@kumudu.kumari27:

Kumudu Kumari
Kumudu Kumari
Open In TikTok:
Region: LK
Tuesday 21 July 2026 10:07:21 GMT
707020
32687
880
1189

Music

Download

Comments

madumali526
🥰madu🥰 :
koheda me
2026-09-13 17:51:13
0
user4865772195532
user4865772195532 :
කොහොද මේ අනේ
2026-09-13 16:09:15
0
ajanthaveerakodi1
රශ්මිලා🇱🇰♥️🇰🇼 :
සියලු දෙනාට කරදරයක් නොවේවා😂😂😂🙏🙏🙏
2026-09-13 05:44:52
1
user9497248205558
සේප්ටි බංකර් :
රටට මොන කරැමයක්ද මෙි මෙි ආන්ඩුව ආව දවසෙ ඉදන් පුදුම මුසල කමක් රටට
2026-09-13 14:17:41
8
user6574343929417
❤️sudu manika ❤️ :
කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා
2026-09-12 22:40:38
1
manik.thennakoon
Manik Thennakoon :
පරණ එකක් ද කාටවත් කරදරයක් නොවේවා
2026-09-11 19:21:44
1
shani.shani70875
shani shani :
අනේ දේවියනේ සියලුම දෙනා ආරක්ෂා වෙන්න ඕනේ කොහෙද මේ🙏
2026-09-12 09:44:44
1
taru.172
සඳතරැ :
මෙ රජය ආ දවසෙ ඉදලා මසකට ගිණි දෙකක් අනිවාර්යයෙන් ම
2026-07-22 01:37:58
206
wasanthi0195
wasanthi ❤️🌹 :
අනේ දෙවියනේ කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා 🙏🙏🙏
2026-07-21 18:00:16
110
nuwan0766
Nuwan🥰 :
මෙම.කාලකන්නි.රජය.ආවත් හරි.රටම ඉවරයි
2026-07-24 14:38:03
18
s_m1592
s®_m° :
මේ ගෙවෙන්නෙ ෂාපලත් අවුරුදු 5,😪
2026-07-23 09:28:34
27
kasthurikapilaunp
kasthuri kapila.කස්තුරි කපිල :
රටේ මිනිසුන්ට මේ විපත් වෙන්නෙ රජයෝ අසත්පුරුෂ කමට වෙන්න ඇති
2026-07-24 03:04:07
24
mallika06456
mallika :
මයිනගෙ වෑඩ අනුර හදාගෙන ඵනකොට හොරෑ විනාශ කරනව
2026-07-21 19:33:54
66
kwitcity711
Kwit City :
මේ ගිනි ගෙනිම් රජයෙ වරදක් නෙමේයි මේ වෙඩ පල කර්මාන්ත යේ වරදක් ඒකට රටෙ අනින් අයෙයි ජනාදිපතියි මොනා කරන්නද යකො
2026-08-04 21:48:16
6
mahee_128
❣ᕕ(˵•̀𝑚𝑎ℎ𝑒𝑒•˵)ᕗ❣ :
අනෙ ඔකෙ මගෙ යලුවො ඉදන් ඉන්නවා 🥺💔
2026-07-21 18:07:05
12
jelath7
jelath :
රටම මුසල වෙලා ඕනිස්සු අසරණ වෙලා ජීවිත බිලිගන්න තරම් මේ රටේ අපලේ මොකක්ද
2026-07-25 08:53:46
11
katakari2942
Sudu manika👩‍🦰❤️ :
ගාමට් එකක්ද මෙ පවු අනෙ කිසිම කෙනෙකුට කරදරයක් පීඩාවක් නැතුව ආරක්ශා වේවා බුදු සරණයි
2026-07-22 03:08:25
15
iddamalgodaa
🌹🌹H̊ & S̊🌹🌹 :
හෝමාගම එක නේද මේ
2026-07-22 06:02:22
8
shalika.maduwanth33
Shalika Maduwanthi♥️ :
koheda me
2026-07-21 12:02:13
10
niroshanibandara6
නිරො :
ලංකාවට මොකද්ද යකො මෙ වෙන්නෙ වැඩෙ ගිනි ගන්න එකමනෙ අහන්න ලැබෙන්නෙ 🙄😌🤔
2026-07-22 08:05:36
21
mlikah.srelnka
sudu nona👿🙈👩‍🎓🧚‍♂️🧚‍♀️💃 :
අනේ කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා අල්ලා දෙවි පිහීටයී හැමෝටම 🙏🙏🙏🙏
2026-07-22 18:49:51
5
dhanu0036
SAUNDAR :
එම ස්ථානයේ සිට ඡායාරූප ගනිමින් සිටි පිරිමින් ගොඩනැගිල්ලේ තිබූ ටකරම් ඉවත දමා එහි සිටි කාන්තාවන් බේරා ගන්නට උත්සාහ කරන්න ටිබුනා
2026-07-22 09:48:11
12
sudumanika761
꧁•⊹٭𝚂𝚞𝚍𝚞 𝚖𝚊𝚗𝚒𝚔𝚎٭⊹•꧂ :
ane 🥲
2026-07-21 16:47:11
6
sagarika6770
Sagarika :
සියලුම දෙනාම පරිස්සමින් බුදුසරණයි
2026-07-21 17:19:13
8
To see more videos from user @kumudu.kumari27, please go to the Tikwm homepage.

Other Videos


About