@emsupoi: Áo hoodie nỉ dày cho bé, form rộng ạ #aohoodiechobe #aohoodienibong #aonibong #aonichobe #xuhuong

EM SUP Ơii
EM SUP Ơii
Open In TikTok:
Region: VN
Tuesday 21 July 2026 12:27:01 GMT
24302
68
1
17

Music

Download

Comments

baoanh250296
Loan Nguyen 240190🌈🍀 :
@Baoanh
2026-07-24 08:09:57
0
To see more videos from user @emsupoi, please go to the Tikwm homepage.

Other Videos

මට මාවම එපා වෙන තරමටම මම සමහර මිනිසුන්ට ඇත්තටම ආදරය කරා…!! ඔවුන් වෙනුවෙන් මගේ හිතේ තිබුණු දේවල් මටත් වඩා වටින විදිහට රැකගන්න උත්සාහ කරා… ඔවුන්ට දුකක් දැනෙයි කියලා මගේ දුක හංගගත්තා, ඔවුන්ට තනිකමක් දැනෙයි කියලා මගේ තනිකම අමතක කරා… මට රිදුණත් “කමක් නෑ” කියලා නිහඬ වුණා, මට අසාධාරණයක් වුණත් “එයාට හේතුවක් ඇති” කියලා මගේම හිත සනසගත්තා… ඒත් අන්තිමේදී මට තේරුණා… කෙනෙක් වෙනුවෙන් අපිට අපිවම අමතක වෙන තරමට ආදරය කරන එක හැමදාම ආදරයේ ජයග්‍රහණයක් නෙමෙයි කියලා… සමහරු අපේ හිතට එන්නේ ජීවිතේ පුරා ඉන්න නෙමෙයි, අපිට පාඩමක් උගන්වලා නිහඬවම යන්න… ඒත් ඔවුන් ගියාට පස්සේ ඉතුරු වෙන්නේ ඔවුන්ගේ මතක විතරක් නෙමෙයි… “මම මෙච්චර ආදරය කළේ ඇයි?” කියලා තමන්ගෙන්ම අහන අපේම හිතත් එක්ක තනිවෙන්න වෙන එක… අද මම කාටවත් දොස් කියන්නේ නෑ… මොකද මම දන්නවා, මම කළේ ආදරය විතරයි… වැරදුණේ මම ආදරය කළ එක නෙමෙයි, මාව අමතක කරලා අනිත් අයව මට වඩා ඉස්සරහින් තියාගත්ත එක… ඒ නිසා අද මගේ හිතට එකම දෙයක් කියනවා… කවුරු ආවත්, කවුරු ගියත්, ආයෙත් කවදාවත් කෙනෙක් වෙනුවෙන් මාවම නැති කරගන්න එපා…!! මොකද… අන්තිමේදී හැමෝම ගියත් මගේ ජීවිතේ ඉතුරු වෙන්නේ මට මම විතරයි…!! 🥺❤️‍🩹 #popular #xyow_2 #fypage

About