@sathsarani6689: ඔයාට මේක නවත්තන්නද ඕන ? - එහෙම එකක් නෑ. + එහෙනම් ඇයි අමුතු විදිහට හැසිරෙන්නෙ ? - ඔයාට විකාර ! + ඇත්ත කියන්න. ඔයාට මේ affair එක නවත්තන්න ඕන. ඒත් ඒක කියාගන්න බැරුව නේද ඉන්නෙ ? - ඕනෙ එකක් හිතාගන්න. + මට දෙවිදිහකට හිතාගන්න පුළුවන්. පළවෙනි එක ඔයාට ඕන දේ... ඒ කියන්නෙ මේක නවත්තන එක. දෙවෙනි එක මට ඕන දේ.. මේක දිගටම කරගෙන යන එක. ඉතින් ඔයාම කියන්න , මම ඔය දෙකෙන් කෝක හිතාගත්තොත්ද ඔයාට සතුටු ? - කෝක හිතාගත්තත් මට එකයි. + ඒ කියන්නෙ ඔයා දැනටමත් නවත්තලා ඉවරයි ? - කිව්වනෙ. කැමති දෙයක් හිතාගන්න ! + හරි... අපි දිගටම ආදරෙන් එකට ඉන්නවා කියලා හිතාගන්නම්. - ඕනෙ එකක්. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න. එච්චරයි ! + පාඩුවේ ඉන්න දෙන්න කියන එකෙන් අදහස් කරේ මොකද්ද ? - මට call , message කරන්න කියලා , හම්බෙන්න එන්න කියලා වද දෙන්න එපා. මට නිදහසේ ඉන්න ඕන. + ඔව් මම දන්නවා. හුඟක් මිනිස්සුන්ට නවතින්න ඕන වුණාම නිදහස මතක් වෙනවා. කෙළින් කතා කරන හැටි අමතක වෙනවා. හදිස්සි වෙනස් වීම් ගැන ප්‍රශ්න කරනකොට ඒක වදයක් වෙනවා. යන්න කියලා කිව්වොත් තමන් ලෝකෙට වැරදිකාරයා වෙන බව දන්නවා. ඒ නිසා පල නොකියා පලා බෙදනවා. - අනේ මේ ! කියවිල්ල නවත්තගන්න. + කිසිම කෙනෙක් හැමදාම කියවන්නෙ නෑ. හැමදාම කියවපු මිනිස්සු එක දවසක නිහඬ වෙනවා. එතනින් පස්සෙ ඒ මිනිස්සු ආයෙ කවදාවත් කතා කරන්නෙ නෑ. - හ්ම්ම්. + මමත් එක්ක ඉන්න එක ඔයාට දැනෙන්නෙ හිර වෙලා ඉන්නවා වගේ නම් ඔයා නිදහස් වෙන්න. ඊළඟ වතාවෙ ආදරේ කරනකොට මුල ඉඳන්ම බැඳීම ඇතුළෙම නිදහස හොයාගන්න. නැත්තං ටික කාලෙකට පස්සෙ ඔයාට ආයෙම නිදහස හොයාගෙන යන්න ඕන වෙයි ! ඒක පුරුද්දට යයි... ❤️
Sadee__🌸🤍
Region: LK
Wednesday 22 July 2026 12:29:12 GMT
Music
Download
Comments
❤️🦹rosh🦹😘 :
Hm lassanai
2026-08-03 16:24:00
0
Charith :
wow nice dress 🥰
2026-07-29 17:19:06
0
Krish Fernando :
Sweet smile💚
2026-07-28 07:41:50
0
anuradhabandaraha :
2026-07-22 19:19:00
0
N❤A❤Z❤I :
My🥰😔
2026-07-24 15:40:27
0
Kumara j :
ah
2026-07-22 17:24:14
0
thilankasadaruwan24 :
🥰🥰
2026-07-23 17:45:28
0
heshan pathum :
2026-07-22 15:05:40
0
sudda :
💖💖💛💛
2026-07-23 01:46:28
0
@.AJITH.@ :
kurunegala wewaneda meeee😏😏😏😏
2026-07-30 06:41:22
0
dammika Suresh :
❤️❤️❤️❤️❤️
2026-07-28 19:52:41
0
Ayantha Rangana :
💘💘💘
2026-07-22 12:40:13
0
ISURU S KALU ARACHCHI :
🌹🌹
2026-07-24 12:06:01
0
Nishu❤️🔥💫 :
❤️❤️
2026-07-24 10:42:23
0
Shali💞💞 :
🥰🥰🥰
2026-07-24 06:01:17
0
Shasidu Dilshan :
❤️❤️
2026-07-24 04:34:06
0
Thanuja Nethmina :
❤️
2026-07-23 15:45:44
0
⛓️ THARIDU ⚓🔧🇱🇰 :
❤️❤️❤️
2026-07-23 11:42:13
0
💪🅺🆄🆂🅷🅰🅽 🐙 :
😇😇😇
2026-07-23 10:13:24
0
Kumara j :
🥰
2026-07-22 17:24:09
0
Amal dhanushka :
🥰🥰🥰
2026-07-22 13:58:23
0
Kumara Nikapitiya :
❤️❤️❤️
2026-07-22 13:18:27
0
mihisara64 :
❤️
2026-07-22 13:06:04
0
__RIO 🕊💙__ :
❤️
2026-07-24 17:01:46
0
👋 RUWAN CHAMI 👋 :
🥰
2026-07-22 12:36:58
0
To see more videos from user @sathsarani6689, please go to the Tikwm
homepage.