Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@thara8534: පිරිමි...
Nuwan
Open In TikTok:
Region: KR
Friday 24 July 2026 02:46:43 GMT
245207
26455
1335
1017
Music
Download
No Watermark .mp4 (
2.75MB
)
No Watermark(HD) .mp4 (
1.17MB
)
Watermark .mp4 (
2.84MB
)
Music .mp3
Comments
🌹🌹 chapa 🌹🌹 :
අනෙ😭😭😭😭 මගෙ පපුව පිච්චිලා ගියා අනෙ අපි විදින් දුකා ජෙසු පිහිටයි
2026-07-24 17:13:06
5
💦💫දගකාර පොඩ්ඩා 💫💦 :
මේ කොල්ලාගේ හිනාව ඇතුළේ තියෙන වේදනාව දැනුණේ මට විතරද 🤔🥲
2026-07-24 12:27:56
367
🇱🇰 Deepi🇧🇭 :
අපේ උන්ට දවසක උතුරන්න හරියන්න ඕනි
2026-07-24 11:16:37
457
❤️ Nishi Baba ❤️ :
අනේ අහිංසක හිනාවක් ❤️💐
2026-07-25 10:23:24
1
Madawi Ishara :
අනේ පපුව පිච්චිලා ගියා .උතුරන්න හරි යන්න ඔනි අපේ කොල්ලොන්ට .බුදු සරනෛ
2026-07-24 13:26:20
153
Sumithra Kodithuwakku Kodithuw :
අපේ ජිවිතේ ගෙවෙන්නෙත් ඔය වගේ තමයි රට ඉන්නේ කියනකොට අපේ අය හිතන්නේ සුපිරි හෝටල් කැම කන්නේ කියලා සමහර දවස්වලට ඔය රොටි යත් නැතුව තේ කොප්පයකින් දවස් එමටයි කරපු පව් ගෙවුන දවසක් අපිටත් උතුරන්න හරි යයි මල්ලි ඒ හැම දුකක්ම හිනාවෙන් හන්ගගෙන ඉන්න හැමෝටම බැහැ තෙරුවන් සරණයි මල්ලියෝ පරිස්සමින් ඉන්න
2026-07-24 20:03:28
1
🇱🇰🎙️මදු✪ˢᵃʰᵒᵈᵃʳᵃ ᵍᵃᵐᵐᵃ✹✺✦S :
ඔහොම තමයි අපිත් හරියන්න ඕනේ හැමදාමත්
2026-07-25 06:29:36
1
It's me හේශා :
ඉගෙන ගනියවි කියන්නේ ඒක තමයි මල්ලි.
2026-07-25 02:24:14
29
𝘙𝘖𝘚𝘐 𝘙𝘖𝘚𝘐 :
එ කොල්ලටනම් දවසක උතුරන්න හරි යන්න ඔනේ 🥹🥹♥♥
2026-07-25 04:23:26
8
🇱🇰❤️සුදු🇰🇼❤️ :
අපි වගේ දුක් විදින හැමෝටම උතුරන්න හරියන්න ඕනි🥺
2026-07-25 09:00:56
7
❤️🌷Bhashi Bhasi ❤️🌷 :
ඇත්තටම ඇස් වලට කදුලු ආවා..රටවල් වල දුක් විදින සියලු දෙනාට කවදා හරි දවසක උතුරන්න හරියන්න ඕන..බුදු සරනයි පරිස්සමෙන් වැඩ කරන්න..🥺🥺
2026-07-24 12:08:38
65
🧿♥️🧸දි...Lu...🌀🇰🇼💐 :
දුක් විද්දෝත් කවදාහරි දවසක සැප ලැබෙනවාමයි... ❤️
2026-07-24 13:17:20
74
T ☠️H☠️A☠️R☠️I☠️N☠️D☠️U☠️ :
කොල්ලො පට්ට කට්ටක් කන්නෙ ජිවිතේ ගොඩ දා ගන්න 💓පරිස්සමින් කොල්ලෝ 💐💐
2026-07-24 09:58:45
60
Sudesh 😃😃 :
අඩෝ මගේ අතෙත් තක්කාලි ගෙඩ්යයි,පාන් එකයි...මේ රේස් එක ගහන්නේ දිනන්මයි...❤️
2026-07-24 11:35:24
6
This is a life :
මාත් ගොඩක් කල් ඔය කුබුස් එකයි..තක්කලි ගෙටියයි..ගර්කින් කෑල්ලයි කාලා හිටියා....හිතට හයිය ගනින් මගෙ එකෝ.........
