Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@gothama_trails: ඉස්ලාම් පින්වතුන්ගෙන් මහා සංඝයාට දානයක්... #walpolagothamathero #tourism #pilgrimage #srilankan_tik_tok🇱🇰 #tiktokviral
Gothama Trails "ගොයුම් මංපෙත්"
Open In TikTok:
Region: LK
Tuesday 11 August 2026 10:41:00 GMT
39045
4144
575
269
Music
Download
No Watermark .mp4 (
10.07MB
)
No Watermark(HD) .mp4 (
10.45MB
)
Watermark .mp4 (
18.11MB
)
Music .mp3
Comments
කුණු කානුවෙ ගප්පියා :
ඒකටනම් respect 🗿💗 සින්හල දෙමල මුස්ලිම් ජනතාව සියල්ලෝම මේ රටේ සාමකාමීව ජීවත් වෙන්නෝන 🖤
2026-10-12 02:15:15
7
nethudesil :
අපි ශිුලාංකිකයෝ සහෝරදයනි, අපි එකමුතු වෙමු,අත්වැල් බැඳගෙන අපේ රට බෙිරාගමු...❤️🙏
2026-10-12 01:03:29
1
දෝණි සූදු :
දෙශපාලකයෝ විතරයි ආගම් භෙද ඇතිකරන්නේ එහෙම නැතුව මිනිස්සු නෙවේ
2026-10-10 08:34:56
46
Chandi Sigera :
හරිම සතුටුයි ජාති ආගම් කුල බේද නැතිව කරන් සත්කාර වලට අගය කලයුතුයි
2026-10-10 15:25:55
22
jedon ollin :
යකෝ.... මෙන්න බලපියව් අපේ මිනිස්සු.ජාතිය අදාල නෑ.
2026-10-12 11:39:05
1
පූජ්‍ය සුදස්සී හිමි 🇱🇰🇱🇰 :
ඇත්තටම මේ මුස්ලිම් මිනිස්සු පව් මේ මිනිස්සුන්ට නිගරු කරවන්නේ මේ අධර්මවාදී පාලකයන් මේ දරුවන්ගේ මූණවල් දිහා දැක්කම අපේම දරුවන්වගේ දැනෙනවා මේ මිනිස්සු හැමදාම බයෙන් ඉන්නේ නැවත බයවෙන්න අවශ්‍යය නෑ මේ මිනිස්සුත් එකතු කරගෙන සහෝදරත්වයෙන් ඉදිරියට අපි ගමනයන් එය නොබෝ කලකින් ඒ හීනය සැබෑ වෙයි.
2026-10-11 07:45:35
30
🇹🇷🇹🇷Ruwa🇹🇷🇹🇷 :
නියම මුස්ලින්
2026-10-12 07:22:52
5
Insight mind 🪷 :
බුද්ධෝත්පාද කාලයක සංඝයාට දානයක් දෙන්න ඒ අය කොච්චර පින් කරල ඇතිද 🥹❤️🩹
2026-10-11 02:43:55
33
user6303423381873 :
හැමදාම එකට හිටියෙ සිංහල මුස්ලිම් මිනිස්සු පමණයි...
2026-10-12 06:43:10
2
Susil Premalal :
දකින්න ලැබීමත් සතුටුයි ♥️♥️🙏🙏
2026-10-11 14:14:38
1
가윗카🇰🇷🇱🇰☸️💫..... :
මෙන්න නියම ශ්‍රී ලාංකිකයෝ🙏🙏🙏
2026-10-10 13:16:03
35
suraj :
අනුරයට මේක පෙන්නපල්ලා ජාතිබේද ඇති කරන්න එපා රටේ
2026-10-10 16:15:42
17
Ranjani Herath :
අපේ ගමට අල්ලපු ගම ගල්කඩපත්න ඔය කතා කලේ අපේ ගමේ මජීඩ් මාමා.ඔන්න ඔහොමයි අපි සහයෝගයෙන් ජීවත් වුනේ . අදත් ඒ විදිහට ඉන්නවා.
