@naraboy1993: #trending #viralvideo #tiktok #Love #music

නරා BOY
නරා BOY
Open In TikTok:
Region: KR
Tuesday 21 July 2026 10:54:27 GMT
89644
6590
186
1784

Music

Download

Comments

chanu82012
අහිංසකාවි♥️🙏 :
ආලවන්ත කම ලදුනේ පාරමිතාවකි❤️🫂
2026-07-25 09:38:10
0
user29826646777
ප්‍රසාදි :
🙏🙏🙏🙏🙏ආලවන්ත කම ලදුනේ පාරමිතාවකි...💙💙💙
2026-07-25 07:13:54
0
user9128357481405s
user9128357481405SejiPrabha :
🌹🌹🌹🌹🌹 හරි ලස්සනයි අහන් ඉන්න ආසයි
2026-07-24 16:09:12
0
nimna.kawishani
Nimna kawishani :
ලයාන්විත හඬ පෞර්ෂය 💙
2026-07-25 00:37:11
0
k_alpan_a
KALPANA :
මැරෙනකල්ම මගේ ජීවිතේට replacement නැති , අදටත් මොකද්දෝ මන්දා අමුතු බැඳීමක් තියෙන සින්දුවක්. ❤️🙂
2026-07-22 21:33:03
26
menaka.munasinghe
Menaka Munasinghe :
"ආලවන්තකම ළදුනේ පාරමිතාවකි" 💝
2026-07-24 00:12:32
2
s.c.k227
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜 :
ජිවිතයම හොරු අරගෙන ගිහින්😳
2026-07-23 09:17:55
0
elegance8685
SUMUDU79 :
මම සමහර දවස්වලට මේ song එක පස් හය වතාවක් අහනවා ඒ තරංම්ම ආසයි හරියට බාවනාවක් වගේ🥰🥰🥰 ආදරේට දෙන උපරිම ගරුත්වය
2026-07-22 14:50:14
6
miyurasawahini
miyurasawahini :
මේ සංගීතය මේ වචන වලට ඉටු කරන ලද සාධාරණයට ස්තූතියි🎉 . හර්ශණ පුතේ වාවගන්න බැරි තනිකම දැනෙන වෙලාවක ඔයාගෙ ගායනය පිහිටක් වුණා.
2026-07-22 03:46:02
1
nelum.gunathilaka
nelum gunathilaka :
පාරමිතා වගේ ගිතයත් හඩත් හරිම ලස්සනයි❤️🥰
2026-07-22 04:20:33
1
y_a_s_h38
Y_A_S_H_G_I_R_L 🇰🇼 🇱🇰 🤍🦋 :
මාත් හරිම ආසම සිංදුවක් "හීන පේන හැම රෑකම " 2023 වගේ ඉදන් තාමත් අහනවා ❤️
2026-07-22 12:01:33
1
nadeesa.premarath
━═☆❤️ 🎼 𝑵𝒂𝒅𝒆𝒆❤️ ☆═━┈ :
ආලවන්ත කම ලදුනේ පාරමිතාවකි...💙💙💙
2026-07-22 04:51:17
1
dinithigunawardan
dinithigunawardan :
භාවනාවකී❤️❤️❤️❤️❤️❤️හරිම අර්ථවත් ගිතයක් ..ගායනයත් ස්තරම්ම👍👍👍
2026-07-22 06:08:24
3
user43813520
Geewamali :
මාරම ලස්සනයි ❤️❤️❤️හිත නිවෙනවා කීපාරක් ඇහව්වද මතක නෑ බුදුසරණයි
2026-07-22 06:00:29
1
hansidambadeniya
deshani hansika :
පාලෝස්වක සද ඉල්ලා මාස පොය දිනේ මේ ඇස් දෙක ලග නාඩන් එතකොට දුක දැනෙ (ඇත්තටම කොල්ලො අසරනයි )
2026-07-23 16:47:20
1
sujani010
sujani :
කියාගන්න වචන මදි...ආදරේට ආදරේ කියන්නෙම පාරමිතාවක් තමයි.🌹🌹🌹🌹🌹🌹🌹
2026-07-22 03:11:05
2
deepika.jayarathna
Deepika jayarathna ❤️ :
මේ සිංදුව භාවනාවක් වගේ ඒ තරමට හිතට දැනේනවා අහන්න අහන්න අසහිතෙනෝ ❤️❤️❤️🙏
2026-07-22 15:57:56
2
user4tad.manju
T a d manju :
👌👌👌👌
2026-07-22 14:38:13
1
dilani.dilani75
Dilani ,dilani :
harima lassana sinduwak ❤️
2026-07-24 13:35:47
0
mr_pramod__
Pramod Theekshana  :
2026-07-25 17:31:33
0
kumari.kumai2
kuamari kumari :
2026-07-25 05:44:20
0
malsri8
malsri8 :
2026-07-25 04:38:39
0
sujeewa418
sujeewa :
hmmm
2026-07-25 07:35:39
0
To see more videos from user @naraboy1993, please go to the Tikwm homepage.

Other Videos


About