@kadoghamloush: كيف فيك تخلّي بيتك أحلى مكان لولادك🛝😍 #Swing #lebanon #toys #slide #trampoline

Kado Ghamloush
Kado Ghamloush
Open In TikTok:
Region: LB
Tuesday 21 July 2026 13:13:18 GMT
85260
595
9
95

Music

Download

Comments

kf.zahabi
Kf.zahabi :
good luck
2026-07-22 07:39:45
1
ffvideosmalkalmout7
Malk Al Mout7 :
هاي
2026-07-22 13:47:59
0
hseindalloul1
Hassan🇱🇧 :
اات
2026-07-23 14:56:26
0
azl.alaa2
Azl Alaa :
أريد كل شيء عندكم أريد مرجوحة أريد أمد لي كملت تموين المهم كم كم واحنا بالعراق أنتم بأي دولة لا نجيكم
2026-07-22 13:04:22
0
ahmad.alouche
Ahmad Alouche :
98372167
2026-07-22 12:21:07
0
user6277192600192
user6277192600192 :
76127389
2026-07-22 12:53:10
0
kf.zahabi
Kf.zahabi :
🥰🥰🥰
2026-07-22 07:40:03
1
hseindalloul1
Hassan🇱🇧 :
💙💙💙
2026-07-23 14:56:20
1
To see more videos from user @kadoghamloush, please go to the Tikwm homepage.

Other Videos

මං ආයේ ආදරේ කරනවා… සල්ලි නිසාවත්, ලස්සන නිසාවත්, මොනවාහරි දෙයක් ලැබෙන නිසාවත් නෙමෙයි. මං ආදරේ කරන්නෙ මං වෙනුවෙන්ම මාව තෝරගන්න ගැහැනු ළමයෙක්ට. වෙන කොල්ලෙක්ගෙන් attention එකක් ගන්න, තමන්ගේ වටිනාකම අමතක කරලා ඒ පස්සෙ යන්නෙ නැති… තමන්ට තමන්ගේ නම්බුවක් තියෙන, කොන්ද පණ තියෙන, තමන්ගේ සීමාවන් දන්න ගැහැනු ළමයෙක්ට. මං ළඟ නැති වෙලාවකත් මට ගරු කරන, මං නොදකින දේවල්වලදිත් මට අවංකව ඉන්න, වෙන කෙනෙක් ලස්සනයි කියලා මාව අතාරින්න හේතු හොයන්නෙ නැති කෙනෙක්ට. මොකද මට ඕනේ ලෝකෙට ලස්සන පේන ගැහැනු ළමයෙක් නෙමෙයි. මට ඕනේ මං එක්ක ඉන්නකොට විතරක් නෙමෙයි, මං නැති වෙලාවකත් මගේ කෙනෙක් වගේ ඉන්න ගැහැනු ළමයෙක්. ජීවිතේ හොඳ කාලෙදි විතරක් නෙමෙයි, අමාරු කාලෙදිත් අතාරින්නෙ නැති කෙනෙක්. මගේ සල්ලි නැති දවසකත්, මගේ ලස්සන නැති දවසකත්, මට දෙන්න කිසි දෙයක් නැති දවසකත් “මට ඕනේ උඹව” කියලා මාවම තෝරගන්න කෙනෙක්. මොකද කාලයත් එක්ක ලස්සන වෙනස් වෙනවා. සල්ලි නැති වෙන්න පුළුවන්. ජීවිතේ තත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒත් හිත ඇතුළෙ තියෙන ආදරේ, අවංකකම, නම්බුව වෙනස් නොවෙන්න ඕනේ. ඒ නිසා මං ආයේ ආදරේ කරනවා… හැමෝටම ලැබෙන්න පුළුවන් ගැහැනු ළමයෙක්ට නෙමෙයි. මං ආදරේ කරන මිනිහට විතරක් තමන්ගේ හිතේ ඉඩක් තියෙන, වෙන කිසිම කෙනෙක්ගේ වචනෙකට හෝ attention එකකට තමන්ගේ ආදරේ මාරු නොකරන, මං වෙනුවෙන්ම හිත තියාගන්න පුළුවන් ගැහැනු ළමයෙක්ට. එහෙම කෙනෙක් හම්බුණොත් ඒකිගේ ලස්සනටවත්, සල්ලිවලටවත් නෙමෙයි… ඒකි මාව තෝරගත්ත විදිහට, මාව රැකගත්ත විදිහට, මට ආදරේ කරපු විදිහට මං මුළු ජීවිතේම ආදරේ කරනවා. ❤️‍🩹✨ 𝓗𝓪𝓼𝓱𝓱 #foryou #fyp #viral #creatorsearchinsight #foryoupage

About