@hashimadu27: ඔයාට මන් හරි ආදරෙයි.. අතාරින්න බැරි තරමට මන් ඔය හිතට ඇබ්බැහි වෙලා ආදරෙ කරනවා.. ඔයා නිසා මට රිදෙන වාර අනන්තයි.. ඒ හැම වාරෙකම මම ඔයාව අතාරින්න උත්සහා කලත් ඔයා මට එකට කවදාවත්ම ඉඩ දුන් නෑ. ලෝකයක් කියන්නෙම අසම්මතයක් ඇතුලෙ තියෙන්නෙම රාගයක් විතරයි කියන්න. එත් අපි දෙන්නගෙ අතරේ තියෙන්නෙම හම්බ වෙන්න දින ගනින දවස් ටිහකුයි, පැය 24න් බාගයක්ම කොල් වල ඉන්න දවසුයි විතරමයි.. එදා ඔයාගෙ අයිතිය වෙන කෙනෙක්ගෙයි කියන්න මන් දැනගනත් ඔයාට ලන් උනේ ඔයාව මට මාරම විදියට දැනුන නිසා.. එදා ඔයා මට පොරොන්දු කවදහරිම දවස අපි අපෙ වෙන්න පුලුවන් දවසක් හදනවා කියලා ඔයා. ඉතින් ඒ පොරොන්දුව එක්ක මන් අවුරුදු ගානක් ඔයා එක්ක ආවා. හැරිලා බලපුවාම ඔයා කරලා තියෙන්නෙම අපිට තවත් එකතු වෙන්න අමාරු වෙන විදියෙ දෙවල් විතරමයි.. ඔයා නොහිතා කරන ඒ දෙවල් වලින් උනේම මාව මැරි මැරී ඉපදුන එක.. ඔයාගෙ ආදරේ ලග අද වෙද්දි මන් අමු අමුවෙ පිච්චෙනවා .. අතාරින්න බැරිකමට අල්ලන් ඉන්නවා වේදනාවෙන් උනත්.. ඔයා මට ඇත්ත කිවොතින් රිදෙයි කියලා කියන සමහර බොරු මන් දන්නවා ඒ හැමදේම බොරු කියන්න.. එත් ඔයා ඒ බොරුවක් කියන්නෙත් මාව රිද්දන්න තියන අකැමැත්ත නිසා කියලා මන් හිත හදාගන්නන්වා. එක මගෙ මෝඩකමක් වෙන් ඇතී.. මොකද ආදරේ ලග ඒ තරම් මන් ඔයා ලග අසරන වෙලා ඉවරයි.. අනෙ මන් ඔයාගෙ වැදලා ඉල්ලනවා, මාව අයිතිකරගන්න බැයිනම් ඔයාට, මට යන්න දෙන්න.. ඔයාගෙ ජිවිතේ ඉන්න ඒ ගැනු කෙනා එක්ක සතුටින් ඉන්න බලන්න.. මට දරාගන්න බැරි උනත් ඔයා එයා එක්ක ආයෙම සතුටින් උන්නොත් මන් දරාගන ඉන්නවා. මොකද අයිතිය මගෙ නෙමෙ කියන්න දැනෙන වාරයක් ගානෙ මන් නොමැරි මැරෙනවා. තවත් හිතට මේ වේදනාවල් දරාගන්න හයියක් ඉතුරු වෙලා නෑ. කරපු පොඩි හරි පිනක් මන් තියනවනම්, එක්කො ඔයා මගෙම වෙන්න ඔනී, නැත්නම් ඔයාව මට නැති වෙලා යන්න ඔනී... මොකද මෙ උත්තරයක් නැති ප්‍රශ්නෙ එක්ක ඔට්ටු වෙලා මට දැන් හරි මහන්සී දෙවියනේ... හතුරෙක්ටවත් අයිති නොවන මනුස්සයෙක් අතාරින්න බැරි තරම් හිතට දැනෙන්න නරකයි❤️🩹
madushani ( nethuu)🥰
Region: LK
Wednesday 22 July 2026 03:32:51 GMT
Music
Download
Comments
Kumi Arachchi :
ඔයා ලීවේ මගේ ජිව්‍ත කතාව කියලා මට හිතුනා. අනේ මන්ද අපි ආදරේ ලග කොච්චර අසරණ වෙනවද. 🩷🩷🩷
2026-07-25 18:07:06
3
❤️wathsala❤️ :
ආදරේ කියන්නෙම අයිති කරගන්න එක නෙවෙයි කියලා හිත හදාගන්න තරම් මිනිස්සු අසරන වෙනවා.....මං හරි ආදරෙයි ❤️
2026-07-26 05:32:56
0
🇱🇰It's me shani🧚♀️🇰🇼 :
අසම්මතේ වැරදී කියල දැන දැනත් නැලැබෙනව කියල දැන දැනත් අදටත් එයාගේ කෝල් එකක් මැසේජ් එකක් නැතිව බැරි ගානට එයාට ඇබ්බැහි වෙලා විදවන තරම.........නොලැබෙන අසම්මත ඔයාවම මේ තරම් මට දැනුනේ ඇයි දෙවියනේ...😳
2026-07-23 08:22:27
28
Dil💞❤️ :
labennama onid adare karanna
ahala nadd අයිතියට වඩා දැනුණු adre බරයි kiyala ❤️
2026-07-22 16:48:02
12
ANUSHA :
මෙවට කියන්න වචන නැ.
