Dunuwara :
godak minissunge hadawatha 🫀 ලස්සන යි.
2026-07-26 13:21:12
1
maashi_queen
Maashi Diwyani 😘❤️ :
Transgender women respect 😍❤️
2026-07-26 09:57:27
0
sheebaricochet7
Sheeba :
ඉන්දියාවේ transgender මිනිස්සුන්ට කවුරුත් jobs දෙන්නෙ නෑ ඉටින් එයාල මිනිස්සු ගාවට ගිහින් සල්ලි ඉල්ලන වෙලාවෙ එයගෙ ගාව තිබ්බ සල්ලි ටික එ ලමයට දෙනව ❤️‍🩹. Comments දැක්කම හරි සතුටුයි .. අපි හැමොම මිනිස්සු කියල හිතල ජිවත් වෙද්දී කොච්චර ලස්සනයිද 🤍🫂
2026-07-23 12:53:48
371
podi_hava
පොdi_හාva.❇#️2️1️3️🈵 :
ඇයි බන් අපි බනින්නෙ අපේ ලගම ඉන්න කාට හරි එම උනමත් අපි බනිනවද ? නැණේ මනුස්සයො හැමොම එකයි නිකමට හිතහන් කො අපි එහෙම තැනකට හිටියොත් අපි කැමති ද අපිට එක එක එවා කියනවට නැණේ අන්න ඒ වගේ තමයි . අපිට වෙනවට අකමැති දෙවල් අනිත් අයට කරන්නෙ ඇයි
2026-07-26 21:27:05
1
..supun..2004
supun :
අදටත් වචනයක් කියල නැති එකට තනියෙන් හරි හිත ඇතුලෙන් සතුටු වෙන එකෙක් මන් 😊
2026-07-22 02:35:51
313
jeonseha85105
Jeon Seha 🌚💗 :
කවදාවත් ඒ මිනිස්සුන්ට වචනයක් කියලත් නෑ කියන්නෙත් නෑ 🥺♥️🩹
2026-07-21 16:44:43
350
sasinduhiranya
sasinduhiranya :
මෙකෙ ඉන්න එවුන් බාගෙට බාගයක්ම අනිත් විඩියො වල මෙයාලට බනිනවා🙁 දැන් මෙතම අඩනවා😡
2026-07-22 18:54:00
48
kasun_nuwan_fernando
K a s s a :
Cmt දැක්කම මාර සතුටුයි ඈ.❤️❤️. මිනිස්සු හැම මනුස්සයාව තෙරුම් ගත්තාම හොදම දෙවල් සිදුවෙනවා. කවුරුත් මිනිස්සු ඉතිම් නෙද
2026-07-21 17:21:39
218
kalharabrowzky24
𝙆𝘼𝙇𝙃𝘼𝙍𝘼 (Browzky)🎙️🦭 :
අපි හැමෝම මිනිස්සු 🤍
2026-07-21 21:31:38
43
___crazyyy1___
crazyyy 🤪🤫😌 :
කවුරු කොහොම උනත් වැදගත් වන්නේ "මනුස්සකම" පමණි ❤️
2026-07-21 17:43:39
66
rev.sumedhananda4
Rev.Sumedhananda :
ජිවිතේ සමහරක් දෙවල් හරි අපූරුවට කාලය තේරුම කරනවා..අපි දැක්කේ හරිම දෙවල් නෙවෙයි කියලා... එදාට වැටෙන කදුළු ශාක්ෂි දරයි 💔😊
2026-07-22 09:36:29
13
lasiya802
lasiya :
අපි හැමෝම මනුස්සයෝ හදවත් තීන
2026-07-21 18:41:51
17
geesh.z6
A🌺Y✨U💕K🌿A🌎......Sahas👻 :
මෙතන ඉන්න අයට වගෙම, හිතක් පපුවක් නැතුව අනික් මනුස්සයෙක්ට බනින අයගෙත් සිතුවිලි වෙනස් වුන දාට මෙ ලොකෙ පට්ටම ලස්සනයි....💕🥺
2026-07-21 17:47:28
54
oreo08543
Oreo :
කවදාවත් ඒ මිනිස්සුන්ට හිත රිදෙන්න එක වචනෙක අකුරකින්වත් පිළිකුල් කරලා නෑ කියලා මට මං ගැනම ආඩම්බරයි! ❤️
2026-07-22 07:14:11
7
mahi__panda
★᭄♥️පැංඩා🐼▬ ⃝. :
කවුරු කොහොම මොන කතාව කීවත් එයාල දන්නවා දුක කියන්නේ මොකක්ද කියලා එයාල තරම් දුක හංගන් ජීවත් වෙන මිනිස්සු තවත් නැතිව ඇති ...... 🥺💔
2026-07-21 19:12:41
97
_laiya_boy
Laiya🧟‍♂️💥💨 :
කවදාවත් මනුස්සයෙක් ගෙ අඩුපාඩුවකට හිනා වෙලා ,කොන් කරලා නෑ.. අපි කවුරුත් අන්ගසම්පුර්ණ මිනිස්සු නෙමෙයි.. හැමොටම තියෙන්නෙ හිත්🙂💔
2026-07-22 15:19:43
17
suddi_20063
< 𝗦𝘂𝗱𝗱𝗶 > 🫀🧸 :
මගෙ හොදම යාලුවා ඒ වගෙ 🥹❤️‍🩹
2026-07-22 07:56:21
595
To see more videos from user @nikesha200, please go to the Tikwm homepage.

Other Videos


About