@tommy.page01: සියළු දේ අනිත්‍ය බව දනිමි. ඒත් කොහොමද හිමියනි අතැර යන්නේ.🥲☸️💫 #tommy_🇱🇰 #buddist #hadapangoda_niwathapa_himi #trending #srilanaka

𝕋𝕆M𝕄𝕐_ 🇱🇰
𝕋𝕆M𝕄𝕐_ 🇱🇰
Open In TikTok:
Region: LK
Thursday 23 July 2026 15:59:57 GMT
72033
10216
243
827

Music

Download

Comments

rani_1234_sirilanka
rani_1234_sirilanka :
තෙරුවන් සරණයි
2026-07-26 08:30:38
1
nilunilua7
🅽︎🅸︎🅻︎🆄︎ :
තෙරුවන් සරණයි 🙏
2026-07-26 03:34:53
1
kay_jay_era2
Kay_Jay :
Background music danna epa bana tikawath hariyata focus eke ahanna be
2026-07-26 15:15:01
1
sasangi.madushani
Sasangi Madushani :
බුදු සරණයි 🙏🙏🙏
2026-07-25 08:35:48
2
user6788452344454
Mudara hansaka :
බුදුසරණයි❤️🙏☸️
2026-07-25 06:27:58
2
slnethmal
නෙතා 🇱🇰 🇯🇵🇰🇷 :
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
2026-07-25 07:17:21
2
sathsara911
😁De Zoysa😁 :
මේ සංසාරෙනම්... එතෙර වෙන්න තිබ්බනම් ඉක්මනින්..
2026-07-24 17:16:32
45
desilva.0812
desilva 0812 :
please don't added back ground music 🙏🙏🙏🙏
2026-07-24 04:19:56
7
jaleeshatheekshana
𝕿𝖍𝖊𝖊𝖐𝖘𝖍𝖆𝖓𝖆 :
මේ අවුරුදු ගානක් ජිවත් වෙලා මොනාද මේ අපි කරන්නේ කියලා කල්පනා කරද්දී 🥺
2026-07-25 15:25:43
14
mekala1232
user3742890058918 menu :
Thawa kochara paw athida Apeta gewana 🙏😥
2026-07-26 17:10:45
2
kanthi.dhunusinha
kanthi dhunusinhage :
2026-07-26 09:40:24
1
tharaka.dissanaya35
Tharaka Dissanayake :
me hamuduwange nama mokakada
2026-07-24 04:13:49
8
jcj2024104
JCJ DIGITAL STUDIO :
බුදු දහමට අනුව, මිනිස් ජීවිතය සාර්ථක වන්නේ ශරීර සෞඛ්‍යය, සිතේ පිරිසිදුකම සහ ප්‍රඥාව යන තුනම සමබරව පවත්වාගෙන යාමෙනි. තරුණ කාලයේ ඇස් පෙනීම, කන් ඇසීම සහ අත්පා හොඳින් ක්‍රියා කිරීමේ වැදගත්කම තරුණ වයස යනු ජීවිතයේ වටිනාම අවධියකි. මේ කාලයේ ඇස් හොඳින් පෙනීම, කන් හොඳින් ඇසීම සහ අත්පා ශක්තිමත්ව ක්‍රියා කිරීම නිසා අධ්‍යාපනය ලැබීමට, දැනුම රැස් කිරීමට, යහපත් රැකියාවක් කිරීමට, දෙමාපියන්ට සේවය කිරීමට සහ සමාජයට යහපතක් කිරීමට හැකියාව ලැබේ. බුදු දහමේ සඳහන් වන පරිදි, නිරෝගීකම උතුම්ම ලාභයයි (“ආරෝග්‍ය පරමා ලාභා”). එබැවින් තරුණ වියේදී තම ශරීරය සහ ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වේ. ඇස්, කන් සහ අත්පා නිසි ලෙස භාවිත කරමින් යහපත් දේ දැකීමට, යහපත් දේ ඇසීමට සහ යහපත් ක්‍රියා කිරීමට උත්සාහ කළ යුතුය. එසේ ජීවත් වන තරුණයෙකු දැනවත් වෙයි, සීලවත් වෙයි, ප්‍රඥාවෙන් දියුණු වෙයි. අවසානයේ ඔහුගේ ජීවිතය සාර්ථක, ගෞරවනීය සහ සතුටින් පිරුණු ජීවිතයක් බවට පත්වේ. බුදු දහම අපට උගන්වන්නේ ද තම ශරීරය හා සිත යහපත් අරමුණු සඳහා යොදාගෙන කුසල් රැස් කර ජීවිතය අර්ථවත් කර ගැනීමයි.
2026-07-26 00:17:40
4
gamage_rohan
gamageRohan(가므게 로한)🇰🇷🇰🇷 :
ane me swamin wahansege darma desanawak asaddi hitha koi tharam niwenawada🙏🙏🙏🙏🙏🪷🪷🪷jeevithe dakinna me desana koi tharam da
2026-07-24 09:10:09
9
wasanthakumari087
wasanthakumari087 :
[Sticker]
2026-07-25 06:46:08
4
irosh.wolter
IroshWolter 🫀🫂 :
2026-07-24 17:14:09
2
...sha85
sha... :
🙏🙏
2026-07-25 07:57:18
2
user3283692031333
chand :
theruwan saranai ape hamuduruwane 🙏🙏🙏
2026-07-24 13:44:02
3
kasunnimendra
nimendra :
බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼♥️♥️♥️🌻🌻🌻
2026-07-24 17:04:56
1
malithadilmith0
Malitha Dilmith :
me swamin wahansege daramadeshana hri geburui....saralawa buddimthwa minisunta therenna watahaganna...puluwn vidiyata pehediliwa krnw...deergayusha wewa.. 🙏🙏
2026-07-25 11:36:30
2
jeewani2212
jeewani :
Uthum niwana awabodha wewa sadu sadu sadu
2026-07-24 09:39:07
4
twon4903
@Twon490 :
දෙව්ඹබුන්ගේ වැදුම් පිදුම් ලබන ගුරුහාමුදුරුවන් වහන්සේ ඇතුළු සියලුම ආර්යයන් වහන්සේලාගේ පා මාගේ සිරස මත ඉස්පරස වේවා...!!! 💐💐💐🙏🙏🙏💐💐💐 💐💐💐💐💐💐💐💐💐
2026-07-24 17:06:50
3
sajithkumara49
Sajith Kumara :
සියලු සත්ත්වයන් සංසාර ගින්නෙන් මිදෙත්වා...🙏🙏🙏
2026-07-25 15:09:42
3
madushikakalpani0
Noor :
sasara koi taram bayanakada 🥺
2026-07-26 03:49:41
1
To see more videos from user @tommy.page01, please go to the Tikwm homepage.

Other Videos


About