2026-10-11 10:57:04
9
Dj Alok :
ඇත්තමයි අපි වාසනා කරන්න ඕනි මේ වගේ පින්වත් මුස්ලිම් සමාජයකට
2026-10-08 01:50:26
18
nayana :
සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට උතුම් දලදා සමිදු පිහිටයි හැමෝටම හදපිරි තුති🙏🙏🙏
2026-10-09 10:08:23
8
shani :
බලන්න.ඒ.අයගේ.ගුන.යහපත්.කම🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-10 13:23:53
5
ⓜ︎ⓐ︎ⓓ︎ⓤ︎ⓢ︎ⓗ︎ⓐ︎ⓝ︎ ⓟ︎ⓔ︎ⓘ︎ⓡ︎ⓘ︎ⓢ︎ :
රත්තරන් ශ්‍රී ලංකිකයෝ ❤️❤️❤️
2026-10-10 19:26:38
5
Faizal Mohamed :
beauti of srilanka ❤️❤️❤️
2026-10-09 16:39:18
8
ජිවිතෙ සුන්දරයි :
ආගම් බේදයකින් තෝරාව ජිවත් වෙමු අපි ඔක්කොම සිලංකා 🙏🙏🙏
2026-08-22 13:06:41
13
lucky :
ඇහැට කඳුලක් ආවා මේ පිංකම දැකහම. ඇයි අපට ඉස්සර වගේ හැම ජාතියක් එක්කම සමඟියෙන් සමාදානයෙන් ඉන්න බැරි.
2026-08-25 03:26:10
9
🇰🇼අහිංසක ❤️🔥❤️🔥සදා 🇱🇰 :
අපේ රටේ කිසිම ජාති බේදයක් නැ මේ ආණ්ඩුවේ ඉන්න කල්ලතෝනිතමයි මේ මිනිස්සුන්ගේ ඔලුවට ජාති බේදය කියන වයිරය දාන්නේ ඔයාලාසියළුම දෙනාටම අල්ලා දෙවියන්ගේ පිහිටයි 🤲🤲🤲🤲
2026-10-11 07:49:01
5
Dhammika gamage :
පින පිනමයි ආගම් ඛේද නැහැ අපි හැමෝම ශ්‍රි ලාංකික 🙏🙏🙏🙏
2026-08-13 07:51:46
4
නීලා :
ඔයාලට ගොඩක් පීං සියළුම දෙනාට තෙරුවන් සරණයි
2026-09-11 06:19:26
3
user755099618173 :
ලොකු ලොක්කට පුළුවන් මේ සමගිය ඇති කරන්න අපිටත් හරිම සතුටුයි ඒක දැක්කම
2026-10-10 14:55:03
3
🦋🍂🌿හදෙහි සිත්තම්🌿🍂🦋 :
පිනට ජාති ආගම් කුලමල බලපාන්නෙ නැහැ.. 🙏🙏🙏🙏
2026-08-11 15:35:07
3
To see more videos from user @gothama_trails, please go to the Tikwm homepage.
Other Videos
Yo tenan 😝😝#fypシ゚
إعتراف أثر الله أن كل الروايات صحيحة بما فيها الطعن وأن الله فوق العرش
Panch Pokhari hit different. 🥾🏔️ Five frozen glacier lakes, endless peace, and a view worth every breath. 🧊✨🇳🇵 #paradise
1vs4 #bloodstrikeoficialbloodstrikeclipsbloodstrik #fpy #foryoupage #بلود_سترايك_الجزائر #بلود_سترايك_عرب
Việc tập hút cho con dễ hàng hơn nhờ em bình Pigeon Tranning Master này nè các mom. Thiết kế chuẩn khoa học nên tui thấy bé dễ hợp tác á 🥰🥰 #PigeonTrainingMaster #PigeonVietNam #TapUongKhoaHoc #meboiboi
About
Robot
API
Legal
Privacy Policy