@the_hadawatha: මගේ නම සංජිවනි මට වයස 20 යි, මට එයාව හම්බුනෙ වට්ස්ඇප් එකෙන් 2025.02.20 දි එයා හොද පිරිමි ළමයෙක් , අපි දෙන්නා ගොඩක් ආදරෙන් හැබැයි මං අකමැති එයාගෙ එක දෙයක් තිබුනා එයා හම්බුනාට පස්සේ මට ඉදපු ගොඩක් පිරිමි යාලුවො මට අත්හරින්න සිද්ධ උනා මගේ වට්ස්ඇප් එකට පවා එයාට ලොග් වෙන්න ඉල්ලුවා මං කොහෙ ගියත් එයාට කියලා යන්න ඔනි කියලා මට නිති දැම්මා එයා කිව්වෙ ඒ හැමදේම කරන්නෙ පරිස්සම් කරන්න කියලා ඒත් මට ඒ දේවල් දැණුනෙ මගේ නිදහස උදුරාගත්තා හැගිමක් මාව හිර කරන් ඉන්නවා වගේ තමයි දැණුනෙ මට එයාව අත්හරින්න පවා මුලදිම හිතුනා ඒත් එයා මට ආදරේ කරන විදිහ එක්ක මට ඒකට හිත දුන්නෙ නෑ ඉතින් අපි දෙන්නා 2026.01.17 වෙනකමිම ගොඩක් ආදරෙන් ඉදියා ඒත් කාලය යන්න යන්න මට එයාව එපාම උනා මොකද එයාගෙ නිති නිසා මට තවත් හිර කාරියක් වගේ ඉන්න බැරි උනා මං ඉවසන්න බැරිම තැන තිරණයක් අරන් සම්බන්ධය නැවත්තුවා එයා මට යන්න එපා කියලා ගොඩක් ඇඩුවා ඒ ගිහිල්ලත් එයා මට ඉන්න දුන්නෙ නෑ කොල් මැසේජ් කර කර මට වද දුන්නා බැරිම තැන එයාට රිද්දන්න කියල හිතාගෙනම වෙන කොල්ලෙක් එක්ක සෙට් වෙලා එයාට පෙන්නම සතුටින් ඉදියා ඊට පස්සේ එයා මට මැසේජ් කොල් කරන එක නතර කරා, එදා මට ලොකු කරදරයකින් බේරුනා වගෙ නිදහසක් දැනුනා මං ගොඩක් සතුටින් තමයි ඉදියෙ මොකද ආරු වගේ දැන් කොල්ලා මං ගැන වැඩිය මට වද දිදි හොයන්නෙ නෑ නොමල් එකෙ ඉදපු නිසා ඊට පස්සේ හරියටම 2026.06.20 ඒ කොල්ලා ගැන මට අමුතු කතාවක් අහන්න ලැබෙනවා,එයා වටේම ගැනු තියන් ඉන්න කෙනෙක් කියලා ඊට පස්සේ මං ගොඩක් ඇඩුවා මොකද මං ඒ කොල්ලා ට ගොඩක් ඇබ්බැහි වෙලා ඉදියෙ🥺මට දරාගන්න බැරි උනා ඒවලෙ ආපු දුකට මං බෙහෙත් වගයක් බිවිවා මැරෙන්න කියලා 🥺🥺ඊට පස්සේ අපෙ ගෙදර අය එක ගැන දැනගෙන මාව හොස්පිටල් නතර කරා කොම හරි🥺මට දවස් 3 ක් විතර නතර වෙන්න වෙයි කියලා ඩොක්ට කිව්වා ඊට පස්සේ මං අර කලිං යාලු වෙලා ඉදපු කෙනා මං හොස්පිටල් කියලා දැනගෙන මාව බලන්න හොස්පිටල් ආවා🥺එයා ඇවිත් මගෙන් ඇහුවා ඔයාට ගොඩක් ආමාරුයිද ඇයි මෙහෙම මොඩ වැඩ කරගත්තෙ කියලා 🥺මට කට උත්තර නැති උනා මොකද එයාගෙ ආදරෙ මට වදයක් නිසා තමයි මං එයාව අතහැරලා වෙන කෙනෙක් ලගට ගියෙ🥺 මං කතා නොකර ඉදපූ නිසා එයා කිවිවා පරණ දේවල් අමතක කරලා දාන්න 🥺 දැන් ඔයාට කොල්ලෙකුත් ඉන්නවා