@laka_page1: #LAKA #onemillionaudition #fyppppppppppppppppppppppp @"C H A M U 🪽

L A K A 🪽
L A K A 🪽
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 10:32:22 GMT
254199
19964
704
3313

Music

Download

Comments

kavindu_broh
 𝐊𝐚𝐯𝐢𝐧𝐝𝐮 𝐁𝐫𝐨𝐇 😈 :
මගේ බිරිඳ 🥰 මට ලැබුණු දායාදය.. මං ඒ නිසා එයාට හරිම ආදරෙයි 🥰😘🫂
2026-07-25 11:20:01
8
sanduni.hasanthik
Sanduni Hasanthika :
මං වගේ....
2026-07-25 11:41:49
1
thashy1
t 🪲🌻 :
රිපෝස්ට් කරන්න පුළුවන් පෝස්ට් 😌❤️
2026-07-25 11:25:54
1
.mashi__24
mashii ☁️! :
Em idlth respect ekk nthi unm ❤️‍🩹
2026-07-25 12:43:02
1
j_d700
JAY D I L S H A N :
Wife me wage❤️
2026-07-25 07:47:46
1
prdp_lk
pradeep_mspk🇱🇰🇰🇼 :
අනිවා
2026-07-25 08:50:56
1
user6246003044686
bn :
එහෙම අයට කවදාවත් ඉඩක් ලැබුනෙත් නෑ.ගරුත්වයක් ලැබුනෙත් නෑ.දෙකේ කොලේටම වැටුනා,"අනේ මගෙ විදිහ වැරදි වෙන ගෑණු වගේ වුණා නම් මටත් තැනක් තියෙයි" කියලා හිතෙන තරමට 🥺
2026-07-25 05:51:01
185
_rasihdu_x_1
𝐃 𝐢 𝐧 𝐚 𝐥 :
එහෙම ලමයෙක් හැදුව හැම අම්මායි තාත්තා එකෙක්ම ගොඩක් නම්බුකාරයි
2026-07-25 01:20:37
137
rushi_612
ℛ𝓊𝓈𝒽𝒾✨️ :
එහෙම අය වටිනාකමක් නැතුව හැමදාම තනි උනා😊❤️‍🩹
2026-07-24 17:27:15
105
brown.eye.click369
Brown Eye Click 🤍🪽 :
mge wife 🤍🥺❤️‍🩹 ලැබුන වටිනම දේ මගේ ජිවිතේ
2026-07-25 05:29:04
42
peaceful_life_diary
Peaceful_Life_Diary :
එහෙම අයව හම්බුනේම වැරදි අයටනේ..🥲🥲
2026-07-25 12:29:13
16
mino_9114
🩵🧿🅼🅸🅽🅾🧿🩵 :
හැමදාමත් තනිවුණ අය තමා ඒ 😪
2026-07-25 11:01:13
12
binudi.vithumsa
shen 🦄🌈 :
එහෙම අයගෙ ආදරේ ගොඩක් වෙලාවට හිමි උනෙ ඒකේ වටිනාකම තේරුනේ නැති වැරදි අයට 💔🙂
2026-07-25 11:21:29
16
divya02.26
🕷️🅳🅸🆅🆈🅰🕸️ :
Samaharunta agayak na...🙂
2026-07-24 16:01:48
51
hansiya__
𝘋𝘦𝘷...✨ :
මම ගෙවන කවදාවත් එපා නොවෙන ඒ ජීවිතේ❤️✨
2026-07-25 01:13:15
18
henazzy_
ℍ𝕖𝕟𝕒𝕫𝕫𝕪 :
මගෙ ජීවිතේ ම ට ලැබුණු වටිනාම දේ මගෙ බිරිඳ ඔයත් නියම Qulity ගැහැණියක්🥺❤️
2026-07-25 11:52:46
9
minidu.nethra
Minidu Munasinghe :
මේ කතාව එක පැත්තකින් හරි හැබැයි තව පැත්තකින් බොරුවක්..මොකද මේ විදිහට ම හැසිරිලා ඇතුලාන්තය හෙනටම සව්ත්තු අයත් දැන් සමාජේ ඉන්නව..එහෙම අයගෙන් තමයි හොදටම පරිස්සම් වෙන්න ඕන 🥹
2026-07-25 10:27:59
8
crimson.soul_
Nimesh :
ඒ වුනාට හැමෝම බලන්නෙ පිට පෙනුම විතරයි.ඒක තමයි යථාර්ථය .
2026-07-25 08:07:32
6
charuka__matheesha
✦𝐂𝐇𝐀𝐑𝐔[𝐗 𝐬𝐡𝐚𝐠𝐠𝐲]✦ :
මටත් ඉන්නෙ එ වගේ රත්තරන් කෙල්ලෙක් කියලා කියල මතක් වෙන කොට හරිම සතුටක් තියෙන්නෙ.මන් හරි වසනාවන්තයි මේ සමාජෙන් ඒ වගේ කෙනෙක් මට හමබුන එකට🫶🥰💝
2026-07-25 04:07:08
5
dr.lily.sensitive
Docter.ලිලී/(Movi Kemeli) :
මගේ අප්පචිචි මට උගන්නපු දේ එහෙමම ලියලා🥰ස්තූතියි
2026-07-25 03:14:47
7
nesakya1
N :
ඔය විදිහෙම නම්බුකාර පිරිමිත් ඉන්නවා ♥️
2026-07-24 17:08:49
7
mihiran879
Mihiran 🗿 :
මට නම් හම්බ උනා අනිත් අයටත් ඒ වගේ අයම හම්බ වෙන්න ඔනී. ඒ වගේම එහෙම අය හම්බ වෙන්න ඒ පිරිමිටත් ගෑණු යාලුවෝ අතාරින්න තරම් කොන්ද පන තියෙන්නත් ඔනී 😌🙌
2026-07-24 18:11:47
9
kotaz200
shashi :
mage yaluwek ta innw ehema kenek I'm really happy for him ✨🥹
2026-07-25 01:09:21
11
madu3928
madu@සෙනු :
math oya wedeyamae.at mage husband hamadama Mata kiwwe oya Mata galapenna.oya mage wedeya newei kiyala.athakota godak duka hithenwa.at mn mama gana sathutui.
2026-07-25 11:41:52
1
To see more videos from user @laka_page1, please go to the Tikwm homepage.

Other Videos


About