@user520kasuni: Replying to @priyadarshani.edi29 හැමෝටම එකින් එක reply කරන්න බැරි නිසා video එකක් දැම්මේ...🙏#කුවෙට්_අහස_යට🇰🇼❤️🇱🇰 #🌸❤️කසුබබා❤️🌸 #srilankan_tik_tok🇱🇰 #tranding

🌸💖 🇰🇼 කසු බබා 🇰🇼💖🌸
🌸💖 🇰🇼 කසු බබා 🇰🇼💖🌸
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 07:20:01 GMT
52512
2131
70
1319

Music

Download

Comments

ruvini975
🌈Ruvini 🎀& Lahiru🧿🪬 :
අක්කි මං එම්බසි කතා කරා එයා කිවුවා කමකරු එකෙන් කතා කරයි කියලා කතා කරන්න කාලයක් යයිද අක්කේ
2026-07-25 13:07:11
0
mallika.mallika73
Mallika Mallika :
දැනුවත් කරාට ගොඩාක් ස්තුයි නංගි
2026-07-24 21:16:54
0
my.love.jesu5
my ❤love ❤jesu 🌍💞💖❤ :
ගෙදර ලිපිනය දන්නේ නෑ නේ
2026-07-24 14:01:41
1
user30682487813097
🥰❤️අනු❤️❤️ :
අනේ මම ලියුම භාර දීලා දැනට මාස දෙකයි කතා කරයි කියලා කිව්වාඒත් කතා කරේ නෑ
2026-07-25 16:40:32
0
vishaka3816
Vishaka :
කුවේට් බතාකා එක මම දන්නැ තියෙනවද කියලා ඇහැව්වා ම කිව්වා බාබා හදලද නැද්ද කියලා දන්නැ කියලා. තව මම කලින් ගෙදර මාස 3 ක් ඉදලා මෙහෙට අවේ එතකොට දිනෙ දාන්නෙ කොහොමද
2026-07-25 07:44:26
0
www.tiktok.com.sransika
Shiromi ranshika :
ලියුම ලියලා අදාල ඩිටේල් එක්ක දීල මාස එකහමාරක් වෙනවා ,,මන් අවුරුදු හතරක් හිටියා බෝනස් නෑ ලංකවට එන්න උනා
2026-07-25 02:14:00
0
tonazatona
Tona Zatona :
අනේ ඇත්තටම නංගි අනේ ඔයා ඔන්න ඒ හොඳට පැහැදිලිව කිව්වා කිව්වා කිව්ව ඒ ලියුමත් දාලා තිබුණාත්ව ගොඩක් වටිනවා අපිට
2026-07-24 07:30:31
1
ayeshakalpani5
L S girl Sri Lanka :
auruddak wada karath bones ekak ganna puluwanda?
2026-07-25 12:27:10
0
sadu700454
sadu :
thank you menika
2026-07-25 16:23:36
0
user4792763616833
ආදරයේ උල්පත අම්මා❤️❤️❤️ :
Oyata labunada nangi
2026-07-25 09:57:57
0
sachinipriyadars66
Sachini :
Madam kiuwa E liyuma man athsan kaleth na dan genawata athdan karanneth na komath bonus eka denneth na kiuwa
2026-07-24 10:31:58
0
hima.hima474
Hima Hima :
masa keeyakata kalin wageeda oya damme letter eka
2026-07-24 20:48:57
0
s.m.s.nisansala
𝐒𝐚𝐘𝐮 🥀🐰🕊️ :
අක්කේ කලින් ගෙදරද ඉදලා මාරු උනහම දිනේ දාන්නේ කොහොමද ලංකාවෙ ආපු දවසමද
2026-07-24 20:31:38
0
nethmitharushika901
❤️❤️නෙතූ බබා❤️❤️ :
akke mn masa thunak gdr ka idala maruuma dan inna gdr aurudu dekak hitihama apita ganna barida gewal maru karahama ganna barida
2026-07-25 07:39:33
0
chamila7460
සුංරගි ❤️❤️❤️❤️ :
නංගි අපි සිංහල මැසෙජ් කරට කමක් නැද්ද නංගි
2026-07-24 09:15:54
0
kw.kw532
Anjali :
thank you nangi
2026-07-24 22:11:47
0
priyadarshani.edi29
n.p.a.o.a :
manika bs parissemenna
2026-07-24 07:42:11
0
sriyani91585
sriyani :
katada denna one
2026-07-24 17:36:57
0
chami3552
deumini :
meka gedara ayat kiyalama danna oneda
2026-07-24 17:00:18
0
nimali3935
sudu :
2026-07-24 20:16:58
0
user6004146941909
නිදැල්ලේ කිරිල්ලී :
නංගී මට කෝල් එකක් ගන්න
2026-07-25 23:34:17
0
hashidesilva29
සුදු නොනා🇰🇼 :
akke padiya 120ta wedi ayata denne nedda
2026-07-25 12:41:02
0
lalithamunasingha4
Lalitha munasinghe Lalitha mun :
ගොඩක්ම ස්තුති නන්ගි අපිට බාබාගේ පොන් නම්බර් නැහ නේ
2026-07-24 19:08:56
0
hima.hima474
Hima Hima :
me letter eka daanna kalin madamwa hari sirwa hari api danuwath karala inna ooneda
2026-07-24 20:47:59
0
To see more videos from user @user520kasuni, please go to the Tikwm homepage.

Other Videos


About