එක තමයි ආදරෙ කියන්නෙ.
කවදාවත් අනියම පැටලෙන්න හොද නැ. එක තමයි කරගන්න ලොකුම මොඩකම. හිමි කරගන්නත් බැරි අත ඇරගන්නත් බැරි අමුතුම හැගිමක් අනියම
2026-07-22 19:33:36
4
Janu :
අමාරුවෙන් හරි අත ඇරියොත් ඔයා දිනුම් .අමාරුයි කරන්නම් බෑ .ඒ උනත් .අල්ලන් ඉන්න ඉන්න ඔයා විදවනව .
2026-07-23 07:31:34
8
diladila :
අනිවාර්යයෙම 🔥🔥🔥
ඒත් හිමි උනත් නැතත් මැරේන තුරාවටම ආදරේයි ❤️❤️❤️
2026-07-22 10:15:59
10
Inoka Dilrukshi :
මගේ කතාව
2026-07-22 20:21:29
6
udayangani udayangani :
මගෙත් කතාවක් වුනා ඒත් මෙි දේ රහසක් වෙනකමි හොඳයි ඒ නිසා එපා ඇබිබැහි වෙන්න කරැමයක් සාපයක් උන් යනවම තමා කොළයට
2026-07-23 06:21:33
3
Anu girl :
Caption plz
2026-07-22 21:24:47
2
Dinusha priyadarshani :
hmm
2026-07-22 17:08:19
2
bhagyajayamanna :
හිතට දැනෙන වචන🥰
2026-07-22 16:36:07
1
🧚🌸Ma He Shi💝🔐💫 :
අසම්මතේ වැරදී කියල දැන දැනත් නැලැබෙනව කියල දැන දැනත් අදටත් එයාගේ කෝල් එකක් මැසේජ් එකක් නැතිව බැරි ගානට එයාට ඇබ්බැහි වෙලා විදවන තරම.........නොලැබෙන අසම්මත ඔයාවම මේ තරම් මට දැනුනේ ඇයි දෙවියනේ...😳
2026-07-24 22:35:14
2
madushika kumari :
aththataama aka aththa
2026-07-22 19:29:00
0
Pinky 💗 :
Mage kathawa😭
2026-07-23 17:25:37
2
Anusha :
asammathe giniyamak kiyala dan danath eyage wenna bari bawa dan danth ..... mn hari adarei eyata🥺
2026-07-23 13:15:03
1
sudu nona :
කියන්න ගොඩක් දෙවල් තිබ්බත් මොකුත් කියාගන්න බෑ
2026-07-25 05:20:05
2
꧁⃞සුදු ༻⃝༺බෝලේ༻⃝༺⃞꧂ :
අනිවාර්යයෙන් 🥹👈
2026-07-22 11:13:11
1
End of the Love 💔 :
megema kathawa...❤️
2026-07-23 04:17:19
1
shanu.baba62 :
අනේ මගේ කතාවනේ මේ🥺😔
2026-07-23 04:23:17
1
nimali. dilrukshi :
atta❤️
2026-07-23 09:30:00
1
✨𝓢𝓪𝓶 :
ඒක නෙවේ මේ mashup කියන්නේ කවුද?
2026-07-23 12:11:47
1
To see more videos from user @hashimadu27, please go to the Tikwm
homepage.