@c..h..a..n..d..a..n..a: නුඹ මග හැරගත් මගේ ප්‍රේමය, සියල්ලටම පෙර කිව යුතුය, මෙය මාගේ අවසන් පණිවිඩය බව.. කියන්න බොහෝ දේ මා සිතෙහි තිබුනා, එහෙත් අගයක් නැති තැනක වචන කරන හැගීම් නිකන්ම නිකන් වචන පමණක්ම බව මා හට වටහා දුන්නේ නුඹමය. ඉතින් මැණික, මේ මොහොතේ පටන් ඔයා වෙනුවෙන් කෑ ගැසු සිත නිහඩ වෙනු ඇත. කොතරම් ආදරයක් මා සිත තුළ තිබුනද ඒ ආදරේ සිතේ ගැඹුරුම තැන තබා ගෙන අකමැත්තෙන් වුවද ඔබගෙන් දුරස් වීමට මා තීරණය කළේය. මා ඔබගෙන් දුරස් වන්නෙ ඔබ කෙරේ ආදරයක් නොමැති නිසා නොව මා ඔබට මාගෙ ආදරය කෙසේ පැවසුවද ඒ හෑගිම් ඔයාට නිකන්ම නිකන් වචන පමණක්මය. නුඹ පැතු ඔබු ඔබට නැවත හිමිවේවා කියාත්, ඔබ ඔහුට කරන ප්‍රේමයට වඩා දස දහස් ගුණයක ආදරයක් ඔබට ලැබේවා කියාත් මං ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරමි ! එබැවින්, ඔබ ඔබගෙ ගමන පරිස්සමින් යන්න.. ඔබ යන මාවත දෙපස කටු පදුරු නොව මල් පමණක්ම පිපේවා..! අවසන් පණිවිඩය මෙසේ ලියා තබමින් මා නිහඩ වෙමී..! ❤️‍🩹🥺 #🥺

🥺..හිතුමතේ ජිවිතේ..🥺
🥺..හිතුමතේ ජිවිතේ..🥺
Open In TikTok:
Region: LK
Thursday 23 July 2026 09:54:35 GMT
51592
2037
117
741

