@steve_clips4: උදාර අයිය එක්ක කටුනායකට ඇදෙන බණ්ඩාරවෙල ඩිපෝවේ රෙඩා ❤️‍🔥🚀 . @SLTB Bandarawela Depot @Sathsara Sankajith . #route99 #badulla #colombo #express #SLTB

steve_clips4
steve_clips4
Open In TikTok:
Region: LK
Tuesday 21 July 2026 12:04:01 GMT
179118
24379
261
797

Music

Download

Comments

nowtydineya0
සුදු නෝනා ❤️❤️ :
අක්කරපත්තුව කටුනායක තමා ගැම්ම😏 😏
2026-07-22 13:16:05
0
kumara.kumara6603
Kumara Kumara :
කොච්චර සෙනග හිටියත් ඉඩනෑ කියන්නැතුව පොට්බෝඩ් එකේ හරි අරන්යන වහාන
2026-07-22 08:36:44
121
tharu_125r_
THARU_125R_ :
කටුනායක අපි කොහේ දැක්කත් ඉඩ දෙන ඒවා තමා 😁
2026-07-22 15:00:09
2
vihagasathsara68
༻ 𝙰_𝙱_𝙸_𝚈_𝙰 ༺💀🔥 :
ලමයි දුවන ඒවා තියෙනවනම් අරම් එන්ඩ😁
2026-07-22 11:31:26
2
wikiyapodi
itz. me wikiya :
bus eke number eka kiyavanna haduvata baha 🥲
2026-07-22 13:10:48
1
ha.xcyy
HESH :
බලංගොඩට යනකන් දෙයියො සිහි කරන ඒවා 😮‍💨
2026-07-22 02:44:30
49
itsme_xshacky
Sathsara Sankajith :
එහෙන් එනවා දැක්ක මෙහෙන් යනවා දැක්ක 🫣🚀
2026-07-21 12:06:30
72
madushankavimukthi6
Vimukthimadushanka6334 :
ඔහොම ගිහින් තාම අඩි ගානක් පල්කම් වලට pathabaawenne. අනේ වැදලා ඉල්ලන්නම්. පරිස්සමින් යන්න ඔයා බස් එකේ ඉන්න අයව පරිස්සමින් එක්කන් යන්න. අනික පොඩි දරුවොත් ඉන්නවා බස් එකේ. රථ ගාය තිබ්බට කම නෑ හෙමින් යන්න. ඔයා පැල්ලම් ටික ඉවර වෙනකම්
2026-07-22 16:05:29
15
v2_chathuwa_
V2 CHATHUWA |°😈❤️ :
අක්කරේපත්තු කොලබ එක තමා පාගන්නෙ ලෙසටම
2026-07-21 18:59:56
17
booooooo3044
booooooo :
😂 කවදාවත් සෙට් වෙන්න හොදනැති එවා 🥲🤌😪
2026-07-21 17:54:25
45
pramodyahettiarachchi
pramodyahettiarachchi :
කොච්චර වේගෙන් ගියත් ශුවර්ම භාන්ඩයක් ❤️
2026-07-22 06:39:20
17
user4223664670999
Menuka Iemesh :
බුදු අයියෙ අපි ඉවරයි😂.පිටි පස්සෙ සෙට් එක
2026-07-21 17:23:37
12
k_v_rekhan_
🍃 Rekhan | रायकन | රේකාන් 🍃 :
රෙවෙන්න යනවා 😂❤️
2026-07-21 19:01:49
6
dyrxy5n04uhlpasidu
පසිදු පහන්සර :
හෙමින් පලයවූ කැක්කුම නැතුව,
2026-07-21 15:43:35
8
elilan.sasikaran
@Elil :
Thiyatalawa
2026-07-22 02:50:02
1
pahasara.tharusha
Tharu__✨💗 :
Driver bappa kiyl mathk unhma🌝
2026-07-22 13:21:30
17
rathnapura1244
rathnapura2007 :
diyathalava rod neda🥰🥰🥰
2026-07-22 06:13:54
0
bhagya526
Bhagya✈️🌈🌏 :
Katunayaka time kiyannako
2026-07-22 08:23:08
0
kaushalya_wishvajith
K A W W A 🪬 :
Season lamainw dkka gmn thw pgana ewa😓👍
2026-07-22 04:46:10
8
sanjevani.kumari
සංජිවනි :
බණ්ඩාරවෙල, අය කෝ
2026-07-21 18:04:00
3
_kasun072
❀Kasun Kalhara🥀♥•°• :
Fb එකේ ශෙයා කරලා ආවා විතරයි...😌🔥
2026-07-21 18:47:34
3
hashennisansala0
Hashen Nisansala :
ටයිමින් කොහොම ද බං ඔකෙ මටත් බණ්ඩාරවෙල යන්න ඔනෙ ටයිමින් එක දන්නෙ නැතුව ඉන්නෙ
2026-07-22 05:04:52
0
To see more videos from user @steve_clips4, please go to the Tikwm homepage.

Other Videos


About