නෙ ඔයා හොයන නිදහස දැන් එයාගෙන් ලැබෙනවා නෙ කියලා 🥺මට හිතෙ තියෙන දුකට මං එයාව බදාගෙන කිව්වා මට සමාවෙන්න ඔයාගෙ ආදරෙ තේරුම් ගන්න බැරිව එක වදයක් විදිහට දැකලා මං වෙන කෙනෙක් ට ලං වෙලා මං ඔයාට ගොඩක් දුක දුන්නා කියලා 🥺 මං ඇහුවා එ එක්කම අනෙ මට ඔයාගේ ආදරෙ අය ඔනි මට හැමදේම තේරුනෙ දැන් අනෙ මං ලගට එන්න කියලා 😭 ඒත් එයා කිව්වා එකට දැන් පරක්කු වැඩි කියලා 🥺🥺ඊට පස්සේ එයා යන්න ගියා මට දැනුන දුකට මට හොස්පිටල් එකෙ වත් ඉන්න බැරි උනා මට හිතුනෙම ගිහින් පාරෙ යන වාහනෙකටවත් පනින්න මට ඒ තරම් ලොකු දුකක් එදා දැනුනා 😭 මොකද මට ඇත්තටම ආදරෙ කරපු මට විතරක් ආදරෙ කරපු එ මනුස්සයාව මං තමයි විහින්ම නැති කරගත්තෙ කියලා 🥺🥺🥺 මේක එයා කියනවා නම් මං ආයෙත් කියන්නෙ මට සමාවෙන්න කියලා 🥺🥺 ඔයාගෙ ආදරෙ තේරුම් අරන් ඉදියා නම් මට ආදරෙ රැකවරණය හැමදේම තාත්තා කෙනෙක් ගෙ වගෙ ඔයාගෙන් ලැබෙන්න තිබුනා 🥺 මගෙ මොඩකම නිසා හැමදේම වරද්දාගත්තා මං...🙂💔 #wadan_tik_tok #the_හදවත #boot #creatersearchingsight #quotes @💖𝐻𝒶𝓃𝓈𝒽𝒾 𝒹𝑜𝓃𝒾💖
⫷𝗧𝗛𝗘 හදවත 👁️❗
Region: LK
Thursday 23 July 2026 19:31:47 GMT
Music
Download
Comments
Tharusha Lakshan :
පිරිමි අවංකව ආදරේ කරාම ගෑනුන්ට එක වදයක් වෙනවලු මම එක දැනගත්තේ මම පනටත් වඩා ආදරේ කරපු කෙනාගෙන් 😊
2026-07-24 06:13:03
65
🧸̶⃮⃖🤍̶⃮⃖🦋||පැංචා_බබහ්🤭 ̶⃮⃖ :
හරි හුරු පුරුදු ගතියක් දැනෙනවා ඒ කතාවෙ🥲
2026-07-24 10:04:27
19
07:07 🫶🏻🙂❤️🩹 ( ගලේ 🤪😁 ) :
දෙයියන්ගෙ නාමෙට ඒ කොල්ලට මේක පේන්න එපා. මොකද මිනිස්සුන්ට අපේ අගේ තේරෙන්න එක අවස්ථාවක් දුන්නම ඇති ආයෙ ආයෙ වැරදි වලට සමාව දෙන්න දෙන්න උන් ඒ දේම කරනවා. ඒ නිසා ඒ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක හොදින් ඉන්න ලැබෙන්න ඕන. මගේ ජීවිතේ ඕනම කෙනෙක්ට එක අවස්ථාවක් විතරයි දෙන්නෙ. මොකද ආයෙ යාලු උනත් හිතේ සැකයක් දුකක් තියෙනවා. ඒක කවදාවත් නැති වෙන්නෙ නෑ
2026-07-24 14:42:12
16
CRAZY GIRL :
අනේ ඇයි එහෙම කොල්ලෙක් අපිට හම්බවෙන්නෙ නැත්තේ 🥺
2026-07-24 15:11:52
9
ප්‍රබෝධ්‍යා🐰🩷 :
රකින පිරිමියෙක් ළඟ රැකෙන්නත් පිනක් තියෙන්න ඕනේ..😓🫀❤️
2026-07-26 23:58:42
3
>>😉😈SURAJ😈😉<< :
කැප්ශන් එක දෙන්න බැරි ද
2026-07-25 17:09:16
6
🎥LOORA GIRL🐰🌼 :
