@chemiyatp: Dr.Doom ගේ මූන දැක්කම Spider-Man ට මොනවා හිතේවි ද! 💔 Iron Man බලවත් සතුරෙකු වූ Doctor Doom කරමින් ලෝකයම කළඹන AVENGERS : Doomsday 💚 Marvel Studios විසින් Avengers EndGame එකෙන් පසු නිකුත් කරන Avengers චිත්‍රපටය Avengers : Doomsday මේ වෙද්දී ලංකාවෙත් වාර්තා බිඳිමින් තිරගත වීමට නියමිතයි ! 🇱🇰 Avengers: Endgame හරහා Marvel විශ්වයෙන් සදහටම සමුගත් අපේ අයන්මෑන් නැතිනම් Robert Downey Jr. නැවත Dr.Doom ලෙස පැමිණේවි! ❤️🥰 Avengers Endgame අවසානයේ අපි දැකපු විදිහට Infinity Stones තියන්න ගිහින් Peggy Carter සමඟ ඒ කාලරාමුවේම ජීවත් වීමට තෝරාගත් Captain America නැතිනම් Chris Evans නැවත පැමිණේවි !🥳 Loki Series එකේ අවසානයේ අපි දැකපු විදිහ TVA එකෙන් ගිහින් අවසානයේ Master Of The Universe වුනු LOKI නැවතත් පැමිණේවි! 🥰 Professor Charles Xavier ප්‍රමුඛ X Men ලා නැවත පැමිණේවි සහ X Men තරහ අමතක කරමින් Magneto සමඟින් එකතු වේවි 🔥 Avengers : X Men : Fantastic Four : Thunderbolts : Black Panther Team : Namor Team ඒකාබද්ධ වේවි!❤️ මේ සේරම Dr.Doom ගෙන් විශ්වය බේරාගන්නයි 💚 ඉතින් Hype එකක් හැදෙන්නැතුව තියේවිද? 👋 #avengers #doomsday #avengersdoomsday #marvel #mcu
Chemiya
Region: LK
Friday 24 July 2026 12:00:00 GMT
Music
Download
Comments
WANNINAYAKA🧬® :
Ethkota tony starc kynne doom tada🙂
2026-08-03 12:27:57
1
*® ISURANGA *®`🖤😉 :
ලොකි එනකං මොකුත් කරගන්න වෙන්නෑ කියලා හිතෙන්නෙ මට විතරද
2026-08-02 06:28:09
0
Oshitha piyumal :
සමහර විට මට හිතෙන විදියට කැප්ටන් කියන්නෙ ඩූම්ගෙ හෙන්චයියෙක් වෙන්නත් පුලුවන් 🤔
2026-07-25 01:36:11
25
The Cine Zone🍿🎥 :
Spder mange e seen eka thiyeyda❤️
2026-07-29 18:44:23
2
SHAMAN NAVOD🌝🖤 :
Doctor Doom ගේ ඇදුම හදලා තියෙන්නේ වයිබ්‍රේනියම් වලින් හරි, තෝර්ගේ මිටිය හදලා තියෙන ලෝහයෙන් හරි වෙන්න බැරිද?🙂
2026-07-25 15:00:36
5
KRISH4🇳 :
danne nathi hinda ahanne ghost rider enne nedd owage ewata
2026-07-28 17:53:17
1
FANCY :
wanda is the only one can defeat the dr.doom
2026-07-26 04:34:58
2
Inuuuuuu.. :
Doomwa athu galama dnna puluwan mavel eke gost rider ta 🙃
2026-07-27 14:47:04
1
Ishan Thilakshana :
Loki එනකන් කී දෙනෙක් බලාගෙන ඉන්නේ ඔයාට එයාව අමතක වෙලා🤫
2026-07-25 14:29:04
4
woscad :
marvel DC ekata vikunala ne
2026-07-26 13:41:18
0
AKILA...2011 :
yt eke thiyedha trels eks
2026-07-25 03:59:54
1
𝑂𝓈𝒶𝓃𝒹𝒶 🐊 :
2026-07-30 16:28:38
0
asanga :
මෙදා පාර හැමොම ඩුම්ගෙන් කයි වගෙ😅
2026-07-26 11:51:02
0
Gaming Isuru :
ඇත්තටම එතකොට ඔහුව කවුරු නතර කරයිද නැත්නම් ඔහු අපේ සෙටිි එකත් එක්ක එකතු වෙලා වැඩ කරයිද මෙිව ඉතින් දැන ගන්න කතාව එනකමිිම ඉන්න වෙනව 🙂👈
2026-07-25 16:06:11
2
s_creation :
release welada na neda
2026-07-25 09:40:31
1
SUPUNA :
2026-07-24 12:49:25
0
nipuna196 :
Gta
2026-07-26 10:09:08
0
👻S̶a̶c̶h̶i̶t̶h̶👻😮💨 :
Tony kohomd doom une 😒
2026-07-28 05:23:48
0
Thris :
Doom
2026-07-24 15:57:10
0
KAVIZ 🇮🇱 :
Spiderman aluth powers ekka mekata awoth? 🥹
2026-08-03 06:28:33
0
Harsha_Edits :
2026-07-25 09:24:14
0
S.SRI :
👌😏😏🥰
2026-07-25 16:19:30
0
Pasindu Charles :
2026-07-25 15:51:18
0
Toby :
ai bn meke wolvi natte
2026-07-25 19:23:16
0
To see more videos from user @chemiyatp, please go to the Tikwm
homepage.