@tommybeats.page: *සින්දුවේ තේරුම දැනගෙන අහනකොට තමයි ඒක feel වෙන්නේ..💔🥹 (dilangamage- lyrics ) #tommy_🇱🇰 #tommybeats #srilanka #music #virul_video

✺ -匕口爪爪ㄚ- ✺ 💔
✺ -匕口爪爪ㄚ- ✺ 💔
Open In TikTok:
Region: LK
Thursday 23 July 2026 10:51:23 GMT
197468
21584
268
895

Music

Download

Comments

my.truee4
my.truee 🫀 :
මමත් අවුරැදු 6ක් ආදරේ කරා.හරි ලස්සනට අපි හිටියා.කාලේ ගෙවෙද්දී wedding එක plan කරා. Wedding එකට පවා හැමදේම කරලා තියෙද්දි wedding එකට දවස් 05 තිබුනේ ඇස් ඉස්සරහම accident එකකින් නැති වුනා එතනම.කිසිම කෙනෙක්ට කවදාවත් ආදරේ කරන කෙනාව නැති වෙන්න හොද නැ..! ප්‍රාර්ථනාවක් 🥺🙏
2026-07-26 16:03:22
4
cake_by_yashu_
🧁🤍 Yashu'uu Cake House 🧁🤍 :
අපේ කතාත් ඇහුවනම් සිංදුවක් නෙවෙයි ඇල්බම් එකක්ම හදන්න පුලුවන් 😔🥀💔
2026-07-27 10:21:20
1
nishu..nishuu
N 💜️🌸 :
පස්සර 🙂
2026-07-26 10:50:16
1
muthu162000
🍓🐰 Ⓜ︎ⓤⓣⓗⓤ @~••°°2000 🐰🍓 :
ඒ වගේ තමන්ගේ මුලු ආත්මෙම බිල්ලට දීගෙන ආදරේ කරන දෙවිවරු වගේ පිරිමිත් ඉන්නවා 🥺💔
2026-07-23 12:32:35
124
anushkamadusanka7
Anushka madhusanka :
ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි🥰
2026-07-25 18:07:36
3
dkkassa0
kassa10k :
බදුල්ලේ උන් අනිවා like එකක් දාගෙන යන්න ලස්සන video එකක් බන් 🥺♥️
2026-07-24 09:27:49
24
tharidumadusanka542
😈ThArIdU😌 (💀 මාරයා💀) :
මගෙත් කතාවක් තියෙනවා සින්දුවක් ලියන්න පුලුවන් ද?
2026-07-25 18:24:26
4
hithuwak.karaya32
Gayan Gayan :
සත්ත්‍යා බොහෝම කටුකයි 🤧
2026-07-25 17:18:00
3
_nethmi_n
Nethmi:📌🧿 :
මට එක පාරක් හම්බඋනොත් අවංක ආදරයක් 🥺
2026-07-26 16:40:07
10
who.is.this6465
Who is this? :
අවුරුදු 6ක් ආදරේ කරලා. බැදලා අවුරුදු 4ක් එකට ඉදලා. එයා වෙනස් උනා.. 2026-07-24 අද devorce එක.. 📌ආදරේ කරන හැම කෙනෙක්ම දවසක තනිවෙනවා.
2026-07-24 18:17:20
22
prageeth360
Prageeth🇱🇰🇰🇷 :
හැම ආදර කතාවකම කෙල්ල වෙනස් වෙනවා. මගේ කතාවෙ අවෘදු දහය හමාරක් ගිහින් එයා වෙනස් වුනා...
2026-07-24 11:54:22
21
scooby7099
𝐏a 𝐖i 🤍🚬 ! :
ආදරෙ කියන්නෙ අනවශ්‍යම බැදීමක් 🙂
2026-07-24 08:14:09
39
anjulachamodi5
ɪᴛ𝘇𝘇 ᴍᴇ <𝐀𝐧𝐣𝐮>♥︎°🥀 :
තත්පරෙන් වෙනස් වෙන හිත් එක්ක ගනුදෙනු කරද්දි පරිස්සමට කියන්නේ ඔන්න ඕකයි..මොන තරම් වේදනාවක් විදින්න ඕනිද..රෑ නින්ද පවා නැති කරගෙන විදවන්න ඕනි..💔🙂
2026-07-25 00:45:56
8
maduwantha263
Maduwantha Prabath :
මිනිස්සු වෙනස් වෙනවා මචන්. අපි හොඳින් ජීවත් වෙමු.. 🥰
2026-07-23 11:47:14
17
kavee.bbh21
𝐊𝐚𝐯𝐢𝐲𝐡𝐚🥹🫶🏻 :
හැම ආදර කතාවකම කෙල්ලෝ වෙනස් උනා මිසක් කොල්ලෝ වෙනස් උනේ නෑ 🥲💔
2026-07-24 08:26:26
17
_madushi_11
10.17 :
එ කතාව අනකොට ඇඩුනේ මට විතරද🥺❤️‍🩹
2026-07-25 14:56:14
5
shanboy386
sachintha heshan :
අපේ කතාත් ඇහුවනම් සිංදුවක් නෙවෙයි ඇල්බම් එකක්ම හදන්න පුලුවන් 🙂🔥
2026-07-25 14:51:05
7
lasith.lakruwan1
lasith :
අපෙ කතාත් ඇහුවනමි සින්දුවක් ලියන්න පුලුවන් හැබැයි
2026-07-24 15:30:28
7
lahiru.chathurang93
lahiru chathuranga 🥹💞🥰 :
badulle aya ko 🥹
2026-07-24 18:43:18
6
rukmalpereraa
░⡷⠂𝚁𝚞𝚔𝚑𝚊 𝚟𝚘𝚌𝚊𝚕𝚒𝚜t :
වැඩ්ඩෙක්❤️❤️
2026-07-25 12:54:28
3
hiruhiru947
hiru hiru :
අනේ දෙයියනේ මගේ පපුව පිච්චිලා ගියා 😪😓
2026-07-25 08:18:36
3
randi.prbakarn
Randi Prbakarn 🦁🇱🇰 ♾️12.12 :
😳😳😳 aneeee
2026-07-24 18:49:38
1
chamara.pushpakum4
𝙄𝙩𝙯 Chamiya😉✌️🪽" 🦅 :
අම්මෝ පට්ටම දුකක් දැනුනේ ඒ කතාව අහලා මාත් බදුල්ල හොස්පිටල් එකෙ වැඩ 🥺❤️‍🩹
2026-07-25 16:33:02
4
nirukshannilanjan
Nirukshan Nilanjan :
saduni dekkoth athi mokada adata mawa Dala gihin masayak🥺
2026-07-25 10:00:23
2
To see more videos from user @tommybeats.page, please go to the Tikwm homepage.

Other Videos


About