Music

Download

Comments

apsara.chathurang
🇱🇰Apsara 앞스라 🇰🇷❤️ :
caption please
2026-08-11 00:33:42
0
hashaninanayakkar8
takeshi_ :
caption el
2026-08-10 08:15:10
0
ami565la
amila sadaruwan🇦🇪 :
caption aka plz
2026-08-11 12:44:44
0
malisa7291
❤️❤️ක්‍රිශූ ❤️❤️ :
ඒ වගේ ආදරයක් මටත් තියෙනවා 🥺🥺🥺🥺 මේ වගේම 😔😔😔😔😔😔😔😔
2026-08-05 13:26:49
1
dumii38
JAYATHILAKA :
මෙලොව දෙවුලොව කොහෙ උසාවියක මෙ නඩුව අහුවන් විනිසුරු අසරනයි හදවතෙ විත්තිය 🥺🥺
2026-08-04 13:59:29
3
.shani048
Shani ,🧿🪬🪬🪬🪬🪬🪬♾️♾️ :
මගෙ නිහඩ වන්නෙ ඔබට තව තවත් මගෙ හැගීම් හුදෙක්ම වචන පමණක්ම වන නිසාය.. ඒත් මැණික මොහොතකටවත් මගෙ හිතින් ඔබව අත්හැරිමට මට නොහැක.මම මගෙ සිතිවිලි සමග දිවා රෑ වෙහෙසෙමින්.මන්ද වත් ඔබ මාත් සමග ඒ ගෙවුණු නිමෙෂ මා දැස් මත්තෙ මැවි මගෙ දෙසවන් පුරා දෝංකාර දෙයි.. ඉතිං මැනික මගෙ මෙ අවසන් පණීවිඩයයි...අවසාන වතාවට අහන්න තියෙන්නේ එක දවසක් හෝ ඔයා මට ඇත්තටම ආදරේ කලාද...මෙ ඔබට දොනෙනවද තැවෙන හිතක දුක
2026-07-25 21:52:29
5
teddygirl19
ᥫ᭡⋆˚Bee.ᥫ᭡⋆˚ 🇱🇰 🇮🇹 :
කැප්ශන් එක දෙන්නකො
2026-08-05 15:40:45
1
user685309113934
හංසි :
ලබන්න අස කරන , ඒත් නොලැබෙන ආදර.... ඒ හැඟීම් හරි බරයි... 🥹🥹🥹🥹🥹
2026-08-02 03:28:24
2
sandu_723
Sandu_❤️ :
ආයේ කවදවත් මගේ ජීවිතේට එන්න එපා 💔
2026-08-04 17:57:04
1
userchatu123
chathu :
mona kiynnad therenna 😞😞😞
2026-07-29 00:02:26
2
sanuyenu2
💖 Sheeha 💖 :
මාත් එසේම ලියා තබා නික්මුනෙමි 😔😔
2026-07-30 18:45:20
1
nimantha488
🇰🇷🇱🇰nimantha🇱🇰🇰🇷 :
😢😢කමක් නැ ඉන්න තැනක හොදින් ඉන්න බුදු සරනයි 😢😢
2026-07-29 07:14:13
1
manjula.sampath056
Manjula Sampath :
me nihadavima ma gath hodama thirana bawa sithami isthuthi
2026-07-26 18:20:54
1
gayan.madusanka793
demuthu kumaka :
mamath ase leya ada nehada uneme😢😢😢
2026-08-01 23:05:50
1
hasi8769
hasi💫 :
Caption eka dennako.🥺🙏
2026-07-28 09:39:01
1
dayanmahi5
PODDA🌹DM MODERN & TRENDY🌹 :
සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම❤️
2026-07-31 03:50:33
1
vindi.vindi23
❤️💕Vindi Vindi❤️💕 :
Hmm 🥲
2026-07-28 12:12:50
1
nimantha488
🇰🇷🇱🇰nimantha🇱🇰🇰🇷 :
😢😢😢කොහොම දරාගන්නද ඒදුක 😢😢😢
2026-07-29 04:08:03
1
neluka.wasanthi
Neluka Wasanthi :
හ්ම්
2026-07-29 11:48:11
1
httpswww.ruwan
Ruwan kumara :
mat ohoma tamai
2026-07-26 05:37:21
1
udcakeslk
UD Cake Creations :
mamada nawathimi♥️obata athi adaraya nisama,🙏🙏
2026-07-25 19:04:05
2
chamogirl699
🤍🦋Chamo peduruarachchi 🦋🤍 :
Caption eka dennako.🥺
2026-07-25 15:01:56
2
sarathchanjqsekara
sarath chanjasekara :
captain eka🥰
2026-07-25 12:49:48
1
siwanwasuu
🇰🇼🌻DILMI GIRL🌻🇰🇼 :
මාව අඩවන්න මේ ටික ඇතී😭😭😭
2026-07-24 15:18:17
1
anji09720
🇱🇰Anji0972🇦🇪 :
මං කොච්චර ආදරේ කලත් එයාට මගේ ආදරෙන් ඇති වැඩක් නෑ.මං ආදරේ නිසා එයාගෙන් අහන්න පුළුවන් නරකම වචන පවා ඇහුවා.එත් කවදාවත් මං ඒ වචන ඇහුවේ එයාට මං වැරද්දක් කරලා නෙමෙයි.එයාට කවද හරි තේරෙයි මං එයාට කොච්චර ආදරේ කලාද කියලා.🙂❤️‍🩹
2026-08-06 11:39:28
1
To see more videos from user @c..h..a..n..d..a..n..a, please go to the Tikwm homepage.

Other Videos


About