@walk.story: බාර උනොත් බාර ඔප්පු කරන්නම වෙන ගැටබරුව රජ්ජුරු බණ්ඩාර අඩවියේ, ලෙන් විහාරයේ සැතපෙන බුදු පිළිම වහන්සේ බලන්න යමු..! 🙏🌸 වලගම්බා රජ සමයේ, නිර්මාණය වූවා යැයි සැලකෙන මෙම රජමහා විහාරය සහ හාස්කම් පිරුණු දේවාලය අතීතයේ වලගම්බා රජුට සතුරු උවදුරු වලින් ආරක්ෂා වීමට ඉඩ සැලසූ භූමියක් ලෙස මූලාශ්‍ර වල සඳහන් වෙනවා..එතැන් පටන් රජු විසින් මෙම විහාරය ගොඩනැගුවා යැයි ජනප්‍රවාද වල කියවෙනවා.. කෙසේ හෝ වර්තමානය වනවිට,දකුණු පළාතේ හාස්කම් අනුහස් වලින් පිරුණු ප්‍රධානම පුදබිමක් ලෙස මේ ගැටබරු දේවාල අඩවිය හඳුන්වන්න පුළුවන්..අදටත් විදෙස් රැකියා වලට යන අය, විභාග සඳහා මුහුන දෙන දරුවන් , දරුවන් ලැබීමට බලාපොරොත්තු වෙන මව්පියන් ,ධීවර සහෝදරයින් ඇතුළු බොහෝ පිරිස් ඔවුන්ගේ යහපත් අරමුණ බලාපොරොත්තු වෙනුවෙන් ආශිර්වාද ලබාගන්න පැමිණෙන ස්ථානයක් ලෙස පිළිගනු ලබනවා.. පිහිටීම සහ ගමන් මග, දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රදේශීය සභාවට අයත් මෙම ගැටබරුව රජමහා විහාරයට මාතර හෝ ගාල්ල සිට අකුරැස්ස දක්වා පැමිණ, අකුරැස්සේ සිට දෙනියාය දක්වා දිවෙන මාර්ගයේ පැය දෙකක් පමණ පිටබැද්දර මොරවක හරහා (බස් එකේ නම් )පැමිණි විට හමුවෙන කොටපොල නගරයෙන් බැස කන්ද උඩට 2km පමණ වංගු සහිත තාර පාරෙන් යායුතය.මේ සඳහා අවශ්‍ය නම් ත්‍රීවීල් එකක් හයර් කර ගැනීමටද හැකිවේ.රත්නපුර හම්බන්තොට පැතිවල අයට නම් ඇඹිලිපිටිය පැමිණ ඌරුබොක්ක නගරය හරහා කොටපොලට ලඟාවිය හැකිය.තවත් කෙටි මාර්ග සඳහා Google Map උදව් කරගත හැකිය. සටහන / රූප Walk Story 🖤🍃
Walkstory
Region: LK
Tuesday 21 July 2026 11:10:07 GMT
Music
Download
Comments
ideatoempire :
ඉතාම පටු පාරක්ද තියෙන්නේ නැතිනම් වාහන දෙකකට මාරු වෙන්න පුළුවන් පාරක් ද
2026-08-11 02:38:12
1
Black Pearl :
බුදුසරණයි , ගැටබරු දෙවි පිහිටයි
2026-08-11 12:13:54
0
ᴰ🐌ᴺᵁ 🧿💚 :
ලයිට්ස් තියෙන්නෙ ගැටබරු පෙරහැර කාලෙ ඒවා 😓🤌
2026-08-11 01:31:38
0
@sandaru 😍😘:ලස්සනයි :
@user7713348395325:සාදුසාදුසාදු අප ගෞතම භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
2026-08-11 11:02:48
0
senuli onasha..🥰 :
ape gama..🥰🙏
2026-07-22 00:23:10
4
user7713348395325 :
සාදුසාදුසාදු අප ගෞතම භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
2026-08-09 10:45:17
0
Manoj Dhammika Edirisingha :
පෝය දවසේ ගියා
2026-08-08 11:06:08
0
Amarasiri :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
2026-08-06 15:17:23
0
Priyadarshani :
අපේ ගමෙි
2026-08-07 14:43:11
0
Nisani Hansika :
Hakmana idala yanne kohomada
2026-08-02 11:57:12
1
Anuththara :
අපේ ගම 🙏🙏🙏🥰
2026-07-25 13:41:44
0
Oshii perera 🐼💗 :
බුදුසරණයී 🥺🌍🙏💗💐
2026-08-02 19:42:45
1
TJ :
🙏
2026-07-21 21:18:13
3
ලෝකූ.☠ :
2026-07-22 10:39:24
1
🇱🇰𝐈suru 𝐌aduranga 𝐆amage. :
අපේ ගම🙏🙏🙏🙏
2026-07-22 16:40:40
1
sachini nisansala 🇱🇰 ❤️ 🇲🇾 :
getabaruwa dakinna sundara thenak gihin balanna hemoma 🥹❤️❤️
2026-07-22 08:34:33
0
|_®suchira.|_🦅🤧 :
ape game pansala 🙏🙏🙏
2026-07-22 05:46:34
2
nisha :
🙏🙏sadu sadu sadu 🙏 🙏
2026-07-22 11:43:44
1
T°z 🐝 :
ගමේ පන්සල 🙏
2026-08-04 18:11:31
0
kumari :
🙏
2026-08-06 14:19:08
0
Mihiranga :
ලගදිම ගැටබරු පෙරහැර තියෙනෝ නේ
2026-08-11 14:04:05
0
chameera travel :
yea
2026-08-06 07:12:24
0
°~~☆❣️ සයුරි ❣️☆~~° :
🙏🙏🙏🙏
2026-08-04 05:04:14
0
To see more videos from user @walk.story, please go to the Tikwm
homepage.