@mtechk2: ගිය Part 1 එකේ RPM Unlock කරපු ගමන් Engine එක කුඩු වුණේ ඇයි? ⚙️ හේතුව Valve Float. 💥 RPM වැඩි වුණාම Valve එක වැහෙන්න කලින් Piston එක ගැටෙනවා. ඒකෙන් Engine එකට බරපතළ හානි වෙන්න පුළුවන්. ✅ ඒ නිසා තමයි Factory එකෙන් Rev Limiter (RPM Lock) දාලා තියෙන්නේ Engine එක ආරක්ෂා කරන්න. 📲 Follow M-Tech තවත් Engineering & Bike Tech Facts සඳහා. #MTech #RPM #revlimiter #valvefloat #engine
M-tech
Region: LK
Thursday 23 July 2026 12:00:59 GMT
Music
Download
Comments
HESH💗🥀 :
ct 100 eke picup rka wadi karaganna video ekk dennko
2026-07-24 16:19:52
6
Raj :
gn
2026-08-08 16:05:41
0
Kavishka :
Rpm unlok krnn monwd maru karnna ona parts kiynnako 🙄
2026-07-25 14:12:05
1
𝗗 𝗜 𝗡 𝗘 𝗧 𝗛 🪽" :
Racing Cdi dmma m mokd wenne ??
2026-08-08 14:59:18
0
Nayanajith Bandara :
Rpm වලට සීමාවක් තියන නිසා තමයි engineers ල ඊට පස්සෙ capacity එක වැඩි කරලා වැඩි force එකක් generate කරලා ඒක kinetic energy වලට convert කරන්න ගත්තෙ... metal වලට දරන්න පුළුවන් rpm limit එකක් තියනවා
2026-07-25 14:09:09
0
K... ❤️🩹🥀 :
palsar 135 ekata rracing cdi ekak dammoth avulda
2026-07-24 18:47:48
0
Isuru Sadaruvan Sena :
Rpm unlock karama timig wrnas venne komada pistan eka uda pahala yana vegeta sapekshava neda neda val arenne ema wenne komada
2026-08-03 13:11:27
0
🔥🔧elie :
mokadda bn kapate😂
2026-07-29 13:23:44
0
ₓ𝚂𝙷𝙰𝙶𝚈ₓ🌹💯 :
Electrik ew danne nh ne speed krna hati
2026-07-28 07:23:31
0
Never mind :
අයියේ පොඩි උදව්වක් ඕනා. discover 135 බයික් එකට coolent එකක් හයි කරන එකක් ඕනා.අනේ please.
2026-07-28 13:04:17
0
乃ㄥ卂匚Ҝ 🤧 乃乇尺ℜ𝔜🖤🌠💫🥀 :
Meke sim enne🤧😓
2026-07-24 08:05:42
0
The Unsaid Love (නොකියූ ආදරය) :
r15v4 ekada RS 200 eken mokadda oha aiye ❤️
2026-07-25 16:01:52
0
CHAMIKA :
මොනවද මාරු කරන්න ඕනා
2026-07-23 17:21:15
0
FANKY_BRO :
ayyye dt 50 ekakata racing cdi ekak dana eka awuld 😭
2026-07-23 13:37:05
0
𝙕𝙚𝙤𝙣𝙞𝙘 𝙏𝙤𝙮𝙤𝙩𝙖 🇱🇰 :
D4T engine gana kiynna brida ?
2026-07-23 18:10:28
0
ManuuX_[2.0] :
@vishu__fz මේකත් බලහන්
2026-07-24 07:01:39
0
_Umal_🧞♂️ :
@s4njuna
2026-07-24 03:46:19
0
꧁Hiruwa꧂ :
@Dilip Herath
2026-07-24 10:00:12
1
Sahan Nadeesha :
🥰
2026-07-27 13:30:20
0
Ketha_ni_Ama_rasekara :
❤️❤️❤️
2026-07-26 11:07:12
0
A > 🇯🇵 :
@PULINA_PIUMAL
2026-08-05 01:40:35
0
Suneth :
@NI〽️ESH 🗿
2026-07-31 17:09:19
0
~ Dana | quotes ~ ☠️👽 ~ :
@> SHENAL ©
2026-07-25 19:38:02
0
Kasun.nishshanka :
@FALCON 👻
2026-08-04 09:38:06
0
Noha_boy :
😂
2026-07-23 16:40:43
0
To see more videos from user @mtechk2, please go to the Tikwm
homepage.