@novel_mood: මේ ආත්මේදි විතරක් කිණිහිරගේ වෙන්න නර්තන... මම තරහ නෑ, හැබෙයි අනිත් හැම ආත්මෙකම මගේ විතරක් වෙන්න නර්තන... "ආදරෙයි!" 🤍🍀 @KINIHIRA MANULYA DEWPPRIYA #asihi #liversack #yohara #narthana #emotional

𝐍ღ𝐕𝐄𝐋 𝐌❍ᴥ❍𝐃
𝐍ღ𝐕𝐄𝐋 𝐌❍ᴥ❍𝐃
Open In TikTok:
Region: LK
Thursday 23 July 2026 06:23:43 GMT
54515
5998
197
217

Music

Download

Comments

sinuu323
Liyao___bozhan :
"මේ ආත්මේදි විතරක් කිනිහිරගෙ වෙලා ලබන හැම ආත්මෙකම මගෙ වෙනවද නර්තන " යොහාර නැති උන පරිච්ඡේදය දි ඇඩුව හැටි අපී...යොහාරට සාදාරනයක් උනානම් 🥺🥺
2026-07-23 10:14:59
236
nadeekadeshani4
Maniii_manaaa_ :
අනේ මන් මේ දැන් කියවන ගමන් 🥺❤️‍🩹
2026-09-01 16:25:31
1
thanatos_echo25
🗡️𝖙𝖍𝖆𝖓𝖆𝖙𝖔𝖘_𝖊𝖈𝖍𝖔⚖️ :
අසිහි දැන් කියවන්න බැරිද ? 🙂
2026-07-23 14:36:30
13
user8681340380013
네두 :
ඉයේ මේ කෑල්ල කියෙව්වෙ . හිතා ගන්න බෑ තවත් මට නම් 🙂🤍 ඒක එහෙම නොවෙන්න තිබ්බ දෙයියනේ 🙂
2026-08-26 12:35:02
10
kim.vihu0
Kim Vihu :
හැමෝම කිණිහිර,නර්තන කෙනෙක් ඉල්ලද්දි මට හිතුනෙ යොහාර කෙනෙක් උන්නනම් කියලා..එයා හුගක් ආදරණීය ආත්මයක්🥺❤️❤️
2026-07-25 04:43:01
30
123mnsn09
099381283mnsalm :
😒👍සියදිවි හානි කරගත්තම කොහෙන්ද යොහාර ඊලග ආත්මයක්. හරි ඉවසීමෙන් ආදරේ කරපු කිණිහිර ට ලං වෙන්නෙවත් කොහොමද ඔයා. එයා ඔයා ආත්ම ගානකට ඔයාගෙන් ඇත් කරන් ඉවරයි. මොන ආත්මේ ඉපදුනත් එයා කිණීහිරගේ විතරයි.
2026-07-23 11:06:20
108
j_i_d2
JAZHY :
නර්තන ආත්මාර්ථකාමී ඉස්කෝලේ ආපු දා ඉදන් ලගින් තියාගත්තෙ යොහාර තනි වෙන්න නොදී. සතින්දයව,,කිණිහිර මුණගැස්සුවෙත් යොහාර .ඒකෙන් හම්බුණ දා ඉදන් යොහාරව ඈත් කරා නර්තන..💔ආදරෙ නෙමෙයි යාලුවා විදිහට ඉන්න තිබ්බා එයාට.. යොහාරට ඕන වෙන්න ඇත්තෙ කවුරුහරි ලගින් ඉන්න කෙනෙක් ඒ කොල්ලට යාලුවෙක් ත් හිටියෙ නෑ🥺 මුලින්ම යොහාර ගැන කතාවෙ කියද්දි නම කියන්න කලින් මං හිතුවෙ ඒ main character එක කියලා ..😶
2026-07-28 13:32:04
13
dulip.priyantha
Sithu 💗🫣 :
අනිත් හැම කතාවක්ම වගේ නෙවෙයි අසිහි එකේ යෝහාර කියන්නේ ඇත්තටම හුගක් ආදරේ පිරිච්ච පරාර්ථකාමී කෙනෙක් Ayi liversack යෝහාරව මාරුවේ මට නම් ගොඩක් දුකයි . එයා හදිස්සි උනා තමයි ඒත් එකම එක ආත්මෙකදි හරි නර්තන යෝහාරගේ වෙන්න ඕන .
2026-07-24 02:14:15
13
