@janitha.bro.yt: කොල්ලො බල්ලන්ටත් පහලින්නම් කෙල්ලො කොහෙද ඉන්නෙ? 😇🤩 කොල්ලන්ටත් පහලින් කෙල්ලො ඉන්නෙ 😇🤩👍 #srilankan_tik_tok🇱🇰 #foryou #foryourpage #videoviral #tiktokshop

❤️ FF JANITHA bro YT ❤️
❤️ FF JANITHA bro YT ❤️
Open In TikTok:
Region: LK
Thursday 23 July 2026 06:43:01 GMT
321803
18063
965
625

Music

Download

Comments

ishanudara10
👑️ ishan 🖤 udara 👑️ :
පිරිමී අපී නෝකීවාට උබලා ගෙරී බැල්ලීයෝම තමා බං 😁😁😁😁
2026-07-23 13:32:52
482
dewatha2
Dew ♥️🤗 :
ලොකයේ බුදු වෙන්නෙත් පිරිමි අය...🙏🤗
2026-07-23 13:39:20
271
.bbh80
savi 💗= :
කවුද මල්ලි මේ
2026-07-25 08:45:07
0
suddi...s
.🖤𝕤𝕦𝕕𝕕𝕚.🖤 :
ඔය මේකප් එක හෙදුවනම් ලස්සන බලන්න තිබ්බ.
2026-07-23 12:26:43
156
rubyresincraft
⋆.˚🧸ྀ⋆Ŗ̜̯̗͈̳̙̕͟͡ͅ𝓾͟βÝ̴͘͝🪽 :
මමනම් මොනම හේතුවක් නිසාවත් පිරිමි කෙනෙක් පහත් කරලා කතා කරන්නෙ නෑ. අද මම කිසිම අඩුපාඩුවක් නැතුව ඉන්නෙ මගෙ අප්පච්චි නිසා. පිරිමි ආත්මයක් ලබන්න ආත්මගානක් පින් කරන්න ඕනි. කවදාවත් පිරිමි කෙනෙක් ඉන්න තැනක කකුල උඩවත් තියාගෙන ඉන්නෙ නෑ. සමහර පිරිමි වැරදි කරනව තමයි. ඒත් හැම පිරිමි කෙනෙක්ම ඒ කෝණෙන් මනින්න බෑ. මොනවා උනත් මම පිරිමි අයට ගරු කරනවා.. හැබැයි වැරදි කරන අයට නෙමෙයි..
2026-07-24 01:42:34
100
dhanukalakshan03
🅢🅤🅓🅓🅐 ◦•●◉✿kolla ✿◉●•◦ :
කටිටිය බලන්න කෞද මෙ කියලා 😅
2026-07-24 11:51:55
54
subani9010
නිමල්කා.රත්තායක :
මෙ දන්නෙ නැති.නිසා අහන්නෙ මෙයාගේ තාත්තා.බලු ජාතියෙද.හැබැයි මුහුණ බලු හැඩය තියෙනවා නෙද යාලුවනෙ
2026-07-23 13:28:08
78
sathyangaweerasinghe2019
Sathya 🌼 :
පිරිමි ආත්මයක් ලබන්න කොච්චර නම් පින් කරන්න ඕනේද 😌.... උතුම් පිනකට තමයි පිරිමි ආත්මයක් ලැබෙන්නෙත් 🌼🖤
2026-07-24 19:35:26
21
pramodmalidu
Shashmika . P.M. 💙🕊️ :
ආආආආආආආආආආආආආආ😂😂😂😂😂😂😂
2026-07-24 11:48:30
1
dananjaya__kavee__dk_697
• < 𝗗 𝗔 𝗡 𝗔 🤍🫀° :
පොෂ් 🙂
2026-07-23 17:21:29
1
isanka337
isanka :
kiyanna wachan thiyenawa kohen kiyanada kiyala hitha ganna be😁😁😁
2026-07-23 17:16:54
1
gilshanasiri
𝒢𝒾𝓁𝓈𝒽𝒶𝓃🇵🇾️ :
මොනවාත් කියන්න හොද නෑ නැත්නම් මට නඩු දැම්මොත් 😁
