@whitewings719: ඉල්ලන්නෙ නැතුව ලැබෙන ආදරේ හරි ලස්සනයි...❤️🥺 #creatorsearchinsights #fypシviralシ #lovelycoupletruelove #lovequotes #relatable

whitewings719
whitewings719
Open In TikTok:
Region: LK
Thursday 23 July 2026 07:10:53 GMT
294260
29655
529
5678

Music

Download

Comments

anjuanjana250
✝️🤍Anju Anjana 🥺❤ :
මට ඒ වගේ ආදරයක් ලැබුණා[Teary eyed][Heartwarming][Heartwarming]
2026-09-17 05:47:46
0
nime19970
nimesha1997 :
මේ වගේ වීඩියො දකිද්දී මට නොදැනිම මගෙ ඇස් වලට කදුලු එනවා... මගෙ මුලු ආත්මෙම රිදුම් දෙනවා...මට නොදැනිම කම්මුල දිගේ ඒ කදුලු බිංදු බිමට වැටෙනවා... මේ ආත්මේ බැරි වෙයි.. වෙන උපදින මොන හෝ ආත්මෙක මං මේ වගේ ආදරයක් බලාපොරොත්තු වෙනවා..😔🥺🥀
2026-07-24 09:23:25
113
saduwashu
💗🦋 :
මෙච්චර කාලෙකට මන් වැද වැද අඩලා ආදරේ ඉල්ලුවා ඒත් ලැබුන් නෑ 🥺 ආදරේ කියන දේ මන් මගෙ ජීවිතයෙන් අයින් කරලා තියෙන්නේ 🙂💔මේ වගේ දේවල් දකිද්දි අනේ මටත් එහෙම ආදරයක් තිබුනනම් කියලා හිතුනු වාර අනනතයි ❤️‍🩹
2026-09-14 09:36:50
7
user866shani_dil
@Shani dil :
ඊලග ආත්මෙකවත් මේ වගේ ආදරයක් ප්‍රාර්ථනා කරනවා 😔😔
2026-09-06 02:02:33
4
pasindu_vibes...2000
• 𝙋𝙖𝙕𝙞𝙞_𝙩𝙩 !!💗 :
ඉල්ලන්නැතුව ආදරේ දුන්නමත් සමහරුන්ට ඒවගෙ වටිනාකමක් නැතිවෙනවා 🙂❤️
2026-08-28 16:46:09
8
user1587867222207
°nethu girl° 👀💐😫💋 :
මේ විඩියෝ එක දකිද්දී මගේ ඇස්වලට නොදැනීම කදුළු ආවා 🥺💔
2026-08-18 12:01:23
8
sachininiroshakum
𝗦𝗮𝗰𝗵𝗶🌏💗🥺 :
අපි ඉල්ලලාත් ආදරෙ නැති උනාම මාරම අසරණකමක් දැනෙන්නෙ ආදරෙ හින්දා කොච්චර බාල්දු වෙනවාද කියලා🥺
2026-08-18 16:17:44
6
chuty_sasaa
• S A S A 👀💗🧸💐 :
මේ ආත්මෙදි නැතත්, මතු යම් ආත්මෙක මේ වගේ ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😶❤‍🩹🙏
2026-08-18 17:55:25
1
user79280772107672
Nishi Nishi :
මේ වගේ ලස්සන ආදරයක් මටත් තිබුනනම්🥺❤
2026-08-18 14:02:42
1
dila61587
Dila :
ඇත්තටම මේම දකිද්දි එයාව මතක් වෙනවා ඒත් දැන් එයා අන්සතු මලක් ඒ මල පරවෙනකම් මම දැනම් ඉදියේ නෑ ඒ මල මගේ මුලු ලෝකේම වෙලා කියලා 💔
2026-08-06 06:59:57
1
kavee..710
**𝓴𝓪𝓿𝓮𝓮 🫶🥰**... :
hmmmm aththa
2026-08-12 10:36:08
1
madushika.jayawee
Madushika Jayaweera :
එහෙම ආදරයක් මේ ආත්මේ නම් නැති වෙයි ලබන ආත්මෙවත් බලමු🙂
2026-07-23 20:48:25
7
anuskhapremod61
🥺💗𝓐𝓝𝓤𝓢𝓚𝓗𝓐💗🥺 :
හ්ම්🥺❤️‍🩹
2026-08-22 13:45:50
0
dilrukshiofficialpage003
d i l r u 🙂🖤 :
ඉල්ලවත් ලැබෙන්නෙ නැ 🖤
2026-07-24 16:23:18
7
rithuu010
Ridma Thathsarani🖤 :
muuna wenas una widiha🥺❤️‍🩹
2026-08-19 05:41:35
1
dirshi.nm
🦞𝕸𝖎𝖑𝖆𝖓𝖎 🌞𝕸🥰🌕𝕹💫🌏 :
aniwaren
2026-08-03 12:08:06
1
shashi__272
𝓢𝓱𝓪𝓼𝓱𝓲💖 :
2026-08-04 23:49:46
1
nadunikavi0
𝐍 𝐀 𝐃 𝐔 🍭🌀 :
💔
2026-07-31 03:46:43
1
sachisew4
sachiya 👤. :
2026-08-03 06:38:47
1
rasangi2014
❤🌎SUNSHINE🌎❤ :
එහෙම ආදරයක හිමිකාරියක් දැන් මම 🥹❤️🥹
2026-08-05 21:07:07
2
shanikaamali3
shanikaamali3 :
Ehema nathi ayaaa innawaaa onee tharammm
2026-08-13 17:04:53
1
heshu__01
Heshu 🤍🦋 :
Aneeew 🥺♥️
2026-08-01 09:16:22
1
chathurinuvandima
Tiru Tiru :
හ්ම් ඔව් 🥺 එත් හැමෝටම ඒකට පින නැනේ 🥺
2026-08-26 04:04:30
1
meera_mendis
MEERA 🦄 :
echchara wasanawak nane 🥺❤️‍🔥
2026-08-06 14:09:24
2
piumi543
Piumi Madushani :
labana athmekawath matath labenawanam😔
2026-07-25 13:42:02
1
To see more videos from user @whitewings719, please go to the Tikwm homepage.

Other Videos


About