ඇත්තටම කෙල්ලෙක් දැනගන්න ඔනි රකින තැන රැකෙන්න.මගේ බෝයිත් ඒ වගේ ..මොකද එයාල කොල්ලොනේ එයාලා දන්නවා නිත් පිරිමි ලමයින් ගැන හැමෝම ඒම නැති උනත් වචනයක්වත් වෙන අය එක්ක බෙදාගන්නවට අකමැතී...අපි ගැන තැකීමක් තියෙන පිරිමි විතරයි හොයන්නෙ බලන්නෙ නීති දාන්නෙ ඔක්කොම..අපිට ගොඩක් නිදහස දෙනෝනම් හිතන්න ඔනි ඉතින් ටිකක් ...🥺🥺
2026-07-29 03:58:47
2
SHAN BOY 🥷⚡ :
අවංක පිරිමී හැමදාම තනී උනා ✊❤️🩹
2026-07-26 01:21:14
2
" Isuu 🧿💗 :
Mge ekth kiynna kenek na 💔☺
2026-07-25 15:19:04
3
Milindu_Vishmila♥️✨️ :
කවදාහරි තේරුම් යයි මොනාද කිව්වේ කියලා 🥺❤️🩹
2026-08-02 18:54:56
1
දුලා | Dula | துலா 🧿🪬 :
ඔයා නෙවෙයි නේද මේ 😓
2026-07-27 05:11:59
2
Malinda_M_Fernando :
රකින තැන රැකෙන්නත් පින තියෙන්න ඕනේ ඕනාවට වඩා පරිස්සම් කරද්දි අගයක් නෑ ❤️🩹🥀
2026-07-25 04:50:57
1
Kaliya_Official :
පිරිමි අවංකව ආදරේ කරාම ගෑනුන්ට එක වදයක් වෙනවලු මම එක දැනගත්තේ මම පනටත් වඩා ආදරේ කරපු කෙනාගෙන් 😊🥺
2026-07-25 12:18:06
3
MAHESH :
අනිවාරෙන් තෙරෙනකොට පරක්කු වෙලා තියෙන්නම ඔනෙ 🙂
2026-07-24 15:21:29
2
sandeepa welagedara :
මටත් මගේ කතාව කියන්න කැමති 😊
2026-07-24 14:25:16
1
බිංදු │🦩 :
Magee kathavatt liynvda
2026-07-24 16:30:48
2
"🇱🇰🍒<@.HASI BABH@>🍒🇱🇰" :
E gril hri wasanawanthai mokda eyge kthawa ahan inn hri meka liyna oya hitiya.mge kthawath ahann kenek hitiynai😔 mn ada sathutin ehenm🥺💔
2026-07-25 18:07:07
1
The Little Prince⚓️💙 :
mage kathawa danna beda 🥺😔
2026-07-26 02:09:03
1
sadu sewwandi🌸🤍 :
අනේ මගේ කතාවත් දාන්න🌸
2026-07-24 13:00:03
2
P_RA_BA_TH_🐼💋🍭 :
තව පොඩියක් ඔයත් මාව තෙරුන් ගත්තනම් hashi 😇@🥺😣❤️🩹
2026-07-24 02:43:01
2
Shz☺️🤍. ....... :
matth pana wage adare Karana kenek innwa eth mage hithuwakkarakam nisa kawada hari eyawa mata magaherenawa MN ek dannwa 🔐🤍🥺
2026-07-26 22:31:43
1
තාම ශුටියි නේ :
eyage nama mokakda kiyannwada
2026-07-24 12:17:08
1
SHEHAN ANJALO :
ඔනද කතාවක්
2026-07-27 06:36:02
1
Sampath :
මගෙ කතාවත් එම එකක් එයා මාව ඇතැරියා❤️🩹
2026-07-25 15:36:31
1
To see more videos from user @the_hadawatha, please go to the Tikwm
homepage.