2026-07-25 03:04:13
9
🌟🌟udaya kuruppu 🌟🌟 :
දිනක උතුරන්න හරියන්න ඕනේ මැදපෙරදිග වැඩකරනා අපගේ සියලුම දෙනාට 🙏❤️❤️සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
2026-07-24 10:24:21
13
ᵏᵒᵏⁱˡᵃ 🅗Ⓘ🅜Ⓐ🅛Ⓘ :
පපුව පිච්චෙන වීඩියෝ..
2026-07-24 13:04:22
12
shalika :
පපුව පැලෙන්න තරන් වේදනයි.නොදැනීම ඇස්වලින් කදුලු පැන්නා.අපේ දරුවෝ නේද මේ දුක් විදින්නේ ජීවිතේ දිනන්න.දවසක උතුරන්නම හරි යන්න ඕන ඔයාලාට රත්‍තරනේ....🥰🥰🥰🥰
2026-07-24 11:12:08
13
Ravishan💖🇰🇷 라비샨 🇯🇵 ラヴィシャン :
Apith tea ekak bila dawasama innawa bn samaharak dawas walata ekath nh 😔😔
2026-07-24 11:34:48
6
mitsubishi 🫁🫵 :
පිරිමි හරි පවු නේද . මොන තරම් ප්‍රශ්න තියනවද . ඒ අසරන කම 🥺
2026-07-24 13:45:21
9
Nuwan :
සීතල කාලෙට යකඩ උණුවතුර ජෝග්ගුවේ වතුර නටද්දී අත් දෙකින්ම තදින් අල්ලාගෙන ඉඳලා විනාඩි 10ක් වැඩ කරනවා... ආයෙත්... දිගටම ඒ විදිහට... රට ජීවිතේ... ඒක දන්නේ විඳින කෙනා විතරයි..
2026-07-24 13:55:52
17
THANK You UNIVERSE 🇨🇦 & 🇱🇰 :
ඒ හිනාවට ඇස් වලට කදුලු ආවා.තෙරැවන් සරනින් ජයම වෙන්න ඕනේ කොල්ලෝ 🥰
2026-07-24 09:49:59
11
steew46 :
🥹
2026-07-24 12:29:20
19
ℕ𝕚𝕞... 💞 𝕄𝕚🩷 :
අපි හැමෝම රට වල් වල හිර වෙලා.. අපේම අය ගොඩ දාන්න කන කට්ට.. හරි යන්න ඕන එහෙම ඉන්න හැමෝටම ❤️❤️❤️❤️
2026-07-24 13:04:37
7
🧜♀️𝐒𝐀𝐍𝐃𝐔🇱🇰 :
🥺
2026-07-24 17:23:04
2
To see more videos from user @thara8534, please go to the Tikwm homepage.
Other Videos
@fabioteruel | SÓ O EVANGELHO A mensagem é simples: não estou aqui para pedir dinheiro, nem para buscar reconhecimento ou títulos. O meu desejo é compartilhar a Palavra de Deus e incentivar você a se aproximar cada vez mais do Senhor. Que a sua fé seja fortalecida, que você encontre paz na presença de Deus e que Ele abençoe a sua vida e a sua família. 📖 “A graça do Senhor Jesus Cristo, o amor de Deus e a comunhão do Espírito Santo estejam com todos vocês.” — 2 Coríntios 13:13 (NAA) #palavrafabioteruel #oracao #reflexao
@Rodrigo Vincenzi #rodrigovincenzicy #motivacional #reflexão #viral
lets go? or u wanna go #honorofkings #grwm #HOKTrending #hokstudio #HOK
#nicowilliams#españa#euros#spain#fy#fyp#futbol
عشقت الشيب فيك ♥️ #هيبة_الرجال #ترياء #أغاني_عربية_فصحى #أغاني_عربية #موسيقى_فصحى
In love with this Green tomato 2 in 1 clay mask and cleanser . It is from korean vegan brand @FULLY Skincare which helps to reduce pores appearance and control sebum. #greentamatoclaymask #fullyperfect #porefectmask #glassskin #fullyskincare
About
Robot
API
Legal
Privacy Policy