Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ven.kudapane_ananda: අහන්න... (නි)වෙන්න... - කුඩාපානේ ආනන්ද හාමුදුරුවෝ -
ven.kudapane_ananda
Open In TikTok:
Region: LK
Wednesday 22 July 2026 11:05:54 GMT
453565
50149
1027
5521
Music
Download
No Watermark .mp4 (
12.23MB
)
No Watermark(HD) .mp4 (
9.92MB
)
Watermark .mp4 (
23.36MB
)
Music .mp3
Comments
tavinathisak170 :
This too shall pass ✨
2026-10-12 09:17:11
0
hashan_nandika :
මගේ තාත්තා ඊයේ රෑ නැති වෙලා Heart Attack එකකින්.එයාගේ අන්තිම හුස්ම යන වෙලාවෙත් මම වෙන රටක අයියාත් වෙන රටක.අම්මා විතරක් තනි වෙලා ලංකාවේ ඉද්දි දරාගන්න බැරි දුකක් හිතේ තියෙද්දි මේ බණ පද ටික ඇහුවේ 💔😓 නිවන් සුව මගේ තාත්තේ
2026-07-23 06:56:30
591
ScooBY :
ප්රශ්න නිසා Stress වෙලා කල්පනා කර කර ඉද්දි මේක දැක්කේ , දැන් ෂේප් හැමදෙම හරියයි ❤️
2026-07-23 15:57:37
175
🔐🕊️🇱🇰F🎀Fathima Farshna🧸 :
හ්ම් මුස්ලිම් උනත් මේ වගේ දේවල් ආන් ඉන්න හරි කැමති ගොඩක් අව්ලෙන් හිටපු වේලේ මේක දැක්කේ සමාරක් ප්ර්ස්න මට විසදුමක් නෑ . මාස ගානක් නින්ද නැ .පැනඩෝල් පෙතිවලින් දවස ගෙවන්නේ ඒත් මේ වචන හරි මේ ඇමදේම වෙනස් වෙය් ... කාලයක් යය් එයත් වෙනස් වෙය් 🥀❤️🩹😌. ..කාලෙත් එක්ක ම ඇමදේම හරියය් කියලා හිතනවා ඒත් හිතන එන වේදනාව 🥺😓❤️🩹 හල්ලන් ඉන්න හරි අමාරුය් ..ගොඩක් ස්තුති හාමුදුරුවනේ 🙏🤲.
2026-08-13 10:02:18
28
𝕭𝖑𝖆𝖈𝖐 𝕻𝖍𝖆𝖓𝖙𝖔𝖒 ⚡ :
තාත්තා නැති උනාට පස්සේ ප්රශ්න ගොඩාක් ආවා මගේ තාත්තාට නිවන් සුව
2026-07-31 18:29:14
34
Izuru :
අපේ පොඩි හමුදුරුවොන්ට දිර්ඝායු වේවා.❤️
2026-07-22 12:07:03
114
< dew 🌸🫀🇯🇵. :
ඔය කියන විදිහට සමහර ප්රශ්න විසදෙන්නේම නෑ අපේ හාමුදුරුවනේ.කාලයත් එක්ක අපි ඒ ප්රශ්න නිසා ඇති වෙන වේදනාව එක්ක ජීවත් වෙන්න හුරු වෙනවා....! 😩😩🫀
2026-08-06 08:15:40
10
ỉ ꪖꪑ ỉꪑꪖకꫝꪖ 🦋✝️ :
ආදරේ නිසා ගොඩාක් දුක් විදිනවා මං..හැමදේම හරියයි..අද දුකින් හෙට සතුටින් ඉදී❤️
2026-07-24 08:37:49
59
❤️🧿 SHANI 🧿❤️ :
පුදුම තරම් හිතට හයියයි මේ වචන ...තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ..🙏
2026-07-22 18:47:26
27
ushanisumethya4 :
මට අවුරුදු 19 අපෙ හාමුදුරුවනේ. මම වෙනස්වීම හොඳට අඳුර ගත්ත කෙනෙක්. සමහර අයට දරා ගන්න අමාරු ම තැන්වල පවා කඳුළු නොවැටී දරාගන්න පුළුවන් තරමට මම ශක්තිමත් වෙලා 🙏
2026-07-24 13:17:12
23
No name :
