@freeenter4: මේ හොඳ ලස්සන බෝනික්කා තනි වී හඬනා හැටි දැක්කා #Roy_Peiris #Swarnathilaka_De_Silva #Damayanthi_Gamage ඇතුළු පිරිස #Music_Chandrapala_Kuruwitage #Lyrics_Kithsiri_Samaranayake තරුණ සේවා සභාවේ යොවුන් ගී - දෙවන පටිගත කිරීමයි #Sonic_Studio #Oldhits #srilanka #Srilankatiktok #foryou #foryoupageofficiall #fypシ゚viral #fyp #viraltiktok #100kviews✔️tiktok #Onemillionviews #viralvideo #fallow #following #SinhalaComedy #sinhalacinema #TamilCinema #Kollywood #Original_Sound_freeenter4 #freeenter4 @
@freeenter 4
Region: LK
Wednesday 22 July 2026 10:46:50 GMT
Music
Download
Comments
Mendis Shaveen :
පට්ටම අවුල් 🥲🥲 ඇයි සුනිල් ශාන්ත මහත්තයාගේ, ඕලු පිපීලා, මාලා, වළාකුළෙන් බැස වගේ සිංදු අහද්දිත් පට්ටම nostalgic ගතියක් දැනෙනවා.
2026-07-22 18:36:31
2
🅲🅷🅰🅼🅸 包含标记 🇦🇪 :
මම හිතුවෙ පොඩි කෙනෙක් කියනවා කියලා...😊
2026-07-22 17:07:43
82
Buddi :
අතීතයට ගියා
2026-07-22 16:43:35
1
🎼Manjula dilshan :
මේ සිංදුව ඇහෙද්දි දුක හිතෙනව ඒ කාලෙ මතක් වෙලා
2026-07-22 16:37:12
94
♈️KiLLeR⚕️PaRaDoX😈👈 :
අනේ දෙය්යනෙහ් මන් ඒදවස්වල ආසාවෙන් අහපු සින්දුව 🥺 මන් හිතුවෙ චූටි කෙල්ලෙක් වෙන්නැති කියන්නෙ කියල🥹අනෙහ් දෙය්යනෙහ්🤭🤗
2026-07-22 18:03:20
2
💗𝗥𝗶𝘁𝗵𝘂 𝗴𝗶𝗿𝗹 💗💋💗💞 :
athitheta ayeth yanna hithenawa.🥺🥺🥺
2026-07-22 17:41:50
1
sachi 🌷කචල් බචල්☺️ :
මේ ගායිකාව කවුද.. කොච්චර ලස්සන කටහඩක්ද.පොඩි දරුවෙක්ගෙ වගේ🥰❤️
2026-07-22 13:10:35
32
Dula..💀🔥 :
දැන් මේ ලමයි කොච්චර ලොකු ඇතිද..❤️🩹
2026-07-22 18:02:21
4
නිදුක් මඩගහමුල :
ඔය සිංදු තාම මතක් වෙනවා තනියම බයික් එකේ එහෙම යද්දී....🥺🥺❤️
2026-07-22 17:32:48
1
R.M.A7 🕷️🕸️ :
ආයේ නම් මේ වගේ සිංදු මේ vibe එකට හැදන එකක් නෑ 🥺❤️🩹
2026-07-22 16:44:11
25
yasirujayasekara5 :
රෝයි පීරිස් මහත්මයා මේ සින්දුවේ ඇති කියලා හිතුනෙවත් නෑ
2026-07-22 16:21:26
6
ChathuDew_^ :
මේවා කියුවේ පොඩි අය නෙමේද 😒මන් රැවටිලාද මෙච්චර කල් ❤️🩹
2026-07-22 17:23:48
13
Tharindu :
දැන් පෙරපසල් වල යන සින්දු වගෙද මෙවා
2026-07-22 15:04:08
14
Kaviya 🙇😵💫🌀 :
E kale 🥺🥺🥺❤️
2026-07-22 18:12:25
1
manori :
පුංචි කාලෙට ගියා 🥰🥰 දුක හිතුනා සතුටු හිතුනා
2026-07-22 16:50:58
6
Rithu Vindya ரிதூ :
ඉස්සර හැමදාම ස්කෝලේ උදේට ඇහෙන සිංදුවක් 😖💗
2026-07-22 16:03:45
5
SUNETH SRIYANTHA :
❤️❤️❤️🥰
2026-07-22 18:01:00
1
Be happy :
♥️
2026-07-22 12:11:35
1
Sandanuwan🪽 :
Issara api montissory eke natanawa 🥺😞
2026-07-22 17:19:23
3
🐾 Avishka..🛫🇦🇪🛬 :
මාර දුකක් මේවා අහද්දී
2026-07-22 17:20:44
4
buddi 🥀🤍 :
ජීවමාන සින්දු 🥰❤️
2026-07-22 12:14:22
4
Supun Kavinda :
♥️
2026-07-22 14:14:08
1
To see more videos from user @freeenter4, please go to the Tikwm
homepage.