@mathaka2.0: ආදරේ කියන්නේ කෙනෙක්ව හොය හොයා යන ගමනක් නෙවෙයි... හිත නොදැනීම නතර වෙන තමන්ගේම තැනක් වගේ දැනෙන දුකක් ආවම හංගන්න ඕන නැති, සතුටක් ආවම බෙදාගන්න ඕන වෙන, ලෝකේ කොච්චර වෙනස් වුණත් මට මම වෙන්න පුළුවන් හ්ම්ම්ම්.. ඒක තමයි ආදරේ. මොකද, ආදරේ කියන්නේ කෙනෙක්ව අල්ලාගෙන තියාගන්න එක නෙවෙයි... හිත නිදහසේ තියාගන්න පුළුවන් එකම තැනක් හොයාගන්න එක...“ හිත නතර වෙන්න සුදුසුම තැන හම්බවෙන මොහොත..” මොකද කීවොත් අපි අපි හැමෝම අන්තිමේදී හොයන්නේ කෙනෙක් නෙවෙයි... අපේ හිතට "ගෙදර" වගේ දැනෙන එකම හිතක්.. #srilankan_tik_tok🇱🇰 #viraltiktok #100kfollowers #trendingtiktok #ආදරේ
මතක 2.0
Region: LK
Wednesday 22 July 2026 00:50:22 GMT
Music
Download
Comments
Mallika Jayathilake :
එක හරි මොනතරම් සැප ලැබුනත් වැඩක් නැහැ හදවතට දැනෙන ආදරයක් නැතිව
අන්තිමට කියන්න වෙන්න ඔබ පෙම් කල අය ඔබට ලැබි නැත මා පෙම් කර අය මටද ලැබි නැත .......❤️❤️
2026-07-22 08:25:16
0
H Imalka :
ඒක ඇත්ත ...ඒත් නොදැනීම නතර වෙන තැන් අපිට හිම්කම් කියන්න බැරි නම් ඒ බැදීම තුලින් ඇති වෙන්නෙ දුකක් ...වේදනාවක් ...දෙන මතකයන් පමණමයි 😪
2026-07-22 04:04:31
0
මතක 2.0 :
ආදරේ කියන්නේ
කෙනෙක්ව හොය හොයා යන ගමනක් නෙවෙයි...
හිත නොදැනීම නතර වෙන
තමන්ගේම තැනක් වගේ දැනෙන
දුකක් ආවම හංගන්න ඕන නැති,
සතුටක් ආවම බෙදාගන්න ඕන වෙන,
ලෝකේ කොච්චර වෙනස් වුණත්
මට මම වෙන්න පුළුවන්
හ්ම්ම්ම්..
ඒක තමයි ආදරේ.
මොකද,
ආදරේ කියන්නේ
කෙනෙක්ව අල්ලාගෙන තියාගන්න එක නෙවෙයි...
හිත නිදහසේ තියාගන්න පුළුවන්
එකම තැනක් හොයාගන්න එක...“
හිත නතර වෙන්න සුදුසුම තැන
හම්බවෙන මොහොත..”
මොකද කීවොත්
අපි හැමෝම අන්තිමේදී හොයන්නේ
කෙනෙක් නෙවෙයි...
අපේ හිතට "ගෙදර" වගේ දැනෙන
එකම හිතක්..
2026-07-22 00:54:11
0
Mahesh dananjaya :
🥰♥️🥰 .menika mn adarei pana.
2026-07-22 04:45:44
0
Wasuki ❤️🩹 :
🥰💖
2026-07-22 02:19:29
0
🇱🇰mali🇮🇱 :
😊😊
2026-07-22 06:48:14
0
Chandana Dissanayake :
😌
2026-07-22 10:45:29
0
To see more videos from user @mathaka2.0, please go to the Tikwm
homepage.