@dana97._official: ක්‍රිකට් ගැහුවා. 🏏🏏 ලැබුණු දෙයින් සතුටු වෙන්න පුරුදු උනාම දුක කියන්නේ වචනයක් විතරයි. අවුරුදු ගානකින් එහෙම සෙල්ලම් කලේ. ❤️ “අපි මුණ ගැසුණු හවස් දවස් නෙවෙයි එවා බෙහෙත්”🫂🫀#dananjasampathwijerathna #viral #cricket #friends #wheelchaircricket
Dananja Sampath Wijerathna
Region: LK
Thursday 23 July 2026 01:24:48 GMT
Music
Download
Comments
Nadishani Rukshila :
හොද යාලුවෝ ටිකක් ඉන්නේ
2026-07-26 05:24:55
1
IP W S KUMARI :
අනේ මේ වගේ යාලවෝ වාසනාවක්. ඔයා ඉක්මනින් සනීප වෙන්න... කවදාවත් මේ යාලුවෝ අමතක කරන්න එපා බුදුසරණයි🙏
2026-07-24 21:38:48
4
YOURPAGE 😊 :
තල්ලුව දෙන් යාලුවා ජීවිතේට අමතක කරන්න එපා මචෝ 💪👌
2026-07-23 11:50:28
628
𝓜𝓮𝓽𝓱𝓾𝓶_"♥️ :
යාළුවෝ නෙවේ සහෝදරයෝ♥️..respect😎
2026-07-25 14:26:10
1
anuruddika023 :
ආදරණීය යාලුවෝ... ඉක්මනින් සුවය ලැබෙනවා සොයුර ඔබටත්.. බුදු සරණයි 🙏🙏
2026-07-23 06:36:18
224
꧁࿇♥💫🤍𝓐𝓝𝓤🦋𖤓𖤍꧂ :
බුදුසරණයි 🙏❤️❤️❤️
2026-07-24 10:04:53
0
×|_NISH 😾❤️🔥 :
කොල්ලො කවදාවත් තවත් කොල්ලෙක්ව කැපුවේ නෑ 🥹☺️
2026-07-26 05:35:39
3
Rithu tharaka :
ඉක්මනට සනීප වෙලා මේ යාලුවො එක්කම ඇවිදන් එන වීඩියෝ එකක් ඉක්මන්ටම දකින්න ලැබෙන්න ඕනි ☺️බුදු සරණයි හැමෝටම 🙏🙏
2026-07-25 06:38:26
3
🌹🌹Dilru🌹🌹 :
නියම යාළුකමට ජේසු පිහිටයි.
2026-07-23 05:38:13
77
Manoosha :
ඔය යාලුවො සෙට් එක කවදාවත් අමතක කරන්න එපා❣️✌🫀
2026-07-23 15:02:22
56
අමායා-Amaya-அமையா :
උදෙන්ම දැකපු වීඩියෝ එක.මේම යාලුවොත් ඉන්නවා යාලුවො නෙමෙ සහෝදරයෝ වගෙ❤️
2026-07-24 01:31:54
21
gayana maduwanthie perera :
දැක්ක ලස්සනයිම video එක ඒ යාළුකම කොච්චර ආදරණිය මිනිස්සු. ඇත්තටම ඇස් වලට කදුළු ආවා. දුකට නෙමෙයි සතුටට. හැමෝමම ආදරෙයි ❤️🌹❤️🌹
2026-07-23 02:45:26
38
නෙතුමි ශානුකා :
අද දවසේ දැක්ක ලස්සනම වීඩියෝ එක ❤️🥰🥰
2026-07-23 10:35:54
9
Kaushal 〽️ :
කොල්ලො එහෙමයි ! ඉක්මනට නැගිටලා තනියම දුවපං ♥️🙏🏻
2026-07-24 04:47:50
16
ගිම්හානී 🇱🇰 @🇦🇪 :
ඔය වගේ යාලුවො කියන්නේ පන උණත් දෙනවා නේද
2026-07-23 11:34:03
26
Onela 💍💕 :
මම දැකපු ලස්සනම යහළුකමක් ඇත්තටම ලස්සනයි ජේසු පිහිටයි සියලුම දෙනාට
2026-07-24 05:50:04
8
poornima :
Hoda yaluwo 🥰
2026-07-23 10:26:04
1
eranga isahan :
ado eka maro ban❤️
2026-07-23 11:15:48
1
හංසිකා ☺️😏 :
දැක්ක ලස්සන video එකක් හැමදාම සතුටින් ඉන්න ☺️☺️☺️
2026-07-23 03:13:30
8
Pathum_Fernando :
Ado.... Supiri set ekak
2026-07-23 12:25:01
1
chandrika_❤️ :
❤️❤️❤️පටිට යාලුවො සෙටි එකක් ඉක්මනින් සුවය ලැබේවා ❤❤❤🙏🙏🙏
2026-07-23 17:08:25
1
nelka nawarathna :
අනේ...❤️❤️
2026-07-24 01:23:56
1
use dunuvila shanaka :
සංසාරේ කලන මිතුරු හමුවීමක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-07-23 15:19:04
1
ᴛʜᴀяᴜᴢᴢ :
අන්න යාලුවො🥺❤️🩹
2026-07-24 00:16:35
1
ℕ𝕒𝕧𝕖𝕖𝕟 𝕆𝕗𝕗𝕚𝕥𝕚𝕒𝕝 :
❤️දනා❤️
2026-07-23 05:54:08
1
To see more videos from user @dana97._official, please go to the Tikwm
homepage.