@ravszy_spec3: කළුතර උතුර පොලිස් කොට්ඨාසයේ හිත හොද පොලිස් මහත්වරු.බයික් එක V-tec on එකේ ආව නිසා Usually 300m අඩුම Sound එක ඇහෙනව. සද්දෙ වැඩියි වේගෙ වැඩියි කියලා Purse එකේ සල්ලි තියෙනව දැක දැක රුපියලක් ඉල්ලපු නැති සුපිරි පොලිස් මහත්වරු #cb400 #creatorsearchinsight #nightride #insta360x5 #police

Ravszy_spec3 🇱🇰
Ravszy_spec3 🇱🇰
Open In TikTok:
Region: LK
Wednesday 22 July 2026 02:33:11 GMT
335030
39754
492
335

Music

Download

Comments

isuru.udara0512
!suru Udara :
100+ ආවත් නැවතුන ඉක්මන 🔥
2026-07-22 04:52:59
868
k_v_rekhan_
🍃 Rekhan | रायकन | රේකාන් 🍃 :
කට ඇරලා සර් කියන්න පුලුවන් මිනිස්සු 🤍
2026-08-05 06:17:26
11
vimux_8
V!mukthi_🕷️ ! :
Niyama bande ne 😭♥️
2026-07-22 06:38:11
619
____kushan_xx__
𝐎 𝐒 𝐇 𝐈 𝐈 💋 :
Eh wachna tika 🙂 - නියම බාන්ඩෙ නෙ 🥺
2026-07-22 15:33:40
239
_2_rosaa
"𝐑ᴏꜱᴀ (𝐍) > 🐣🍓 :
Cam eka thiyenwa dkka nisa wenna baida😭
2026-07-22 04:34:13
159
shansa.hartline
Shansa Hartline.🧡 :
නියම බාන්ඩේ නේහ්..❤️හදවතින්ම ආපු වචන ඒවා..❤️
2026-08-01 15:28:37
56
charu_edirisinghe
Charuka Edirisinghe :
Police කාරයෝ වෙනයි පොලිස් මහත්තුරු වෙනයි respect sir ❤️🥰🔥
2026-07-22 13:42:05
292
methsilu_22
METHzz ⛓️ :
කටක් ඇරල පොලිස් මහත්වරු කියන්න පුලුවන් අය ❤️‍🩹
2026-07-22 14:49:41
79
hansaka.rupasingh
Sanju :
රවුමක් පදින්න දෙන්න තිබුනෙ ❤️
2026-07-23 18:46:27
45
itz_dana57
Dana SL💗🇱🇰 :
අපෙ අය එම තමා පට්ට හොදයි මේ අලුත් මාමලා අයියලා ටික🫣☺️කලින් අය වගෙමයි🥹
2026-08-04 16:51:15
7
011.vish
𝐕 𝐈 𝐒 𝐇💋 :
නියම බන්ඩෙ නෙහ්
2026-08-17 20:04:30
8
.chamika00
CHᴀᴍɪKA :
police karaya❎ police mahattaya ✅
2026-07-24 12:08:58
60
shawn_mendiss
Celestia :
බයික් වලට ආදරේ පොලිස් මහත්තුරු තවත් වැඩි වැඩියෙන් මේ භූමියේ පහළ වේවා 🙏
2026-07-22 13:24:49
34
jstfdowww
ʙɪʏᴜᴏɴɴ 🥷 :
police hdwthee 🙌🏾🤍
2026-07-22 04:09:46
64
chandima_wijesinghe
CHANDIMA💭 :
අද දවසෙ දැක්ක ලස්සනම video එක 😌🤍
2026-07-22 05:13:05
17
_.manulakdeesha_
𝐌ᴀɴᴜ :
" නියම භාණ්ඩේ නේ " , " 400 නේ " 😭✨
2026-07-24 09:38:17
8
sanuuu_2006
SANUKA.X :
කට ඇරලා සර් කියන්න පුලුවන් මිනිස්සු ❤️
2026-07-26 14:01:56
9
gihan.chanuka98
Gihan ❤️ :
තාමත් ඉන්නවා 1% ක් විතර හිත හොද පොලිස් මහත්තුරු ❤️
2026-07-23 14:09:16
9
isuruudara09.18
𝙸𝚂𝚄 𝙱𝚊𝙱𝚑𝚑💞💫 :
aiye yamu da watayak
2026-07-22 23:42:00
6
vc4798
punsara tx :
130 withara awith nawathuna ikmana nice abs cb4🖤
2026-07-24 10:26:19
7
osama_02_
osanda senevirathne :
වැඩෙ හොඳ නැ නෙද ? 😅 හිත හොඳ කමට චාන්ස් එකක් දුන්නාම මුණ වල් පෙන්න් දාන්න එක? ප්‍රශ්නයක් වෙන්න පුලුවන් එ මිනිස්සුන්ට මෙ විඩියො එක එවිඩන්ස් කරගෙන?
2026-08-04 19:33:02
5
sakindu.geenula8
Sakindu_geenula17🥷🏻 :
Aluthgama unanm vinasainee 🤕
2026-07-22 04:41:12
9
himaaa536
ℒ𝒖𝒇𝓪𝓪 シ︎ :
දවසක උතුරන්න හරියන්න ඕනි මිනිස්සු❤️
2026-07-31 12:49:51
0
sithum_nethra814
𝙎𝙞𝙩𝙝𝙪𝙢 𝟖𝟏𝟒 🌟 :
2026-07-22 18:01:05
0
samanthapriyadar56
Anjana pathum :
මේවා දකිද්දි මටම පිස්සු 🥲
2026-07-26 02:26:21
0
To see more videos from user @ravszy_spec3, please go to the Tikwm homepage.

Other Videos


About