දවසක් සතුටින් හිටියොත් මාස ගානක් විදවනවා හාමුදුරුවනේ 🥺 මහණ වෙන්න ආසයි මම 🥺එත් අම්මා තාත්තා ආසාවෙන් ඉන්නේ මම ඉගෙනගෙන හොද තැනක ඉන්නවා දකින්න 🥺 එ නිසා හැමදේම දරාගෙන ජිවිතේ ඉස්සරහට යනවා 🥺💔
2026-08-12 18:48:17
5
ARALIYA 🇮🇱 :
මගේ ජීව්තේ ගොඩක් ප්රස්න වලට පිලිතුරු ලැබුනේ ඔබවහසේ දේඅහන කල ඒ නිරම ශ්රී සර්ධරමයෙන් නීරෝගී දීර්ඝායු පිනවත් කලයණ මිත්ර ස්වමොන් වහස🌸🙏
2026-07-25 11:04:02
9
Twinkle Prints :
දරාගන්න බැරි මොහොතක ඇහුවෙ❤️
2026-07-24 08:20:08
7
AK. :
නිවුණු තැන හරි සිසිලයි. නමෝ බුද්ධාය
2026-07-25 20:36:34
5
Dark World :
වෙනස් වෙන ලොකේ නොවනස් වෙන එකම දේ වෙනස්විම ❤️
2026-07-25 17:49:06
7
mandini___m :
අනේ මේ බණ දේශනාව හරිම ලස්සනයි🙏
2026-07-24 08:30:55
6
ヤ🧚♀️🌈 :
හැමදේම වෙනස් වෙනවා😔
2026-07-24 07:56:55
6
dineth :
හිතේ ලෙඩ වලට හොදම බෙහෙත🥰බුදු දහම😌❤️❤️
2026-07-25 07:26:36
9
Gayan Tharuka Somarathna :
එදා ප්රස්නෙ තාම තියනවා.විසදෙන් නැ
2026-07-22 12:04:35
20
Thimir❤️🔥Wasana🌎Tashni🍼🤍 :
මෙයත් වෙනස් වෙනු ඇත.🥺🙏🫂
2026-07-22 18:32:09
15
D M J bandara :
ඕනම දරාගන්න බැරි ප්රස්නයක් උනාම මැරෙන්නත් එපා දේවාල ගානේ යන්නත් එපා කාලය ප්රස්න විසදනවා අත්දෑකීමෙන් කියන්නෙ 🙏🙏🙏. මෙයත් වෙනස් වනු ඇත 🙏🙏🙏🙏
2026-07-23 05:47:29
32
𝓢𝓪𝓻𝓸 🐥 :
දිර්ඝායු ලැබේවා ඔබ වහන්සේට. තෙරුවන් සරණයි 🙏🙏❤️
2026-07-23 04:22:56
18
Ishyyy 🧿 :
තාත්තා නැති උන දවස තමයි මං වැඩි පුරම අඩපු දවස 🥺 ඒ දවස එක්ක බලද්දි දැන් ප්රශ්න ලොකු දේවල් නෙවෙයි 🙏
2026-07-26 01:01:24
6
IC GSM mobile :
කොතරම් අනුශාසනා දේශනා කිව්වත් ඇහුවත් ඒ මොහොතට මූණ දුන්න කෙනා පමනයි මේ වේදනාව දන්නේ
2026-07-23 19:35:34
20
To see more videos from user @ven.kudapane_ananda, please go to the Tikwm homepage.
Other Videos
İstanbul Asya yakasında çok güzel manzara #istanbul #taksim #bebek #yakamoz #سابانجا
TÁ DISPUTADOOOO! 💥 Mais três participantes foram escolhidos para os times dos mentores: Lúcio, Nathascha e Dudu! Gostaram?? #ChefDeAltoNível #TVGlobo
#السعودية #اكسبلورexplore #فوريوربيج #fypシ゚viral🖤tiktok #اكسبلور
#PaidPartnership #LIVEIncentiveProgram #ZeroToHero
Ưng lắm nha @Xịt dưỡng giữ nếp Verdant Park #xitgel #verdantpark #xitgiunep #xitgelphongtoc #settingspray
Replying to @Patricia Riley #prison #correctionalofficer #fyp #prisontok #corrections
About
Robot
API
Legal
Privacy Policy