@indu_z: A/L කියන්නේ නිකම්ම නිකම් Exam එකක් විතරක් නෙවෙයි... ඒක අපේ ජීවිතේ ලස්සනම කලබලකාරීම ඒ වගේම පාඩම් කරලා නිදිමරපු තවත් එක එක විදියේ අමතක නොවන පරිච්ඡේදයක්....💗 පාන්දරට එක දිගට ගිය A/L Class Interval එකේ එකට වාඩි වෙලා කාපු කෑම එක Past Papers හැදුවා නැතත් යාලුවොත් එක්ක විහිළු තහළු කරලා හිනාවුණු හැටි "තව දවස් කීයක්ද තියෙන්නේ?" කියලා බයෙන් බයෙන් දින ගැනපු හැටි... මේ හැමදේම දැන් හිමීට හිමීට අවසානයට ළඟා වෙනවා.... Stress එක බය Exhaust වෙන එක මැද වුණත් මේ ගෙවී යන්නේ ආයේ කවදාවත් අපේ ජීවිතේට ආපසු නොලැබෙන ඒ සුන්දරම දවස් ටික....❤️🩹 Exam එක කොහොම හරි ගොඩදාගන්න මහන්සි වෙන ගමන්ම එකට හිටපු මේ යාලුවෝ ටික අපේ හිනාවල් එකට එකතු වෙලා අඬපු ඒ මොහොතවල් හැමදේම හදවතේ තදින්ම තැන්පත් කරගන්නවා...🫀 End of a chapter but the memories will last forever! ❤️🎓#ALMemories #FinalDays #AL2026 #SchoolLife #UnforgettableDays @SISULKA RATHNAPURA
𝑰𝒏𝒅𝒖𝒖𝒖 🦕 ᥫ᭡
Region: LK
Tuesday 21 July 2026 15:07:13 GMT
Music
Download
Comments
❀Kasun Kalhara🥀♥•°• :
Sisulk En Anthim dawas 2🥺...caption Ewnn syddh♥
2026-07-27 02:37:29
0
Wehanga Ranasinghe ... 🎀 :
sisulka 04 🥺
2026-07-25 08:28:01
1
K 🕷️ :
miss 🙂❤️🩹
2026-07-25 07:55:24
1
𝓱𝓲𝓻𝓾 🍌ᥫ᭡" :
Aula 🙂💔
2026-07-25 09:10:19
1
Benji_404 :
Ado sahenn aul oi 🫠
2026-07-22 01:36:46
6
𝐏_𝐫𝐨𝐛𝐨𝐝𝐘𝐚 🎀" :
Captain plz 🥺💔
2026-07-22 03:29:07
2
Sky!!💋 :
🥺❤️
2026-07-23 18:41:02
1
road_bus_sl :
🥹
2026-07-22 09:59:36
2
Saman ramanayeke :
❤️❤️❤️🥹
2026-07-22 10:34:37
2
Masha_🧿💐❤️ :
🥹💖
2026-07-22 06:55:03
1
Savindu Tharushika 💋 :
❤️🩹
2026-07-22 04:55:47
1
Kushan :
🥰🥰🥰
2026-07-22 03:17:38
1
user1617537161575 :
🥰🥰🥰
2026-07-22 04:04:52
1
SISULKA RATHNAPURA :
❤️❤️❤️
2026-07-22 14:25:58
1
Chuti Teacher 👩🏫 :
❤️
2026-07-22 13:32:39
1
𝕯"𝓝𝓲𝓶𝓼𝓪𝓻𝓪🤍"° :
❤️🥺
2026-07-22 14:07:47
1
T_E_E_S_H_A_🥹💋 :
🥹❤️🩹
2026-07-22 08:53:44
1
Nawodya ." :
🥺🫂
2026-07-23 14:49:25
1
To see more videos from user @indu_z, please go to the Tikwm
homepage.