@hirunews: #HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Tuesday 21 July 2026 18:27:01 GMT
314195
17793
397
2203

Music

Download

Comments

hakwatunaproduction
Ayesh Maduranga wickramasinhe :
අපේ චන්ඩි🫣❤️
2026-07-22 18:24:15
0
sadhunkalhara826
sadhun :
ඇතුන් ගේ ඉස්සරහින් යනවනම් ඒ ගෙදරට වාසනාව එනවලු
2026-07-22 00:12:07
442
sachithadinathma
Sachitha_Dinathma :
Elephant House✅👍
2026-07-22 11:30:15
167
sasunt97
ᴅɪᴍᴘʟᴇ ʙᴏʏ ✨🤍 :
මගේ පාරේ යන්න මට මොකටද ලයිසන් 😂
2026-07-22 01:59:48
245
dineth__art
𝙳𝙸𝙽𝙴𝚃𝚑_𝙾𝙵𝙵𝙸𝙲𝙸𝙰𝙻 :
[Sticker] අලියා = නිවසක්ද කියලා දන්නෙ නැ Google map එකෙ තිබ්බෙ මේ පාර 😓
2026-07-22 07:34:23
351
yovi_ashk
yovi ! ♾️" :
මුන්ටික මේ මාව හොයන්න ඇවිත් තියෙන්නේ .. සෙල්ලම් කරන්න යන්න 😪
2026-07-21 18:35:15
102
madushan3544
Madushan :
අලියා - පොඩ්ඩක් අයින් කරලා නවත්තපංකෝ පාර මැද්දේ නවත්තලා තියෙන්නේ 😂
2026-07-22 05:43:33
97
feelingss37
<< Feeling 💆🏻 :
ටයිම් මදි උන නිසා ශෝට් කට් එකක් දැම්මා බොසා👍
2026-07-22 10:20:44
49
prageethg
Prageethg :
පොල්පිතිගම නිජබිම් විනාශ වුන හැටි අපි දන්නවා.. දැනටත් පේනවා.. ඒ සතුන්ගෙ නිජබිම් නැති කරලා දැන් එයාලා එයාලගෙ තිබුන පාරවල්වල යද්දි මොනව කරන්නද.. පව් අහිංසක සතුන්
2026-07-22 05:36:00
71
liyasha000
💚 Supun dileep💚 :
අඩෝ අලුත් Dio එකක් වද්දන්න එපා 😂😂😂😂
2026-07-22 05:33:07
59
ravindu.rashmina7
Ravindu Rashmina :
Meanwhile අලියා:-මන් දන්න shortcut එකක් තියෙනවා සුද්දා යමුද😂
2026-07-23 04:44:35
1
yunilaa_a
Yunne :
අලි ගෙයක් මැදින් යනවා ❌ අලි යන පාරක් මැදින් ගෙයක් තියනවා ✅
2026-07-23 17:04:35
2
ks_saptharshana
Kevin Sri Saptharshana :
ඕක Elephant house Company එකට අය්ති building එකක්
2026-07-22 13:37:52
3
chamowanigaseka
ℭ 𝔥 𝔞 𝔪 𝔬 💀💋 :
Map එක දාන් ගියා වෙන්න බැරිද ? 🙂
2026-07-22 11:05:27
6
xxxtentacion_qp15.56
06.18🕊️❤️‍🩹 :
dio aura
2026-07-22 04:52:57
22
slpodi2006
︎꧁☆😁❤️❀podi lamaya❤️😁☆꧂👀 :
Google map da gena avilla thiyenne 😂😂
2026-07-22 07:15:01
26
asilin20
manel :
එයාලාගේ පාර වෙන්න ඇති මෙයාලා ගේ හදලා තියෙන්නේ
2026-07-22 08:31:45
15
chandima_wijesinghe
CHANDIMA๬💭 :
🐘: මෙක මගෙ එරියල් එක 😏👍
2026-07-22 08:06:24
4
hasitha.induranga
𝙷𝚊𝚜𝚒𝚝𝚑𝚊𝚕𝚒𝚢𝚊𝚗𝚊𝚐𝚎 :
කවුද අඩේ පාර මැද්දේ වාහන නැවැත්තුවේ
2026-07-22 03:13:48
18
deshan_wijesingha
D E S H 🪽 :
Dio එකට ඇඩ් එකක් ගහන්න idea එකක් මේක🔥
2026-07-22 01:53:01
6
cosmicmysteries00
Cosmic Mysteries :
මගෙ පාරේ මට යන්න මොකට ලයිසන්
2026-07-22 01:07:07
5
sanuquotes
ᥫ᭡"𝐂𝐡𝐞𝐫𝐫𝐲🍒🕊️🤍 :
අපෙ වහලෙ උඩින් දැන් ගියෙ🙂👍
2026-07-22 01:03:43
5
alonevibez55
MADUSHAN :
Dio Eka
2026-07-22 08:25:31
2
chamaka_mihiranga_
°ちゃまか|🦕🍃 :
meka ape gama doo😓
2026-07-22 15:01:15
1
tharakawejesundar
tharakawejesundar :
කරන්න දේකුත් නෑ ඔය කතාව අනිත් පැත්තනෙ ඇත්ත.., ඒ සත්තුන්ගෙ අඩවිවලට මිනිස්සු තමයි කඩා වැදිල ගෙවල් හදන්න ඇත්තෙ.. මිනිස්සු හිතන්නෙ මේ මහපොළොව අයිති මිනිස්සුන්ට විතරයි කියල
2026-07-23 10:51:02
1
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About