@vibe.weaver09: හැම අක්කා කෙනෙක්ටම ලැබෙන්න ඕන ප්‍රීති වගේ නංගි කෙනෙක්...🥺❤️කතාවේ මන් ආසම බැදීම ඒ දෙන්නගෙ බැදීම මොකද එකම ලේ නොවුනත් ඒ සහෝදරකම ඇතුලේ පුදුම ආදරයක් මන් දැක්කා...පුංචි පුංචි දේවල් වලට රණ්ඩු වුනාට , ගහ මරා ගත්තට ප්‍රීතිට නිත්‍යා නැතුවත් බෑ... නිත්‍යාට ප්‍රීති නැතුවත් බෑ....🥰❤️ නිත්‍යාටයි සමීර්ටයි ආපු සමහර ප්‍රශ්න වලදි වුනත් ඒ දෙන්නත් එක්ක ප්‍රීති හිටියෙ නැත්තන් නිත්‍යගෙයි සමීර්ගෙයි කතාවේ එච්චර ලස්සන අවසානයක් අපිට කවදාවත් දකින්න වෙන්නෙ නැතිවෙන්න තිබ්බා...! 🥹🫶💗 #seasonticket #sisterslove #realstory #truestory #yehundinonkibaathai
V I B E W E A V E R ✍️
Region: LK
Thursday 23 July 2026 06:55:59 GMT
Music
Download
Comments
S 💗✨️ :
එයාට හොද සහෝදරියක් වගේම අම්මා තාත්තා වගේම ආදරේ කරපු හොද බාප්පා කෙනෙක් පුංචි කෙනෙක් හිටියා එයාට විතරක්ම ආදරේ කරපු හොද කොල්ලෙකුත් හම්බුනා 🥺🫶❤️🩹
2026-07-23 14:24:27
219
Kavishka🌍Sithija🤴👸❤️(S) :
මන් තාමත් ආසාවෙන් බලනව මේක 🥹🫂 fv🥺💗
2026-07-25 18:19:50
7
Hiru :
එයාට පණ උනත් දෙන සහෝදරියක් උන ප්‍රීති හිටියා .. අම්මයි තාත්තගෙයි ආදරේ උපරිමයෙන්ම දෙන්න බාප්පයි පුංචියි හිටියා .. එයාට පණ වගේ ආදරේ කරන සමීර් හිටියා..❤️ඒ අතින්නම් නිත්‍යා වගේ ගෑනු ළමයි හරිම වාසනාවන්තයි 💗
2026-07-23 16:31:12
98
𝐍𝐢𝐬𝐡𝐮 𝐆𝐢𝐫𝐥_🧸💗 :
මටත් ඉන්නවා පීති වගේ චුටි නංගීයෙක් බේලා පුංචි වගේ නැන්දා කෙනෙක් ආනන්ද් බාප්පා වගේ මාමා කෙනෙක්
2026-07-24 05:38:47
10
💞Chalani Thiseera ❤️ :
තාමත් හරි ආසාවෙන් බලන කතාවක් මේක 🥺💞❤️🩹
2026-07-25 07:29:46
4
Poojani_🍄 :
පටන් ගත්ත දවසේ ඉදන් ඉවර වෙන දවස වෙනකම්ම එක කොටසක්වත් මඟහරින්නැතුව හැමදාම බලපු අවසානම කතාව 🥺❤️
2026-07-24 23:12:11
18
𝓐𝔃𝓾𝓾 ᥫ᭡ :
නිත්‍යා කියන්නේ හරි lucky girl කෙනෙක් 🥹❤️
2026-08-10 11:14:26
7
Piyu Edirisingha ❤️❤️ :
ekata apit iin un
2026-09-01 04:17:14
1
Mel_yy :
drama eke venas vune nathi ekama kena 🥹🎀
2026-07-23 14:23:33
7
Truett P. Harshana ✨ :
A sibling like her is a blessing❤
2026-08-09 01:23:33
1
sohel bole----❤️💐💚💛💫 :
අනෙ 🥺
2026-08-22 03:40:24
1
Upami_Udanz :
anee fv drama ❤️
2026-07-24 14:49:04
1
𝓚𝓪𝓿𝓮𝓮 🫶🏻🍒 :
Asama drama ekak anee 🥹🫶🏻❤️
2026-07-23 15:27:32
1
sashi❤️ :
anee ❤️🥺
2026-07-24 03:26:44
1
shehani 😩💕🥰👀 :
mata ape Akka hambuna wage🥹❤️😚
2026-07-24 07:41:09
1
jayanisubasinghe :
@Malshini🩷🥀 තමුසේ මතක් උනා 😊❤️
2026-07-24 10:52:09
2
Krishmila Dulanjali :
@@< 𝗔𝘆𝗼𝗱 "^🐷🍒 🫂 🥺
2026-07-24 15:11:23
2
kaviya 🥰😇 :
@❤️🙂chuti bole❤️🙂 ❤️ S ❤️ අක්කා ඔයාගේ හීනේ හැබෑ කරනවා මැනික ❤️
2026-07-24 05:50:01
2
dili :
@pamu...😍 ඔයා වගේ❤️❤️
2026-07-24 14:21:32
2
Imasha🌻 :
@PASANGEE🎀 adareiiiii 🥺❤️
2026-07-24 06:29:59
1
chamu🐻🌼 :
❤️☺
2026-07-24 03:54:16
1
To see more videos from user @vibe.weaver09, please go to the Tikwm
homepage.