@danushkasenadeera: සියවස් ගණනාවක් පුරා නොනිමි භක්තියෙන් දිවෙන උරුමයක අසිරිමත් ගමන... කතරගම දේවාලයේ ඇසළ පෙරහැර යනු පෙරහැරක් පමණක් නොව, පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන ආ ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අභිමානවත් හදගැස්මකි. සම්ප්‍රදාය, භක්තිය සහ උරුමය එකම මොහොතක ජීවමාන වන ඒ අසිරිමත් දසුන් ඔබ වෙත. Our heritage is more than history it is the identity of a nation. 🇱🇰 🎥 Danushka Senadeera Photography #DanushkaSenadeeraPhotography #KataragamaPerahera #SriLankanHeritage

Danushka Senadeera
Danushka Senadeera
Open In TikTok:
Region: LK
Tuesday 21 July 2026 12:53:06 GMT
716562
108393
806
2056

Music

Download

Comments

siro30000
{𝐒𝐈𝐑𝐎🇱🇰𝒑𝒂𝒈𝒆}𝟐𝟎𝟎𝟒 :
පව් බං ඒ ඇතා
2026-07-23 02:24:58
322
nishu8608
𝕯𝖆𝖍𝖆𝖒𝖎 🌊! :
හරෝහරා මතක් වෙනවා අනේ 🥹🥺💙
2026-07-22 09:18:01
409
shanuu_1103
Shanuu_ :
හරෝහරා.. එදා ශනූ කතරගමට ආපු පලවෙනි දවසෙ තිබ්බ කාවඩි නැටුමකදී ශනූට සිහිය නැති උන කොටස මතක් උනා...🥺❤️
2026-08-29 10:24:52
3
hansi.konara7
hansi konara :
කතරගම වචනෙ විතරයි ඇහෙන්න ඕනි මතකෙ දුවන්නෙ මටත් කලින් කතාවට -හරෝ හරා-🥺🥺❤️
2026-07-23 12:10:55
114
isurudisanayaka88
poojani :
හරොහරා නිසාම කතරගමට දැන් මාරම ආදරෙයි.🥺🤍
2026-07-24 14:39:03
39
venura__jm0219
Venura Jayawickrama :
Prefect shoot
2026-07-21 18:17:50
60
sachini.hansika177
…ㅅ치니 한시가…♥️ :
ඇගම හරිවැටිලා යනවා🙏🙏🙏
2026-07-24 08:51:44
6
yizhuyizhu378
𝗧𝗵𝗶𝘇𝘇 𝗪😽🩷 :
හරෝහරා 😭🤍 කතරගම ඇහුනත් මතක් වෙනවා🤍
2026-07-24 07:48:16
21
shamindi_3
우마...💗•°Uma...💗 :
කතරගම කියන්නෙම දිව්‍ය ලෝකයක්....❤️👀 අද අපිත් එනෝ නටන්න....🥰
2026-07-24 07:04:22
27
dazuun4
DAZUUN 🦕" :
මගේ ගම කියන්නත් ආඩම්බරයි 🥹🙏
2026-07-22 02:49:30
46
btsarmygirliruu
iru rathnayaka :
ඒකට නම් අමුතුම ගැම්මක් ආවා ❤️‍🔥
2026-07-25 13:37:59
9
dewminelumi21
Dewmi & nelumi official ❤️💐 :
කොච්චර ලස්සන සංස්කෘතියක් තියෙනවද අපෙ රටේ හරිම ආඩම්බරයි ❤️🥰
2026-07-26 04:48:05
7
lakiya_cafa
apple_dila :
කතරගම දෙවියන්ගේ පිහිටයි❤️❤️❤️
2026-07-22 17:51:15
6
user5377816727163
❤️සදූනි❤️ :
ලෝකෙටම එකයි .....❤️💪
2026-07-27 09:54:22
3
sanjukavindi1
@sanjukavindi🇰🇷상주 :
Vasana 🥹🐘
2026-07-23 07:58:36
7
ns72636
N̶S̶.𝕕𝕙𝕒𝕘𝕒𝕪𝕒🤘❤️‍🔥🏍️ :
දෙවි පිහිටයි🙏🌼
2026-07-24 08:29:54
2
thathurani.mahesh
Thathurani maheshika :
හොදයි🙏🎅👀🦵
2026-07-26 05:25:13
2
lakygirl4
Lakshani Herath.🌼 :
ඇග හිරි වැටෙන ඒවා🤍🙏
2026-07-25 18:55:19
5
idushi_sithara
idu🌀 :
හරෝහරා🥺❤️
2026-07-22 16:16:01
10
krishna_b6
ක්‍රිෂ්ණා :
හරොහරා ❤️‍🩹 හරොහරා 😌
2026-08-13 04:07:53
1
user9757437837443
Arosha :
Budu saranai 🙏🏻❤️
2026-07-22 14:55:16
4
.arusha6
🍃💫🥰—- හිතුවක්කාරයා 🍃💙🗣️ :
Budu saranayi 🙏🙏🙏
2026-07-27 02:29:19
1
methmadhu2004
$LAMBA"👽🪐" :
SRI LANKA 🙏💗
2026-07-27 15:51:53
1
chami9336
chami❤ :
වාසනා
2026-07-25 06:39:44
1
senarathimandamihirangi
🦋💙 MIHA 💦🌎 :
අනේ ඒ song එකක් එක්ක අමුතු ම ගැම්මක් එනවා bn , දලදාව වැඩමවන්න කෙල්ලෙක් විදියට බැරි වුනාට ජීවිතේ එක පාරක් හරි කතරගම පෙරහැරෙ යන්න වාසනාව ලැබේවා
2026-07-28 10:39:31
3
To see more videos from user @danushkasenadeera, please go to the Tikwm homepage.

Other Videos

أكبر برج ساعه هي أكبر ساعة في العالم، ساعة (مكة)، وتقع على قمة برج الساعة في مجمع أبراج البيت بمكة المكرمة. يبلغ ارتفاعها حوالي 601 مترا، وتتميز باربع واجهات كبيرة يمكن رؤيتها من مسافات بعيدة. تم تصميمها على الطراز الإسلامي، وتضم العديد من الميزات الفريدة، بما في ذلك لفظ الجلالة «الله أكبر» وأكبر هلال تم صنعه حتى الآن. الارتفاع والوزن: يبلغ ارتفاع برج الساعة 601 مترا، ويصل وزن الساعة بالكامل إلى 36,000 طن، وفقا لوكالة الأنباء السعودية. تحتوي الساعة على أربع واجهات، كلمنها يبلغ حجم P مترا للواجهتين الأمامية والخلفية، وحوا 21201 مترا للواجهتين الجانبيتين 2121. الزخرفة: يزين قمة الساعة لفظ الجلالة «الله أكبر»، حيث يبلغ طول حرف الألف في كلمة «الله» أكثر من 23 مترا، كما يزينها هلال يبلغ قطره 23 مترا، وفقا لموقع كارديل. يرتبط مركز توقيت مكة المكرمة بشبكة التوقيت العالمي التوقيت: «UTC». الإضاءة: تستخدم الساعة 21,000 مصباح LED باللونين الأخضر والأبيض لإضاءتها أثناء الأذان، ويمكن رؤية الأضواء على بعد عدة كيلومترات.#قران_كريم #أكبر_برج_ساعة_في_العالم #قران #quran #مكة_المكرمة

About