lakshi :
මගෙ ආච්චිත් ඒ රෝගයට ගොදුරු වුනා,,එයා කෑවද කියලවත් එයාට මතක තබුන්නෑ,අවසාන කාලෙ හරියට දුක් වින්ද ඩොක්ටර්,,මාත් වීඩියෝ එක බැලුව,,උඟුර හිරවෙලා, ඇස් පිල්ලම් ගහන්න පවා බැරිව ගියා,,,ඔබතුමා ගෙ මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ,,තෙරැවන් සරණයි
2026-07-22 06:27:01