2026-07-25 01:07:41
0
ahinsa2921
Ahinsa 💐 :
මේ වීඩියෝ එක දැක්කම කමෙන්ට් එකක් දාන්නම හිතුනා 😌 මෙහෙමයි මට හිතෙන විදිහට නම් වැරදි කව්රුත් කරනවා ඒකට කොල්ලොද කෙල්ලොද කියලා වෙනසක් නෑ ඒ නිසා කොල්ලොන්ව එහෙම පහත් කරලා කතා කරන එක වැරදියි, හොඳ පිරිමි අයත් ඉන්නවා, නරක අයත් ඉන්නවා ඒ වගේම තමයි ගැහැණු අයත් හොඳ නරක දෙකම ඉන්නවා, ඒ නිසා එක පාර්ශ්වයකට විතරක් දොස් පවරන එක වැරදියි මගේ මතේ මම කිව්වේ 🙃😌
2026-07-23 08:55:09
46
ahinsa2039
🇱🇰🐰𝔸𝕙𝕚🇸🇦 🐰 :
හොද කොල්ලොත් ඉන්නවා
2026-07-24 05:28:15
26
doni.doni9935
🌍N❤️A🌍R❤️ :
හම්බවෙන එකාට දෙවියන්ගේ පිහිටයි
2026-07-23 17:07:22
25
m_a_d_u47
𝓶𝓪𝓯𝓾 :
තනියම ඉන්න වෙද්දී තේරෙයි 😂
2026-07-23 09:15:31
24
123ameeshasaheli
Amee 💗✨ :
මෙ ගෑණූ ළමයා කියන කතාව වෑරදි දෙගොල්ලොම වෑරදි කරනවා එත් වෑරදි නොකරන අයත් ඉන්නවා මෙයා හෑම කොල්ලෙකූටම අපහස කරන එක වෑරදි
2026-07-24 16:57:45
10
jayanath622
Dilshan මලිගාවිල මෑණික් පතල් :
meki sama ligikada කොහෙද
2026-07-24 02:57:46
5
ashi...silva
Ashi ...silva@ :
aiyooo meki apiwath kanawa idagena.
2026-07-23 15:01:54
16
user2817999242981
❤️❤️❤️ භාග්‍යා 🌸❤️ :
කමෙන්ට් එකක් තියන්නද එපාද කියලා ගොඩක් හිතලා,කියන්නම ඕනේ නිසයි තිබ්බේ.පිරිමි පහත් කරලා කතා කරනවා කියන්නේ එයා එයාගෙ තාත්තාටවත් ගරු කරන කෙනෙක් නෙමෙයි .පිරිමි විතරක් නෙමෙයි ගෑනුත් ඕනේ තරම් වැරදි කරනවා.ඉතිම් වැරදි කරන්න ගෑනුද,පිරිමිද කියලා දෙයක් නෑ .තේරුම් ගැනීම දුර්වලයිනම් මේ වගේ කතා ගොඩක් අහන්න පුලුවන් වෙයි දිගටම.😌
2026-07-23 12:37:42
45
shanlk99
Solo Traveler🍃 :
Live at BMICH 😌
2026-07-24 09:34:13
16
podimalli911
podi malli 911 :
mekita aniwaremma polimak dala thiyanawa😁😂
2026-07-23 16:50:56
14
yoshithayoshitha77
(=™\Sπ√.sa.du.wa.i.sh.u.π√™=.) :
"පිරිමියෙක්ගේ වටිනාකම අඩු කරන්න කලින්, ඔහු නිහඬව දරාගෙන ඉන්න බර ගැන හිතලා බලන්න. ගෞරවය දෙන්න දන්න අය තමයි ඇත්තටම වටිනා. 👊"
2026-07-23 11:05:10
16
To see more videos from user @janitha.bro.yt, please go to the Tikwm homepage.

Other Videos


About