@chamogamage4: විශ්වාසවන්ත ස්වාමියෙක් වෙන්න පිරිමියෙක්ටත් පිං තියෙන්න ඕනී. පිංවන්ත පිරිමි තමයි විශ්වාසය රකින්නේ. ඔවුන්ට තියනවා "මම පහත් තැනකට වැටෙන්නේ නෑ" කියලා තමන් කෙරෙහිම තියන ආත්මාභිමානය. ඔවුන් ඒක රකිනවා කියන්නේ ගැහැනියට විශ්වාසවන්ත ස්වාමියෙක් ලැබෙනවා. පිරිමියෙක්ට තියෙන්නම ඕනී දෙයක් තමන්ගේ ආත්මය පහතට දාගන්නේ නෑ කියලා තම්න් කෙරෙහි තියන ආත්මාභිමානය.😇🙏@DILSH 133 #srilankan_tik_tok🇱🇰 #couplegoals #husbandwife #Love #couplegoals

chamo
chamo
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 05:06:55 GMT
404759
13971
176
2044

Music

Download

Comments

tharu.tharu554
sudu manike :
aniwaren
2026-07-31 00:39:13
1
pahana_001
Pahan adhikari :
මන් වගෙ 🙂
2026-07-30 17:07:51
1
mf_page_official2
𝐌𝐅_𝐏𝐀𝐆𝐄 🧿 :
Respect ❤️
2026-07-30 03:53:29
1
999dj.zainal999
꧁༺♛𝐌.𝐑 𝐙𝐀𝐈𝐍𝐀𝐋♛༺꧂ :
Respect
2026-07-30 05:02:44
1
sasada458
srini @$ :
බෞද්ධයා නාලිකාවේ වැරදි තේරීමක්
2026-07-31 02:55:29
1
user8713612442886
inoka :
මටත් ඉන්නවා ඔය වාගේම ආදරණීය සැමියෙක්.
2026-07-31 01:14:15
1
.hashi.girl
😍 Hashi Girl 😍 :
මමත් ඇස් වහගෙන එහෙම ආදරේ කරා.. ඒත් මට හොරෙන් ගහපු ගේම් අතහැරියට පස්සෙයි ආරංචි උනේ😌😌
2026-07-29 14:09:48
7
prasannamanjula71
✝️🇰🇼මංජු D.M🇱🇰✝️ සල්වා :
කතන්දර පොත් වල තියෙන්නෙ ඔය වගෙ ලස්සන කතා 😁
2026-07-25 06:18:28
26
nilu.lakmali0
nilu lakmali❤️❤️🌹🌹 :
එහෙම කියපු ගෑනු ගොඩක් ඒ කටින්ම තමයි අනිත් පැත්තට කියන්නේ.. මොනවා කරන්නද හැමොටම එක වගෙ මිනිස්සු හිමි වෙන්නෙ නෑ..
2026-07-31 06:22:16
3
hasi06702
Ha_si ❤️🤟 :
සංසාරේ කරපු පිං නිසා වෙන්න ඇති මේ ❤️🥰
2026-07-29 07:07:21
8
onishi11lakee
Lakmi :
මම කිවුවෙත් ඔයාව මට මාව තරම් විශ්වාශයි කියලා.ටික කාලයක් යනකොට තමා මට වැරදුන වැරදිල්ල අදටවත් හිතා ගන්න බැරිව ඉන්නෙ.🙏මම ප්‍රාර්ථනා කරනවා තව අවුරැදු 21 න් උනත් ඔය ජෝඩුවට ඔහොම්මම කියන්න ලැබේවා කියලා.🙏🙏🙏
2026-07-25 06:52:29
11
mathi.nira
🌻🌼🌻 :
එහෙම ලැබෙන්න පිනක් තියෙන්න ඕනේ.
2026-07-25 07:35:06
7
pilishathiwanki1
🦋Pilisha Thiwanki🦋 :
එවුවා කතන්දර 🥺🤣
2026-07-26 05:17:45
7
vishuu_97
vishu☺️🤗 :
අයියා කියන්නේ ඇස් වහන් විශ්වාස කරන්න පුලුවන් පිරිමියෙක්❤️🥰මගෙ අක්කයි අයියයි හැමදාම සතුටින් ඉන්න ඕනී🥰🥰ආදරෙයි
2026-07-24 23:48:08
6
malshasenarath
ꩇׁׅ݊𝓪𝓵 _ ᆺ♥︎ :
Oya hari pinkarai akke❤️‍🩹
2026-07-24 19:44:10
6
mr.legend.uk
MR.LEGEND🇬🇧 :
Good 👍
2026-07-28 20:17:58
1
nishu.nishu50
Nishu Nishu :
ehema aya innawada
2026-07-30 09:13:22
2
user6190586949782
user6190586949782 :
🙏
2026-07-27 06:42:43
1
niludariju
Nilu dariju🇦🇪🇦🇪🇱🇰🇱🇰♥️ :
theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-25 11:13:55
2
samarawickrama1234
shanthisamarawicrama :
2026-07-26 04:10:35
1
chandi863
user8835601542151 :
mama kawadawath viswasa karanna mata nam epama una
2026-07-29 18:01:15
1
ewshhh
ewshhh :
දෙන්නම ලස්සනයි ❤️🤘
2026-07-25 17:05:48
2
.sujee3
🌹Sujee🌹 :
මටත් එහෙමයි මගේ මහත්තය ආත්ම ගානකට හෙව්වත් හොයාගන්න බැරි කෙනෙක්
2026-07-26 21:48:41
3
niluka.niluka760
🇱🇰G.L.N.Niluka Niluka🌿 :
sasare Pina....🙏 budu saranai oyala dennata🥰
2026-07-29 01:10:24
1
To see more videos from user @chamogamage4, please go to the Tikwm homepage.

Other Videos


About