@hornet.boy: ආණ්ඩුවකින් මෙහෙමත් ගේම ඉල්ලන මිනිහෙක් දැක්කමයි ❤️ @Namal Rajapaksa #hornetboy #viral #srilanka #අපි #යහපත්_සමාජයක්_ගොඩනගමු

hornet.boy
hornet.boy
Open In TikTok:
Region: LK
Thursday 23 July 2026 16:15:52 GMT
82717
8738
544
122

Music

Download

Comments

praneethmalinga7
praneethmalinga7 :
මිනිහ හිතුවට වඩා පරිණතිය බං
2026-07-27 04:12:38
1
indikarox0
Roshan635 israel🇮🇱🇱🇰 :
AKD 👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑👑anura witharay 29th
2026-07-26 08:11:58
6
ahinsaka_jetpro
Jetpro :
අපේ එකා 🥰
2026-07-26 12:05:49
1
dhamayanthi.ekana
Dhamayanthi Ekanayaka :
මම ආසම.කරන චරිතයක් තාත්ත වගේම එඩිතර නියම කොල්ලෙක්
2026-07-24 00:38:29
249
ishan.nethsara90
iSHAN Nethsara :
2030 වෙද්දි ජෙප්පො විපක්ශෙ ත් නෑ කියල මතක් උනාම ❤️🌷🙏
2026-07-24 04:39:09
133
rumesh920
🇰🇷🇰🇷루멧(රොමා)🇱🇰🇱🇰 :
නඩු බලවන්න වෙන්න ඇති😂
2026-07-24 02:00:01
92
gihandishnika
G I T T A 💔 :
කවුරු මොන බයිලා ගැහුවත් තාත්තයි පුතතයි මේ රටේ මිනිස්සුගේ එක රුපියලකට අතක් තියලා නෑ වටේ උන් කොහොම ගැහුවත් ලොවේත් 2030 ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයේ අති ගරු ජනධිපති නාමල් රජපක්ෂ මැතිතුමා! එච්චරයි 🤍💪
2026-07-26 16:10:32
19
saliya.bandara45
Saliya Bandara :
උසාවි වල මුලු පවුලටම නඩු තියෙනවා බැසිල්ට රතු වෙරෙන්තු. උසාවියෙන් නියෝගයක් දුන්නා රාජපක්ෂලා ආර්ථික ගාතකයෝ කියලා..මේ රටේ උසාවියට ඔනි එකෙක්ට එන්න පුලුවන්.එක මහා ලොකු දෙයක් නෙමේ
2026-07-26 06:50:19
46
ysk0917
YSK :
කැක්ෂන් එක මරු😂😂😂 අපේ ගෙවල් පැත්තෙක් ඉන්නවා මොන ආණ්ඩුව තිබුණත් ඌ අවුරුද්දෙන් අවුරුද්දට උසාවියට බහිනවා...😂😂😂😂
2026-07-27 17:03:17
3
madurangamadu68
හිෂල් ශානක මදුරංග 99 :
ගැම්මක් 💪
2026-07-26 16:33:24
1
sasindu.damsara3
sasindu damsara :
@sasindu damsara:මහින්ද රාජපක්ෂ මහත්තයා ගේ පුතා නේ💪💪 තාත්තා වගේ ම තමයි පුතා ත් රටට වැඩක් කරපු රියල් චරිත ❤️
2026-07-23 16:51:33
41
erandapeiris
erandapeiris :
AKD is our king.
2026-07-26 15:11:39
13
oshanwagachchige
Oshan Max :
2029 නියත ජනාධිපති නීතිඥ නාමල් රාජපක්ෂ ❤️❤️
2026-07-24 03:27:43
20
krishanthi.goms
Krishanthi Goms :
ice president walikada
2026-07-24 06:33:57
23
protechmastersl1
Pro Tech Master SL :
හදවතේ ඉන්න රියල් නායකයා නාමල්,♥️♥️
2026-07-23 19:01:01
59
hasthareka123
හස්ත රේකා විද්‍යාවේ රහස් :
ඔව් ඉතින් නඩුවක් තියෙද්දි උසාවි එන්න එපැයි බන්😅
2026-07-24 07:50:00
40
user54948201
✌🏻 :
නඩුවක් උසාවියෙ කාතා නොකරපු අපෙ නීතිඥ නායකතුමා.
2026-07-24 12:26:30
20
user3134271910294
user3134271910294 :
රට බංකොලොත් කරේ මුං මං නෙමේ කියන්නේ උසාවියෙන්
2026-07-24 11:46:47
9
avishkafernando76
Aviyah.__❄️ :
කවදාවත් රස්සාවක් නොකරපු ඔහුත් ඉගෙන ගත්ත දෙ හරහා රස්සාවට බැස්සා.අපි හොයපු වෙනස එකයි
2026-07-26 01:24:17
9
arja_2
Ayesh Jayasekara :
ඉව දැනෙද්දි ඒම තමා මචන්. ඉව දැනෙද්දි ඒම තමා. 😌
2026-07-24 00:24:06
5
adolf_hiitlerr50
I am Loki :
AKD🔥
2026-07-24 19:02:17
0
subashini.maduwan
🪬🧿Piumi🤍🧿🪬 :
අපේ අනාගත රජු🫅 ගැම්මක් තමයි💪💪
2026-07-24 06:53:30
1
To see more videos from user @hornet.boy, please go to the Tikwm homepage.

Other Videos


About