@dasithdm: කොට අයට බය නැතුව බහින්න පුළුවන් සුපිරි pool එකක් තියෙන cottage එකක් ගැන කතා කරමු.🌝 හෙන කාලේකට පස්සේ Campus යාළුවො ටික සෙට් උනා. අපි ඉතිං කොලඹට ලග තැනක තමයි සෙට් වෙන්න දාගත්තෙ. අපේ හිටියා 16ක්. අපිට හොයලා හොයලා හම්බුනේ ඉංගිරියේ Mage gedara කියල cottage ඒක. අපිට ඔනි උනේ කොන්ක්‍රිට් වනාන්තරෙන් ඇත් වෙලා කැලයක් තියෙන පැතත්කට යන්න.. කොලඹ ඉදලා 50km මේ තැන තියෙනනේ.ඉතිං නිදහසේ කාලය ගත කරන්න හොඳම තැනක්. ඉතිං මේකෙ තියෙන natural pool එක සුපිරි.. අඩි 3කින් ඉදලා අඩි 5ක් දක්වා ගැඹුරට යනවා. කොට අයට මේක නිසා කිසිම අවුලක් නැතුව බහින්න පුළුවන්.පොඩ්ඩක් වටේ සිමෙන්ති දාලා තිබ්බට ගලක් උඩ තමයි මේ pool එක තියෙනනේ. අනික Chlorine වතුරත් නෙවෙයි තියෙනනේ. උල්පතකින් එක වතුර.. එක නිසා වතුරත් පට්ටම සිතළයි වගේම කිසිම අවුලක් නෑ. අපි කට්ටිය pool එකෙ සුපිරි ආතල් එකක් ගත්තා. වටේම ගස් තියෙන නිසා කොල පාටයි කිසිම සද්දයක් බද්දයක් නෑ. අපේ කට්ටිය සෑහෙන වෙලා pool එකේ හිටියා.කෑවා බිව්වා.. ආතල් ගොඩකුත් ගත්තා.. මේකෙ AC rooms 3ක් තියෙනවා.මම නම් කැමති උඩ තියෙන room එකට. Room clean වගේම සුපිරි. එ වගේම එලියේ play area එකකුත් තියනවා badminton rackets and shuttlecocks එහෙමත් එයාලා ගාවම තිබ්බා අරගෙන badminton play කරන්න පුලුවන්. Accomodations payment එකට breakfast එක include උනා. ඒක නිසා අපේ වියදම සෑහෙන්න අඩු කරගන්න පුළුවන් උනා. photos වල තියෙනවා වගේ කැම ජාති ගොඩක් තිබ්බා.ඒක නම් මාරම වාසි ඈ. නලින් අයියාගේ තමයි මේ තැන.ඉතිං විශේෂයෙන්ම ස්තුතියි නලින් අයියාට. ගියපු වෙලාවේ ඉදන් සෑහෙන්න හොයලා බලලා උදාව් කරා. අපිට සුපිරියට BBQ එක හදලා දුන්නෙත් නලින් අයියම තමයි. ආ තව දෙයක් මේ property එක ඇතුලෙ photo location නම් ඕනි තරම් තියෙනවා 📸. Garden එකත් මාරම clean වගෙම හොදට maintain කරනවා. ඉතිං මේ ට්‍රිප් එකත් අපි ගිය සුපිරිම ගමනක් උනා.ඒක නිසා මම highLy recommend කරනවා Mage Gedara (The Cottage - Ingiriya) ඒක ඉතිං මම පහලින් google map eke location එක දලා තියන්නම්.. නිදහසේ ඉන්න ඔයලාත් ගිහින් බලන්න මේ Cottage එක..🌿 https://maps.app.goo.gl/MMUGDVwcTVoyEi9T6 #cottege #villa #trip #srilanka #viral

DasithDM
DasithDM
Open In TikTok:
Region: LK
Thursday 23 July 2026 16:16:11 GMT
343153
17413
124
4570

