@roshanmag1771: මම ගත්ත තීරණ... වැරදිම නෑ මං දන්නවා, ඒත්, ළඟින් උන්නු, ලෝකෙමයි කියපු හැමෝගෙම කතාවල අන්තිම වරදකාරයා මම වුණා... හදවතින්ම ආදරේ කළත්, අතෑරලා නෙමෙයි, රැකගෙන උන්නත්, කවුරුත් හිටියේ නැහැ මගේ හිස්තැන තේරුම් ගන්න... හැමෝටම ඕන වුණේ ඔවුන්ගේ ලෝකෙට මාව හදාගන්න, මගේ ඇතුළේ උන්නු මාව හැමෝම එකතු වෙලා අමතක කළා... කොච්චර කළත්, කොහොම උන්නත්, අන්තිමට බලද්දී... මට මාවත් අහිමි වෙලා. මේ වෙනකම් ජීවීතේ මම ගත්තු තීරණ වැරදිමත් නෑ ඒත්, ආදරය කරපු මිනිස්සු ලගින් ඉදපු මිනිස්සු හැමෝටම මාව වැරදියි, කවුරුත් නැ කොච්චර කළත් අන්තිමට මට මාවත් නෑ ඒක මහ කාලකණ්ණි හැගීමක්...! මේ වෙනකම් ජීවීතේ මම ගත්තු තීරණ වැරදිමත් නෑ ඒත්, ආදරය කරපු මිනිස්සු ලගින් ඉදපු මිනිස්සු හැමෝටම මාව වැරදියි, කවුරුත් නැ කොච්චර කළත් අන්තිමට මට මාවත් නෑ ඒක මහ කාලකණ්ණි හැගීමක්...! 🥺 #journelofroshan #froyou

Mr. Roshan 🤍
Mr. Roshan 🤍
Open In TikTok:
Region: LK
Tuesday 21 July 2026 13:45:52 GMT
332
40
0
4

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @roshanmag1771, please go to the Tikwm homepage.

Other Videos


About