@adaderanasinhala: දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේට තර්ජනය කළ කංජිපානිගෙන් වාඩුව ගන්න දෙහිබාලේ සැරසෙයි ? දෙවුන්දර බස්නායක නිලමේවරයාට 'කංජිපානි ඉම්රාන්' විසින් තර්ජනය කිරීමෙන් පසු ශෙහාන් සත්සර නොහොත් 'දෙහිබාලේ මල්ලි' විසින් සිදුකරන තර්ජනයක් ලෙස සැලකෙන හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වෙමින් පවතී.
Ada Derana Sinhala
Region: LK
Tuesday 21 July 2026 10:20:30 GMT
Music
Download
Comments
Shalitha Wijesinghe :
ඒවා ඉස්සර , දැන් JVP ආණ්ඩුවක් තියෙන්නේ කියලා මේවා viral කරන්න හදන දෙරණත් මතකේ තියාගන්න එක හොදයි.
2026-07-21 12:13:33
145
𝐋𝐚𝐤𝐚 🔗 :
දෙහි බාලේ ❌
දෙහි බලේ ✅
2026-07-21 14:07:38
151
ISURU :
දෙහිබාලේ💗
2026-07-21 12:05:59
161
Ishan__😎🔥 :
පෙරහැර බලන්න එන්න හිටියේ දැන්නම් පැත්තේ එන්නෑ අම්මෝ😑🙏
2026-07-21 14:48:04
86
දිනේශ් 😍😍❤❤ :
දකුනේ ගැම්ම 💪💪❤️❤️☠️☠️
2026-07-21 16:35:08
53
W.M.B.warnakulasooriya :
menna වැඩ්ඩො
2026-07-21 12:13:15
45
thari :
කන්ජී vs දෙහී
WWE tag team championship
who will win ??? guess 😂
2026-07-22 03:15:05
13
උකුස්සා :
අපි වදින පුදන දෙයියෝ දකුණේ අපේ තැන් දෙවුන්දර විෂ්ණු දේවාලය 🙏🙏
2026-07-22 03:35:06
17
ARUNA MIHIRANGA 🙂 :
කොහොමත් කියන දේ වෙනවා
2026-07-21 14:07:45
13
🇯🇵 " さだや " 💐 :
දෙහි ලාබයී 🫶
2026-07-22 01:40:37
5
Kanishka weerasinghe 🇱🇰 ☸️ :
ගැම්මක් ❤️
2026-07-21 14:04:00
8
Kasun Tharaka-තරූ :
අපි වඳින පුදන දෙවියෝ. 💚💚
2026-07-23 04:10:59
1
Ayesha :
දෙහි මාර ගනන්.දෙහි බාලෙ please contact me
2026-07-21 19:55:20
0
DJ_ Kaveesha🧩⚡ :
Downsouth❤️
2026-07-21 15:30:54
5
aanya rathnayaka :
face to face ලයිව් එකක් ඕන 😁
2026-07-22 15:36:11
2
𒊹꧁☞☠️පිස්සු කොල්ලා🖤☠️☜꧂✈𓇽𒊹 :
Aniwaran 🤍🤟
2026-07-22 02:33:20
3
☺️☺️DARSHANA🫡🫡🫡🫡 :
අනිවාර්යයෙන්
2026-07-22 14:57:51
1
Rash Edirachcharige 🥺💔🌿 ### :
දෙහි බාල මල්ලි ආදරෙයි 🥺❤️
2026-07-21 14:28:38
9
Akalanka :
kanji love🥰
2026-07-21 12:42:02
8
සතිෂ් ලක්ෂාන් 123 :
ගැමිමක් කොල්ලා
2026-07-22 18:26:20
1
chamaljayasinghe :
ලංකාවේ පාතාලයක් නැහැ. පාතාලෙ කියන්නේ සෙලෙවෙන මනසට. බොරුවක් නම් පොලීසියෙන් අහන්න😂
2026-07-23 11:19:16
0
PINKY ❤️🩹🫂 :
කොහොමද නටන්නෙ අපි 🙂
2026-07-22 11:32:01
0
CottonYard Sri Lanka :
හරියට හරි
2026-07-21 13:20:00
3
Henda Ayodya ❤️ :
අපේ ගැම්ම
2026-07-21 23:07:13
2
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.