@maneshafernando: ඒ කාලේ මේ වගේ🥹♥️ #fyp #trending #foryou #manegirl #funny

Mane Girl🎭 ( මනා)
Mane Girl🎭 ( මනා)
Open In TikTok:
Region: PL
Tuesday 21 July 2026 11:53:36 GMT
269722
23204
328
659

Music

Download

Comments

jazzyjuh
jazzy :
Girrrl you never fail tl male ame laugh.m
2026-07-22 04:28:15
0
itsmesandamali
සදමාලි❤️ :
ආදරෙයි හොදේ❤️‍🔥
2026-07-22 02:51:35
0
madu72029
#Madu** :
මනේ ❤️ගමන නම් නවත්තන්න එපා ඈ... ඔය හාල් කෑලි වෙනුවෙන් හෑලි ලියපු උන්ට රිදෙන්න ඔයා නැගිටින්න ඕනි ඔයාට මඩ ගහන්න ලේසි උනේ ජාතික කොඩිය තිබ්බ නිසා විතරයි ඔයා ඉන්නෙ අපේ හදවතේ ඔයාට ඉන්න ඉරිසියා කාරයෝ නිසා එහෙම දෙයක් උනා එච්චරයි ඔයාට අපි ඉන්නව හැමදාම 🥰🥰🥰
2026-07-22 03:31:04
0
vishal.0965
Vishal :
වෙච්ච ඔක්කොම අමතක කරලා දාලා මෙන්න මේකට Video එකක් දාපන්කෝ අක්කේ😆🥹😹
2026-07-21 12:11:42
455
tajma_88
𝓣𝓪𝓳 "88" ⚡ :
කව්රු මොනවා කිව්වත්. තමන්ගේ ගමන නවත්තන්නේ නැති මිනිස්සු. RESPECT 🫶💗
2026-07-21 13:26:50
395
fantasylife38
💚💜️lily 🌸💚❤ :
නැ අනේ..අපි කරවපුවා දැන් නැ අනේ😏😏😏
2026-07-22 03:05:47
0
dilini.subashani
මන් සිතූ :
මෙයාගෙ විඩියෝ වලට comment දාන්න බයයි නේ මොකද සමහරක් අයට ඒවා බලන්න අමාරුයි .මොකද මෙයා හෙළුවෙන් නටන්නේ නැනේ අනිත් අය වගේ මෙකේ ඉන්න උන්ට එ අය තාම යි හොඳ .අනේ තව තවත් මෙවැනි විඩියෝ හදන්න ශක්ති ය දහිරිය ලැබෙන්න ඕන
2026-07-21 12:45:08
218
harshi.harshi461
harshi 🌸 :
Supiri😅
2026-07-21 13:13:46
0
shanofficial1234566
ශාන් official :
මඩ නෙමෙයි මොනා ගහලවත් වට්ටන්න බැරි මිනිස්සු 💪
2026-07-22 03:00:00
2
thushan.chathuran65
👑️🇦🇪 CHEF චතුවා ....🇱🇰 🫰 :
මේකටනම් එකක් අනිවාර්යයෙන් ඕනේ හොදේ...😊
2026-07-21 17:44:36
10
user9465300408376
s.kumudu :
වදින උන්ට වැදිච්ච දෙන් ඔයා පාඩුවෙ vedio දාන්න නංගි..❤❤❤❤
2026-07-21 12:48:23
72
she_na0029
she_na🧸💎♡ :
mention krnnth hithenv🤣
2026-07-21 12:41:21
21
thiliniranasingha
Thilini Kevin :
මිනිස්සු බැන බැන හෑලි ලියනකොට මේ කෙල්ල ඊළඟ වීඩියෝ එක ෂුට් කරලා
2026-07-21 14:53:31
14
krishan_jayawardena
Krishan Jayawardene :
පෙරහැරවල් වල යන හාල් කැලි ෆෝම් කරන අය කියනවා ගනන් ගන්න එපා ඔයා දිගටම වීඩීයෝ දාන්න 😊💪🏼
2026-07-21 17:56:55
9
lakshanimaheesha
Mahee🥺❤ :
අපේ ක්‍රීඩා මිස් වගේ😂😂
2026-07-21 12:47:13
21
chukki.444
doni :
මං videos බැලුවට කවදාවත් comment කරල නෑ ඒත් අද දාන්න හිතුන පහු ගිය දවස් වල මිනිස්සු කියපු කතා වලට මට මාරම දුකයි. හරි වැරද්ද මොක වුනත් මං හිතන්නෙ ඒව අපිට වැඩිය මනේලට දාරා ගන්න පුලුවන් ඇති ඒක සාමාන්‍ය දෙයක් ඉතින් නේද මඩ ගහනවා ආය හොද කියනවා ඔයා දිගටම වීඩියො දාන්න අක්කෙ love you ❤️
2026-07-21 13:23:31
27
shehanimadu3
madu :
මොනා උණත් අපි ඔයත් එක්ක නංගි
2026-07-21 14:27:29
9
thilo952
>>𝐓𝐡𝐢𝐥𝐨_🧚 :
ඔයා දිගටම ඔය වගේ videos කරන්න අක්කි කවුරුත් කියන දේවල් නිසා ඔයා videos දාන එකනම් නවත්තන්න එපා ඔයාව පෙන්න බැරි කට්ටිය ඕවා කිව්වට ඔයා දැන් brand එකක් වෙලා ඉවරයි අක්කි. එකෙක් දෙන්නෙක් නිසා ඔයාගේ videosවලට ලැබෙන like ප්‍රමාණේ අඩු වෙන්නේ නෑ අක්කී.❤️❤️
2026-07-21 12:50:45
15
ransi...nirodha14
kandle :
Punyaaa😭🥲🙌
2026-07-21 15:25:57
2
eshaninawodi_995
eshaninawodi_995 :
Deepa mis🥹
2026-07-21 18:09:09
0
sinadisakithma
_sinadi_ :
haters will hate, players going to play, keep going🥰💗
2026-07-21 13:53:07
4
ayshteacher
Ayesha teacher :
දැන් ඉතින් මෙහෙම හිටිය ටීචර්ලා මෙ වීඩීයෝ එකට බනින්න බැරි නිසා..පරන සිද්දියක් අල්ලගෙන ඒකට බනී..එහෙම බැනපු අයත් මේ වගේ ඇති..😁
2026-07-22 01:18:02
2
widu04.10
✨️💖𝓦𝓲𝓭𝓾 💖✨️ :
ඔයාට කැමති රසිකයන් වෙනුවෙන් වැටුනත් නැගිටින්න...ඒකයි වටින්නෙ.ඔයා වෙනුවෙන් ඉන්න අය හැමදාම ඔයා වෙනුවෙන් ඉදියි..❤️❤️❤️
2026-07-21 14:13:49
3
chathukapramith
Chathu Pramith 🍄 :
😅😅😅ammo
2026-07-21 12:51:28
1
To see more videos from user @maneshafernando, please go to the Tikwm homepage.

Other Videos


About