Music

Download

Comments

madhavanmilanjuli
Milan :
වීඩියෝ එකේ කියන්න බැරි දෙයක් ඩිස්ක්‍රිප්ශන් දානවනං එතන හරි අදාල විස්තරේ දාපං කොල්ලෝ. නම්බරේකුත් නෑ වැදඟත්ම අපිට ගාන... ඒකත් නෑ😁
2026-07-29 11:08:48
8
waruu_boy
Waruu_Boy 🌟👑 :
pool eka chater vage.. clean na
2026-07-24 10:54:47
18
wasantha.sofa
wasantha sofa :
එයාලව contact කරගන්න නම්බරයක් දාලා තිබ්බනං මරු දැම්ම නම්බර් එකක් ආණ්ඩ♥️
2026-07-26 14:01:19
2
sudeera093
Sudee 👼🔐 :
Our cottage ❤️✨️thankz for review Dear ❤️✨️
2026-07-25 07:07:46
5
chuti_118
S 💋" :
Ape mhppage 🥰❤️eyth video eke inne..💐
2026-07-25 07:01:37
4
manori.silva
Manori Silva :
ගාන කීයද
2026-08-15 08:33:04
1
hishamrajudin
THUWAN :
❤️
2026-08-21 15:57:15
1
pradeep.kumara539
Pradeep Kumara :
location and more details plz
2026-07-24 19:40:40
1
razeen_iam
razeen mohamed :
supiri place eka kiwwa widiyatama , api giye may mase a wagema service odhai egollange
2026-08-11 10:40:37
3
.0.rawana.0
😍😍පන😍😍 :
නො එවන්නකෝ
2026-07-25 10:27:20
1
sak_shayan
Sak_shayan :
price
2026-07-27 16:13:13
1
maduthashee8
pathiranathashee :
pp
2026-07-24 07:03:44
1
madhutharanga3
BLACK GIRL❤️ :
ලග ඉදලත් දන්නේ නෑනේ
2026-07-26 03:14:41
1
nilanthi.hattiwath
Nilanthi Hattiwathea :
koheda me
2026-07-24 12:01:45
1
miya7242
Miya :
highly recommended.. ❤️
2026-07-25 09:14:52
2
dasithdm
DasithDM :
𝗡𝗮𝘁𝘂𝗿𝗲𝗹 𝗣𝗼𝗼𝗹 සමග කොළඹ කිට්ටුවෙන් සුපිරිම 𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲 𝗖𝗼𝘁𝘁𝗮𝗴𝗲 එකක්🤩🦚🦀☘️🐙🍁🍇🐬🌿 🔴 කොළඹ ඉදලා ඉක්මන්ටම යන්න පුලුවන් සුන්දර #ඉංගිරියේ තියෙන යාලුවොත් එක්ක, පවුලේ අය එක්ක විනෝද වෙන්න යන්න පුලුවන් හොදම තැනක් මේ Mage Gedara - The Cottage Ingiriya ❤️☎️Call Now : 0777633346 🔴 හැමදාම ගෙවන කාර්‍යබහුල ජීවිතයෙන් මිදිලා කොළපාට ගස් කොළන් වලින් වටවුන නිදහස් තැනක, #Natural_Pool එකක සීතල වතුර ටිකක් නාන ගමන් නිදහසේ නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක් ⭕ 𝗣𝗮𝗰𝗸𝗮𝗴𝗲 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀 ✅ LKR 35,000/- Entire Cottage for 8 Pax ✅ Breakfast included ⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 ✅ 1 Family Bedroom ✅ 2 Double Bedrooms ✅ Air conditioning ✅ Hot Water ✅ LCD TVs ✅ Free Wi-Fi ✅ Kitchen Facilities with all Utensils ✅ BBQ Facility ✅ Ground water pond ✅ Ground Area ✅ Ample Parking Space ✅ Ironing Board කෑම බීම ඕනම දෙයක් මෙයාලගෙන්ම ගන්න පුලුවන්, එහෙම නැත්තන් ඔයාලටම උනත් හදාගන්න සියළුම පහසුකම් මෙහෙ තියෙනවා💚 වැඩි විස්තර සහ Booking සදහා අමතන්න. ☎️0777633346
2026-07-24 17:47:15
0
shehanxbuddy2007
Shehanx_buddy2007🇦🇺🇱🇰 :
price
2026-07-24 06:03:25
2
ruwa632
Ruwa _ Roleax :
giya thana clean ekathiyenn na !!
2026-08-23 10:57:42
0
dillshankumara
Dilshan :
meke nu ekak nadda
2026-07-24 15:38:11
1
slr_madmax
DINU 🐺 :
මාලු ටැංකියක්ද
2026-08-01 05:08:25
0
blinkybillsl
blinkybillsl :
Mama anakonda 🐍
2026-08-04 04:40:01
0
kaviya10.6
kaviya :
@ravindumaduvantha1
2026-08-10 08:34:28
1
pravin6920
Pravin💸♠️🪽 :
@𝙋𝙧𝙖𝙢𝙤𝙨𝙝 🫀🤍"
2026-08-21 06:10:03
1
sahandhasanayaka1
sahan :
@||||😉]🐻 oyalata hadhapu ekak
2026-08-07 12:37:10
1
To see more videos from user @dasithdm, please go to the Tikwm homepage.

Other Videos


About