@chamod__hirushan: ඇත්තටම ඒ ඇස් ලස්සනයි, මොකද ඒ හිනාව පිටිපස්සේ කාටවත් නොපෙනෙන ලොකු අරගලයක කතාවක් තියෙන නිසා.. හුස්ම ගන්නත් අමාරු තරමට පපුව හිරවෙලා,ඇස්දෙක රතු වෙනකම් තනිපංගලමේ අඩපු රෑවල් ඒ ඇස් හොඳටම දන්නවා. ලෝකෙම එපා වෙලා,හැමදෙයක්ම අතහැරලා දාන්න හිතුණු මොහොතවල් ඒ මතක අස්සේ හැංගිලා තියෙනවා. ඒත්... ඒ හැම හඩපු කඳුළකටම පස්සේ බිඳුණු හිතේ කෑලු එකතු කරගෙන ආයෙමත් නැගිටින්න දැරූ අප්‍රමාණ උත්සාහයක් තියෙනවා.. තමන්ගේම වේදනාවන් දරාගෙන, තමන් විසින්ම හිත හදාගෙන, අඳුරට පස්සේ එළියක් අරන් මූණට එන ඒ හිනාව නිකම්ම නිකං හිනාවක් නෙවෙයි... ඒක ජයග්‍රහණයක සංකේතයක්. ඒ නිසයි ඒ ඇස්වල හිනාව අනිත් හැම හිනාවකටම වඩා අවංක වෙන්නේ, පිරිසිදු වෙන්නේ, ගොඩක් ලස්සන වෙන්නේ... හැම කඳුළකටම පස්සේ ඊට වඩා ලස්සන හිනාවක් හැමෝටම හිමිවෙනවාමයි..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

𝐒 𝐇 𝐀 𝐀 𝐍  𝟏𝟏:𝟏𝟕  ᥫ᭡。
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Open In TikTok:
Region: LK
Tuesday 21 July 2026 18:00:39 GMT
8951
811
14
12

Music

Download

Comments

methmi.nawodya
𝐌𝐞𝐭𝐡𝐮 🧚💋🐾️ :
මේව හරි ලස්සනයි සුදු අයියේ 🫶😘🤍
2026-07-22 09:12:04
1
____ishuuh
< ᥫ᭡ 𝗜 𝘀 𝗵 𝘂🐷💓🐣 :
Captain plz🥺
2026-07-22 01:46:56
1
_ai_vibe_lanka_
ai_vibe_lanka__ :
ඒක ඇත්ත 🥺❤️‍🩹
2026-07-22 15:29:02
1
denukadeshapriya12
Denuka deshapriya :
Captain eka🥺
2026-07-22 06:09:04
0
.sankalpa5
💥 🕊️ ~ Uvi ~ 🤍 💋 :
🥺💔
2026-07-22 15:56:36
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
🤟🤟
2026-07-22 12:32:10
0
maheesha275
Minu 🇦🇪🇱🇰 :
@__MiNu & ViNo__♥️💍🇦🇪
2026-08-09 19:11:09
1
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm homepage.

Other Videos


About