lavendergirl124
Lavender girl :
චමිරුට සෙනුක වගේ යොහාරටත් හොද යාලුවෙක් හිටිය නම් එයාගෙ කතාවත් වෙනස් වෙන්න තිබ්බ ❤️‍🩹💔
2026-08-16 13:04:30
9
nethulya__47
Nethulya_🤍🪷 :
යොහාර..💔
2026-07-23 06:25:18
22
heyy_its_adhee
M 🐰" :
හිත් අඩවපු අසිහිය ලගදිම ඔයලා අතට 😥🩷
2026-07-24 05:43:30
7
pabeesha.senedi7
𝙥𝙖𝙗𝙚𝙚𝙨𝙝𝙖 𝙨𝙚𝙣𝙚𝙙𝙞 :
ඉතිම් ලබන ආත්මේ මගෙ විතරක්ම වෙනව ද ❤️‍🩹
2026-07-23 13:29:03
7
charithagunarathna
චරිතා ගයාත්‍රි🇷🇴🇷🇴 :
kathawe link aka dennakoo
2026-09-02 19:52:31
1
chamagirl052
චමා <| 차마 <| chama 🥂🎀 " :
යොහාරගෙ අන්තිම තප්පර 7 උනෙ නර්තන 🙂❤️‍🩹
2026-07-23 14:22:47
38
useshine01
郁金香💐💫❤️ :
නර්ථන ආදරේයි ..❤️‍🩹
2026-07-23 06:28:18
5
dage3336
dhammika :
hi🥰🥰🥰🥰nice
2026-07-26 11:11:56
1
uresha_11.11
𝓶𝓾𝓽𝓱𝓾 ♡ :
යොහාරට කිසිම දෙයක් කියන්න හොඳ යාලුවෙක් ලැබුනේ නෑ එයාව තේරුම් ගන්න දෙමව්පියෝ හිටියේ නෑ එයාට මේ සමාජය එක්ක හැප්පෙන්න හයියක් තිබුනේ නෑ එයා එයාගෙ හැගීම් හන්ගන්න ගොඩක් උත්සාහ කරා ඒකට වැරදි දේවල් කරා පව් දෙයියනේ...එයාගේ අනාගතයම උනේ නර්තන විතරයි. ඉතිං එයා නොලැබෙන්න යනකොට එයා පිස්සෙක් වගේ ආදරේ හෙව්වා. එතනින් එයාගේ ජිවිතය ඉවර උනා. 🥺💔
2026-07-27 04:52:29
9
123mnsn09
099381283mnsalm :
මේ ආත්මේ දී විතරක් කිණිහිරගේ වෙන්න කියන වාක්‍ය කතාවේ නෑ. යොහාර එම දෙයක් කිව්වේ නෑ. එක මේ යොහාරගේ fans ල හදාගත්ත එකක් 💔😑
2026-08-20 04:30:54
8
lavan.max8
KG.with sri lanka :
මේ කතාව වෙච්ච ඉස්කෝලේ මොකක්ද දන්නවද
2026-10-15 17:34:32
0
anusiara2008
Anu_siara :
meka sad ending da
2026-08-15 09:15:38
1
dasu_20062
Dasu Gunawardana :
ane pdf eka thiyenam dennako 🥺
2026-07-29 06:39:01
1
kimkoya_99
KimKoya99 :
අනේ😭
2026-07-23 11:31:45
2
peppypixie1
PeppyPixie💦🫧 :
eh story eke mn adrema krpu kena ehen ynna giyhm mta aththatama githa hdgnn bri una 😭😭 dnuth mthk weddi awl😫😫❤️
2026-07-26 09:25:25
2
uresha_11.11
𝓶𝓾𝓽𝓱𝓾 ♡ :
යොහාර නිසා විතරයි ඒ කතාව කතාවක් උනේ නැත්තම් නර්තන කිණිහිර සම්බන්ධය ලොකුවට දැනෙන්නෙ නැති වෙන්න තිබුනා.
2026-07-27 04:56:27
4
To see more videos from user @novel_mood, please go to the Tikwm homepage.

Other Videos


About