@kavi.rekha: ඉතින්... මම එයාට කතා කළේ නෑ.දීර්ඝ කාලෙකට පස්සේ දැක්කම මොකුත්ම හිතුණේ නෑ. නැහැ, මම එක තැනක නතර වෙලා බලාගෙන හිටියා විතරයි. මගේ ඇස් ඉස්සරහා හිටියේ මගේ මුළු ජීවිත කාලෙටම මම දැකපු ලස්සනම මනුස්සයා. හැබැයි එයා අද වෙන කෙනෙක්ගේ අතක් අල්ලගෙන, එයා වගේම ලස්සන පොඩි ළමයෙක්ව වඩාගෙන, වෙනමම හීන ලෝකෙක මාරම සතුටින් ඇවිදගෙන යනවා. තමන් පණ ඇරලා ආදරේ කරපු කෙනා, තමන්ගේම පවුලක් එක්ක වෙන කෙනෙක්ගේ වෙලා ඉන්නවා දකිද්දී... පපුවේ ගැඹුරුම තැනක් රිදුම් දුන්නා තමයි. හැබැයි මගේ තොල් කොනකට ආවේ අවංකම හිනාවක්. මොකද මම එයාට ආදරේ කළේ මගේ අයිතියක් කරගන්න නෙවෙයි, එයා සතුටින් ඉන්නවා දකින්න විතරක්ම වුණු නිසා. ලෝකයා හිතයි මම අද තනිකමට පැරදුණු කෙනෙක් කියලා. හැබැයි මම හදවතින්ම සතුටින්. 🔒 #follow #sketch #kavirekha #myfeelings #caption
Kavi Rekha
Region: LK
Tuesday 28 July 2026 10:30:00 GMT
Music
Download
Comments
HypeCeylon :
Save දාගත්තා කවදා හරි දාන්න😳
2026-07-29 17:09:53
1
sithu basnayaka +'🌙 :
ආදරේ කියන්නෙම වැඩිපුර ම ආදරේ කරන කෙනාට දරාගන්න බැරි වෙන එකට 🥺
2026-07-29 03:02:59
10
Hey, Gihan :
Hmmmmm
2026-07-29 11:29:31
1
ɠɑıᖻᎯ | ගයියා |🧠🤏 :
හිතට බර වදන් පෙළක්🥺
2026-07-29 15:58:14
1
Samee🇱🇰❤️🇰🇷 :
07/19 my birthday 😊
2026-07-29 13:33:17
1
2-00-3 :
මං ආදරෙ කරපු කෙනාව මාත් දැක්කා මෙ සින්දුවෙත් එයාගේ නම ආයේ මට ඇහෙයි කියලත් මං හිතුවේ නැ
2026-07-29 14:09:49
3
Kaushalya Madushan :
මේ ලෝකේ තියන ලස්සනම හැගීම් දෙක තමා, ඒක පාර්ශවික ප්‍රේමයයි, විරහවයි. 💗😘🥰
2026-07-29 07:10:02
22
디누사 바스나야케 :
7/31 එක දවසයි තව එයා හිටියා නම් අවුරුදු 7යි
2026-07-29 17:11:03
1
Sha@BB :
හ්ම්ම් 🥹🥹🥹🥹🥹
2026-07-29 17:26:48
1
Wasanatha Kumara :
දැනෙන වෙදනාව.....😔💔🥀
2026-07-29 04:51:40
1
susuu :
😔
2026-07-29 07:50:22
1
Sandhu :
Lassanai e wachana. habai dukai😳
2026-07-29 15:15:12
1
ૐ 𝙆𝙍𝙄𝙎𝙃ツ〽️𝙄 :
හීනෙන්♥️
2026-07-29 06:20:06
1
🇱🇰 ලක්ෂාන් boy👊💪 :
mamath eyawa oya dawasama awrudu ganakata passe dekka🥺🥺
2026-07-29 16:22:28
1
user9573618326183 :
man adera karana kena mata aithi kank nawai eytama keyala lokeyak theynawa eth man during idan eyta hamadama adera karanawa kawadawath eytawath eyage aneth lokeyatawath magen punchiwsth wardak wela na mewankm
2026-07-29 15:50:54
1
🅿🆄🆃🅷🆄 ❁´◡`❁ 𝐈𝐌 𝐋𝐎𝐒𝐄 :
Wow
2026-07-29 06:19:21
1
Buddika.... (ලොකු) :
2026-07-28 19:53:24
1
@isururangana871 :
මේ ලොකේ එම කොල්ලොත් ඉන්නවා
2026-07-29 09:00:00
3
i R e :
මේ ලෝකේ ලස්සනම හැගීම...🥰
2026-07-29 07:48:46
6
Sakuna himantha :
එයා දාලා ගිහින් අවුරුදු 7කට පස්සෙ දැක්කා ටවුන් එකේ ඉන්නවා.ගිහින් බදාගන්ඩ හිතුනත් එයාගෙ බබාගෙ අතින් අල්ල්ගෙන ලස්සනට හිනාවෙවී යන දිහා බලන් ඉදල හිත හදාගෙන දැක්කෙ නෑ වගේ ගියා
2026-07-29 11:01:44
3
Unsaid Feelings🍃 :
මම නැතත් කවදා හෝ දවසක නුබ නිවෙන්න🙌🏻🍃
2026-07-29 05:29:48
1
Zaraa❤ 🇦🇪 :
😶
2026-07-29 09:32:16
2
To see more videos from user @kavi.rekha, please go to the Tikwm
homepage.